Java Education Academy

Java Education Academy Art of errorless cyber education

Java Foundation Course (Course Code- JAVAFC) - (Certificate)conducted by Java Academy of EducationFor whom -For GCE OL ,...
17/06/2022

Java Foundation Course (Course Code- JAVAFC) - (Certificate)
conducted by Java Academy of Education
For whom -For GCE OL , AL Students , Students who sat for the GCE OL Examination & AL Examination, For university students, For Anyone aspiring to become a Software Engineer, To any professional
Stating date - 2022 July 06
Course duration - 3 months
Basic knowledge - No basic knowledge required
Teaching day - Wednesday
Teaching time - 7PM - 10.30PM
How it is held- Online (zoom)
Course fee - 8900 LKR (Including 42 lecture hours ,JavaEA Java Handbook and Certificate)
Software - Jcreator , Netbeans , Eclipse
At the end of the course - a valuable certificate is awarded that includes the topics studied.
Lecturing - An internationally certified Java Lecturer with 5 years of software engineering experience and 5 years of ICT teaching experience .
Contents
* History of Java
* The need for Java
* Installing on a Java computer
* Setup of a basic program
* Variable introduction
* Introduction to variable types
* input values from keyboard
* Java string
* Arithmetic operations
* Boolean operations
* Increment and decrement
* Comment
* Java IF Else
* Java Switch
* exception handling
* Arrays (1D , 2D)
* For Loop
* While loop
* Methods
* Parameters
* File Handling
* Java class
* OOP Concept
* Method overloading
* Method overriding
* Develop GUI Applications
* How to connect java and MySQL
* Introduction to Develop Web Application using Java
* Introduction to Develop Mobile App using Java
More details (website)- https://javaea.business.site/
WhatsApp - 071 64 99 290
ජාවා අධ්‍යාපන ඇකඩමිය මගින් පවත්වන ජාවා පදනම් පාඨමාලාව
කා සඳහා ද - උසස් පෙළ,සාමාන්‍ය පෙළ හදාරණ දූ පුතුන්ට , සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයට සහභාගී වූ දූ පුතුන්ට, විශ්වවිද්‍යාල දරුවන්ට ,මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමට බලාපොරොත්තු වෙන ඕනෑම අයෙකුට,ඕනෑම වෘත්තිකයෙක් ට
ආරම්භක දිනය - 2022 ජුලි 06
පාඨමාලා කාලය -මාස 3
මූලික දැනුම - කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
ඉගැන්වෙන දිනය - බදාදා
ඉගැන්වෙන වේලාව - 7PM - 10.30PM
පැවැත්වෙන ආකාරය- Online (zoom)
පාඨමාලා ගාස්තුව - Rs.8900 (දෙශන පැය 42 , පාඨමාළාව සඳහා JavaEA ජාවා අත්පොත හා සහතිකය ඇතුළත්ව)
පාඨමාලාව අවසානයේ - අධ්‍යයනය කල මාතෘකා ඇතුළත් වටිනා සහතිකයක් පිරිනැමේ
දේශන පැවැත්වීම - Java පිළිබඳ ජාත්‍යන්තර සහතිකලත් අවුරුදු 5ක මෘදුකාංග ඉංජිනේරු පළපුරුද්ද හා අවුරුදු 5 ක ICT ඉගැන්වීම් පළපුරුද්ද සහිත දේශක වරයෙක් විසින් මෙහෙය වේ.
අන්තර්ගතය
* ජාවා හි ඉතිහාසය
* ජාවාහි අවශ්‍යතාව
* ජාවා පරිගණකයට ස්ථාපිත කිරීම
* මූලික ක්‍රමලේඛයක සැකැස්ම
* විචල්‍ය හැඳින්වීම
* විචල්‍ය ප්‍රරූප හැඳින්වීම
* යතුරුපුවරුවෙන් ආදාන අගයන්
* ජාවා තන්තුව
* අංක ගණිත මෙහෙයුම්
* බූලියන් මෙහෙයුම්
* වැඩි කිරීම සහ අඩු කිරීම
* විවරණ
* Java IF Else
* Java Switch
* ව්යතිරේක හැසිරවීම
* අරාව භාවිතය
* ෆෝ ලුපය
* වයිල් ලුපය
* ශ්‍රිත භාවිතය
* පරාමිතින් භාවිතය
* ගොනු හැසිරවීම
* ජාවා පන්ති සංකල්පය
* OOP Concept
* Method overloading
* Method overriding
* ප්‍රායෝගිකව මෘදුකාංග නිර්මාණය කිරීම
* ජාවා සමඟ දත්ත සමුදා සම්බන්ධය (MySQL) හැඳින්වීම
* ජාවා භාවිතයෙන් web app නිර්මාණය කිරීම හැඳින්වීම
* ජාවා භාවිතයෙන් mobile app නිර්මාණය කිරීම හැඳින්වීම
More details (website)- https://javaea.business.site/
WhatsApp - 071 64 99 290

14/06/2022
❤
13/06/2022

Address

435/3 , Thalduwa
Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when Java Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Java Education Academy:

Share