HNDM in SLIATE-Junior University Badulla

HNDM in SLIATE-Junior University Badulla Target is to aware to the students who are interested about Higher National Diploma in Management.

16/06/2023

Higher National Diploma in Management
HNDM - SLIATE - BADULLA
උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව.NEW INTAKE 2022 (2023)

බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ HNDM පාඨමාලාව සඳහා ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින් අයෙක් නම් පහල ඇති google form පුරවා whatsapp group එකට join වන්න.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
සියලුම විශේෂ තොරතුරු මෙම Group එක තුලින් දැනුවත් කිරිම් සිදු කරනු ඇත.
⬇️⬇️⬇️⬇
https://forms.gle/asg84UCqZac5vzYy9
HNDM 🎓

SLIATE ආයතනය තුල පවතින පාඨමාලා අතරින් ඉහළ පිළිගැනීමක් සහිත උසස් ජාතික කළමනාකරණය ඩිප්ලෝමාව (HNDM ) වසර තුනකින් යුක්ත වන අතර දෙවන වසරේ සිට අලෙවි කළමනාකරණය (Marketing Management ) හෝ මානව සම්පත් කළමනාකරණය (Human Resource Management ) මූලික කරගෙන ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකළ හැකිය .
පාඨමාලා අධ්‍යන කටයුතු පුර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර අවසන් වසර තුළදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ මාස 06 ක ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැක.
මෙම HNDM ( උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව) පුර්ණ කාලීන වසර 3ක් + Industrial Training.

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

* සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* නේවාසිකාගාර පහසුකම්
* පුස්තකාල පහසුකම්
* මහපොළ ශිෂ්‍යාධාර
* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
* බස් / දුම්රිය සහන කාලය
* ක්රීඩා පහසුකම්

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයත්තනය.
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය
* බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.
සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස්පෙල සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...

HNDM

🔶➡️Online apply කිරීම.⬅️🔶
උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට online application යොමු කිරීමේදි, "Selection test "කාණ්ඩය ඔස්සේ අයදුම්පත යොමුකල යුතුය .

🛑අයදුම් කරන ආකාරය.🛑 apply.sliate.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත අයදුම්පත ලබා ගත හැක.

01). පූර්ණ කාලීන ව පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන බව සදහන් කළ යුතුය.

02). අ.පො.ස.(උ.පෙළ ) ප්‍රතිඵල නිවැරදිව සදහන් කරන්න. (සාමාන්‍ය ඉංග්‍රීසි මෙහිදී අවශ්‍ය නොවන අතර පොදු පරීක්ෂණයේ අවම ලකුණු 25ක් තිබිය යුතුය.)

03). අ.පො.ස(සා.පෙළ) ප්‍රතිඵල නිවැරදිව සදහන් කරන්න.මෙහිදී ගණිතය විෂය සදහා සම්මාන සාමාර්ථයක්ද , ඉංග්‍රීසි විෂය සදහා සාමාන්‍ය සාමාර්ථයක්ද අනිවාර්ය වේ.( දෙවන වර විභාගයට පෙනී සිටි අයෙක් නම් several යන යොමුව තෝරා ගන්න)

04). ඔබගේ ප්‍රතිඵල වලට අදාළ පාඨමාලාව( කළමනාකරණ පාඨමාලාව ) මෙහිදී සදහන් වනු ඇත.

🟡ඉන් පසුව ඔබගේ පාඨමාලාවට අදාළ උසස් ජාතික අධ්‍යාපන ආයතන තුනක් තෝරා ගත හැක.

🟡ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය දුරකතන අංකය , ඊ මේල තැපෑල සහ ලිපිනය සදහන් කරන්න.
🟡මුදල් ගෙවූ රිසිට් පතෙහි photograph එකක් upload කර TRN අංකය ද නිවැරදිව සටහන් කල යුතුය.
🟡තොරතුරු නිවැරදිව යැයි නැවත පරික්ෂා කර අයදුම්පත download කරන්න.ඉන් පසුව මෙම අයදුම්පත්‍රයෙහි printout එකක් ලබා ගන්න.
🟡 මුද්‍රණය කරගන්නා ලද අයදුම් පත්‍රයේ 1 හා 2 හි ඇතුලත් කල තොරතුරුද 3,4 පිටුවන් හි තොරා ගැනීම් විභාගයට අදාල විභාග ප්‍රවේශ පත්‍රය (admission )හා අනන්‍යතාව තහවුරු කිරීමේ පත්‍රය ඇතුලත් වේ.

🟡 ඉහත අත්සන් කරන ලද අයදුම්පත ,විභාග ප්‍රවේශ පත්‍රය ( admission card ) හා ගෙවීම් ලදු පත අදාල උසස් තාක්ෂණ ආයතනය වෙත රැගෙන ආ යුතුය.

🔶➡️*How to apply* ⬅️🔶

Eligible candidate should
select *Higher national diploma in management* course under the category based on selection test conduct by SLIATE .

🛑The online application can be taken from apply.sliate.ac.lk.🛑

01) you should have to select the course as full time .

02) Should have to indicate accurate detail s of Advanced level ( 25 marks will be enough for genaral test ) & Ordinary level .It must have , "C" pass for mathematics & " S" pass for english .( If you sat under second attempt select " several ".)

🟡 Now you can select three ( 03) ATI s regard to Management diploma course .

🟡Mention your telephone number , E mail address and postal address .

🟡 Payments should be credit to SLIATE account .Take a photograph of the slip and upload & mention TRN number correctly .

🟡 After the confirmation of the online application obtain a system generated hard copy of the application .

🟡 1st & 2nd page s of the hard copy has included the details & admission card will appear in 3 rd & 4 th pages.

🟡 Bring the application with signature ,admission card and payment receipt to the relevant ATI when appearing for the examination .
උසස් අධ්‍යාපනයට සුදුසුම මගක්...
Higher National Diploma in Managemnt
HNDM - SLIATE UVA
වැඩිවිස්තර සදහා,
⏭️ SLIATE වෙබ් අඩවිය - http://www.sliate.ac.lk/management
Details - https://tamilguru.lk/sliate-hnd-courses-admission-22-2023/

Special Thanks - Ahalya Fernando - For this beautiful voice..
#100%frre

16/06/2023
16/06/2023

"2023 MPL ක්‍රිකට් තරඟාවලිය "

වසර තුනකට පසුව නැවතත් 2020 කළමනාකරණය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ක්‍රිකට් තරගාවලිය 2023 ජූනි 17 වන සෙනසුරාදා දින පෙ.ව 8.00 සිට බදුලුපිටිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී. මේ සඳහා ඔබගේ දායකත්වය හා සහභාගිත්වය අපේක්ෂාවෙන් ඔබ සියලු දෙනාට ම අපි ආරාධනා කර සිටිමු.

( 2020 DM Batch )

"Management premier legue 2023"

The annual cricket tournament of advanced technological institute is going to held on 17 th june , 8.00 a.m, at badulupitiya ground .

" management api " is cordially invite you all for participate this great event who is conducted by 2020 batch.

16/06/2023

Higher National Diploma in Management
HNDM - SLIATE - BADULLA
උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව.NEW INTAKE 2022 (2023)

බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ HNDM පාඨමාලාව සඳහා ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින් අයෙක් නම් පහල ඇති google form පුරවා whatsapp group එකට join වන්න.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
සියලුම විශේෂ තොරතුරු මෙම Group එක තුලින් දැනුවත් කිරිම් සිදු කරනු ඇත.
⬇️⬇️⬇️⬇
https://forms.gle/asg84UCqZac5vzYy9
HNDM 🎓

SLIATE ආයතනය තුල පවතින පාඨමාලා අතරින් ඉහළ පිළිගැනීමක් සහිත උසස් ජාතික කළමනාකරණය ඩිප්ලෝමාව (HNDM ) වසර තුනකින් යුක්ත වන අතර දෙවන වසරේ සිට අලෙවි කළමනාකරණය (Marketing Management ) හෝ මානව සම්පත් කළමනාකරණය (Human Resource Management ) මූලික කරගෙන ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකළ හැකිය .
පාඨමාලා අධ්‍යන කටයුතු පුර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර අවසන් වසර තුළදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ මාස 06 ක ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැක.
මෙම HNDM ( උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව) පුර්ණ කාලීන වසර 3ක් + Industrial Training.

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

* සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* නේවාසිකාගාර පහසුකම්
* පුස්තකාල පහසුකම්
* මහපොළ ශිෂ්‍යාධාර
* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
* බස් / දුම්රිය සහන කාලය
* ක්රීඩා පහසුකම්

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයත්තනය.
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය
* බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.
සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස්පෙල සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...
සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස්පෙල සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...
#100%frre

02/01/2022
31/12/2021

SLIATE HND INTAKE 2022

Admission for Higher National Diploma (HND) Courses - 2022 (Academic Year 2021)

-Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)

උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැදවනු ලැබේ - 2022

உயர் தேசிய டிப்ளோமா கற்கை நெறிகளுக்காக விண்ணப்பங்கள் கோரப்படுகிறது - 2022

Qualification: GCE A/L

(Closing Date: 2022-01-31)

ගැසට් පත්‍රය ලබා ගැනිමට 👇👇
https://t.me/+Ao6UXYrdFL45NGQ9

30/12/2021

ඩිප්ලෝමා සහතිකය සඳහා ලියාපදිංචි වූ සිසුන්ගේ ප්‍රතිඵල අවසන් කිරීමට SLIATE කටයුතු කරමින් සිටී.

අවශ්‍ය සුදුසුකම් ඇති සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකය 2022 පෙබරවාරි මාසයේදී නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

තවද, ලියාපදිංචි සිසුන් සඳහා 17 වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2022 ජුනි මාසයේදී කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ BMICH හිදී තාවකාලිකව පැවැත්වීමට SLIATE සැලසුම් කරයි.

ඉදිරි කටයුතු SLIATE වෙබ් අඩවිය හරහා ලියාපදිංචි සිසුන්ට නියමිත වේලාවට දැනුම් දෙනු ලැබේ.

යාවත්කාලීනවිම් සඳහා-https://t.me/HND_unity
-------------------------------------------------------------------

SLIATE is in the process of finalizing the results of the students who have registered for the Diploma certificate. Action will be taken to issue the diploma certificate for the required eligible students in the month of February 2022.

Further, SLIATE is planning to conduct the 17th Diploma Awarding Ceremony for the registered students, tentatively in the month of June 2022 at BMICH, Bauddhaloka Mawatha, Colombo 07.

The further proceedings will be notified to the registered students in due course through the SLIATE website.

for updates-https://t.me/HND_unity

16/12/2021

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය වහා SLIATE යටතට පත්කරනු!!!!

SLIATE ආයතනය සඳහා උපාධි පිරිනැමීමේ බලය ලබාදෙනු!!!!

06/12/2021
30/11/2021

ආදරණීය රූමෝ ❤️

29/11/2021

හා නැද්ද...😁😁😍🙈

Address

Green Lane Drive
Badulla

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when HNDM in SLIATE-Junior University Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share