Seethawaka English Academy

Seethawaka English Academy ~The only place to salvage English~
" We try to make your English better "

ඔබේ ඕනෑම ඉංග්‍රීසි ඉගෙනුම් අවශ්‍යතාවයක් සඳහා අපි විවෘතව ඇත්තෙමු !Call 0771325044
07/01/2018

ඔබේ ඕනෑම ඉංග්‍රීසි ඉගෙනුම් අවශ්‍යතාවයක් සඳහා අපි විවෘතව ඇත්තෙමු !

Call 0771325044

Kids English Classes - (Small groups).ඉංග්‍රීසි කුඩා කණ්ඩායම් පංති.Grade 4/5 , Grade 6/7/8 Students.Intake now on , Call...
07/01/2018

Kids English Classes - (Small groups).
ඉංග්‍රීසි කුඩා කණ්ඩායම් පංති.
Grade 4/5 , Grade 6/7/8 Students.

Intake now on , Call / Viber - 0771325044

Class days: Saturday / Tuesday / Wednesday

Visit our academy to register your kid.
(Registration fees :- 500/- only.)
Closing Date : 15th January 2018.

සා/පෙළ-ඉංග්‍රීසි අමාරුද ? මාස දෙකෙන් ඉහළ ප්‍රතිඵල සඳහා සූදානම් වෙමු.O/L English Rapid Revision Class.විධිමත් ප්‍රශ්න පත්...
04/10/2017

සා/පෙළ-ඉංග්‍රීසි අමාරුද ?
මාස දෙකෙන් ඉහළ ප්‍රතිඵල සඳහා සූදානම් වෙමු.

O/L English Rapid Revision Class.
විධිමත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා හරහා නිවැරදි මඟපෙන්වීම.

ඔක්තොම්බර් මස 10 අඟහරුවාදා සිට ආරම්භ වේ.
ප.ව. 2.30 සිට 5.30 දක්වා.
(සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.)

පංති මෙහවනු ලබන්නේ ;
පුහුණු භාෂා පරිවර්තක:රන්ජන් සේනාරත්න සර්.
www.facebook.com/teacher.RanjanSenarathna

පංති ගාස්තු : රු.750/- පමණි.
ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න
077 13 250 44 , 036 312 69 27.

SPOKEN ENGLISH 👨‍🏫Night Classes- රාත්‍රී පංති.➡️මාසිකව රු.1500/- ක් පමණි.💲Monthly Rs.1500/- Only.Night Classes for busy ...
03/10/2017

SPOKEN ENGLISH 👨‍🏫
Night Classes- රාත්‍රී පංති.

➡️මාසිකව රු.1500/- ක් පමණි.💲Monthly Rs.1500/- Only.

Night Classes for busy people around Avissawella.

රැකියා නියුක්ත,කාර්යබහුල වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා ඉංග්‍රීසි චතුර ලෙස කතාකරනතෙක් නිවැරදි මඟ පෙන්වීම සහ භාෂාගාර පුහුණුව ඇතුලත් පංති මාලාව.

පාඨමාලා මෙහෙයවීම:-
පුහුණු භාෂා පරිවර්තක: රන්ජන් සේනාරත්න සර්.
( Trainee language Interpreter, Diploma In English )
🌐 www.facebook.com/teacher.RanjanSenarathna

දැන්ම අමතා ලියාපදිංචි වී, ඇ.ඩො.18 ක් ( Rs.2800/-) වටිනා
Tell me More- English (All 10 Levels).
ඉංග්‍රීසි ඉගෙනුම් DVD තැටියක් නොමිලේ ලබාගන්න.
Call now : 077 13 250 44

3- Months Advanced English Certificate Course.ත්‍රෛමාසික උසස් ඉංග්‍රීසි සහතිකපත්‍ර පාඨමාලාව.Intake Now On !නවක සිසුන් දැ...
27/09/2017

3- Months Advanced English Certificate Course.
ත්‍රෛමාසික උසස් ඉංග්‍රීසි සහතිකපත්‍ර පාඨමාලාව.
Intake Now On !
නවක සිසුන් දැන් බඳවා ගැනේ !

දැන්ම 077 13 250 44 අමතා ලියාපදිංචි වී ඇ.ඩො. 18 ක් වටිනා
ඉංග්‍රීසි ඉගෙනුම් DVD තැටියක් නොමිලේ ලබාගන්න.

පාඨමාලා විශේෂ හඳුන්වාදීමේ ගාස්තුව රු.9500/- කි.
(වාරික 3 කින් ගෙවීමේ හැකියාව ඇත.)

ඔබට පහසු වෙලාවක් වෙන්කරගෙන සතියකට පැය 10 බැගින් වූ පැය 120 ක අධ්‍යයන කාලයකින් පසු චතුර ලෙස ඉංග්‍රීසි කතාකිරීමටත් , අන්තර්ජාතිකව පිළිගත් සහතිකයක් ලබාගැනීමටත් අවස්ථාව ඇත.

අවිස්සාවේල්ල, සීතාවක ඉංග්‍රීසි ඇකඩමිය සහ මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ පුහුණු භාෂා පරිවර්තක, සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය පිලිබඳ ඩිප්ලෝමාධාරී රන්ජන් සේනාරත්න ගුරුමහතා විසිනි.
www.facebook.com/teacher.RanjanSenarathna

පාඨමාලාවට සහභාගී වන සියලුම සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ නංවා කථනය පුහුණු කොට සහතිකපත් ලබා දෙන බවට පූර්ණ වගකීම !

ඉංග‍්‍රීසි භාෂාව ප‍්‍රායෝගිකව භාවිතා කිරීමට අවශ්‍ය, උසස් අධ්‍යාපනය හදාරන, ව්‍යාපාරික, රැකියා නියුක්තික, රැකියා අපේක්ෂිත හා විදේශගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ඉතා යෝග්‍ය මෙම පාඨමාලාව ඉංග‍්‍රීසි කථනය, සවන් දීම, කියවීම, ලේඛනය සහ ව්‍යාකරණ දැනුම ඇතුළත් සියලුම අංශ ආවරණය වන පරිදි සැකසූ කඩිනම් ප්‍රතිඵල අත්විඳීය හැකි සුවිශේෂී පාඨමාලාවකි.

Address

19, Seetawaka
Avissawella
10700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 16:30

Telephone

+94771325044

Website

Alerts

Be the first to know and let us send you an email when Seethawaka English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Seethawaka English Academy:

Share