HNDA Junior University Badulla

HNDA  Junior University Badulla *උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව HNDA

***(උ? The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka.

It was started in 1943 as the National Diploma in Accountancy with the aim of detecting and preventing frauds, errors and malpractices in Ceylon Tea Estates and Ceylon Railway. Then, it was converted to a Higher National Diploma in Accountancy (HNDA) in 1946. It has been gaining popularity over the time and in 1963, an evening course was also introduced in order to meet the market demand. The HNDA

was considered as an alternative to a B.Com degree offered by a Sri Lankan university by the Public Administration Circular No.46/90 of 1990. The mandate for auditing enterprises excluding public sector organizations as certified auditors was granted to the HNDA holders in 1968. From 2001, HNDA programme is conducted by the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) at the Advanced Technological Institute (ATIs). After completing HNDA program, the HNDA holders can start their carrier as registered auditor and audit companies except public companies. The syllabus of the HNDA programme was recently revised by taking into the account of the syllabus of the Institute of Chartered Accountants of Sri Lanka and some other syllabuses. The HNDA programme is conducted over four years on full time and part time basis. SLIATE has been conducting this programme from its inception in 1965 with the mission of creating excellent higher national diploma holders who are competent enough and equipped with modern technology in the fields of accounting and finance in order to contribute for the sustainable development of the country.

10/07/2026

බදුල්ල උසස් තාක්ෂණය ආයතනයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් සංවිධානය කරනු ලැබූ මහ රොටී දන්සලට නන් අයුරින් සහයෝගය දැක් වූ ඔබ සැමට ස්තූතිය සහ පුණ්‍යානුමෝදනා මෙලෙස පුදකර සිටිමු

DA සහෝදරත්වය❤️


බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරනු ලබන සිසුන් එක්ව සංවිධානය කරනු ලැබූ "රොටී දන්සල" ...
09/07/2026

බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරනු ලබන සිසුන් එක්ව සංවිධානය කරනු ලැබූ "රොටී දන්සල" 2026 ක් වූ ජුනි මස 29 වන පොසොන් පොහෝ දින සාර්ථකව පැවැත්විණි.

ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සියලුම දෙනාට මෙයින් ස්තූතිය සහ පුණ්‍යානුමෝදනා මෙසේ පුද කර සිටිමු.

DA සහෝදරත්වය❤️


ඔබත් වාණිජ විෂය ධාරාව යටතේ 2025 හෝ ඊට පෙර උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල වරම් අහිමි වූ අයෙක්ද ?... ඔබගේ ව්ශ්ව ...
07/07/2026

ඔබත් වාණිජ විෂය ධාරාව යටතේ 2025 හෝ ඊට පෙර උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල වරම් අහිමි වූ අයෙක්ද ?...

ඔබගේ ව්ශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර ගැනීමට ඇති අවස්ථාව මෙයයි...

උපාධි සමානාත්මතාව සහිත ලංකාවේ එකම උසස් ජාතික ගණකාධිකාරණ ඩිප්ලෝමා පාඨමාලාව ..

මෙවන් පාඨමාලාවක් හැදෑරීමට ඔබත් අදම අප හා එක්වන්න....

වැඩි විස්තර සදහා සම්බන්ධ වන්න..
👇👇👇👇👇

https://chat.whatsapp.com/GmQl2O73DZZA0sOepnSAmJ?mode=gi_t

විමසීම්.

රදීශ් :- (74) 070 9434
සුපුන් :- (77) 786 1774
දිල්ශාන් :- (74) 250 8078




රිසාල්ට් එක ආව දවසෙ මගේ අම්මාගේ ඇස්වල තිබුණේ සතුට විතරමයි🥹“පුතේ, පාස් නේද?” කියලා හිනා වෙලා ඇහුවා.මං හිනා වෙන්න උත්සාහ ක...
06/07/2026

රිසාල්ට් එක ආව දවසෙ මගේ අම්මාගේ ඇස්වල තිබුණේ සතුට විතරමයි🥹

“පුතේ, පාස් නේද?” කියලා හිනා වෙලා ඇහුවා.

මං හිනා වෙන්න උත්සාහ කළා. ඒත් හිත ඇතුළේ ලොකු හිස්කමක් තිබුණා.

“පාස් අම්මේ… ඒත් කැම්පස් යන්න ලකුණු මදි.” 😔

අම්මා කිව්වේ,
“ඒකට කමක් නෑ පුතේ. කැම්පස් යන්න බැරි උනා කියල ජීවිතේ මෙතනින් නවතින්නෙ නෑ. තවත් ගොඩක් අවස්ථාවන් තියෙනවා ජිවිතේ ඉදිරියට ගෙනියන්න."

ඒ වචන ටික මාව ශක්තිමත් කළා. ❤️

දවස් ගාණක්ම මං හිතුවේ මගේ හීන ඉවරයි කියලා.මගේ හීන සැබෑ කරගන්න බැරි වෙයි කියන බය ලොකුවටම දැනුනා. යාලුවෝ එක්කෙනා දෙන්නා තමන්ගේ ගමන පටන් ගත්තා. මං විතරක් එක තැනක නතර වෙලා වගේ දැනුණා.

ඒ අතරේ මට දැනගන්න ලැබුණේ SLIATE ගැන. එතන තිබුණේ මං නොදැන හිටපු තවත් අවස්ථාවක්.ඒ වෙලාවේ තමයි මතක් උනේ අම්ම මට කියල දුන්න ඒ අනිත් අවස්ථාව මේක වෙන්න ඕන කියල.

HNDA වගේ පාඨමාලා හරහා උසස් අධ්‍යාපනය ලබන්නත්, රැකියා අත්දැකීම් ලබාගන්නත්, අනාගතය ගොඩනඟාගන්නත් පුළුවන් කියලා දැනගත්ත දවසේ මට තේරුණා…

එක පාරක් වැටුණා කියලා හීන ඉවර වෙන්නෙ නෑ. වෙන පාරක් තියෙනවා.

ඒ නිසා අද A/L ප්‍රතිඵල නිසා දුකෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එක දෙයක් මතක තියාගන්න.

රිසාල්ට් එක ඔබේ ජීවිතේ තීරණය කරන අවසාන තීරණය නෙවෙයි. හරි මාර්ගය හොයාගෙන ඉදිරියට යන්න. ඔබේ හීන තාමත් ජීවමානයි.




26/06/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා...!

“රෑ නිදි නැතිව ගෙවුණු දවස්,නිහඬවම අඬපු මොහොතවල්,කවුරුත් නොදැක්ක සටන්…ඒ හැමදේම පහුකරගෙනඅත් නොහැරපු හීනයක්අද ලස්සනට හිනා ව...
27/05/2026

“රෑ නිදි නැතිව ගෙවුණු දවස්,
නිහඬවම අඬපු මොහොතවල්,
කවුරුත් නොදැක්ක සටන්…
ඒ හැමදේම පහුකරගෙන
අත් නොහැරපු හීනයක්
අද ලස්සනට
හිනා වෙනවා.

අම්මා…නුඹේ උණුසුම් සෙනෙහසටසමාන තැනක් ලෝකෙ කොහෙවත් නැත…මගේ ජීවිතේ හැම හෙවනැල්ලක් අස්සෙමඑළියක් වෙලා හිටියේ නුඹයි ❤️🌸නිදුක්...
10/05/2026

අම්මා…
නුඹේ උණුසුම් සෙනෙහසට
සමාන තැනක් ලෝකෙ කොහෙවත් නැත…
මගේ ජීවිතේ හැම හෙවනැල්ලක් අස්සෙම
එළියක් වෙලා හිටියේ නුඹයි ❤️🌸

නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබෙන්න,
හිනා පිරුණු සතුටින්ම හැමදාම ඉන්න
මගේ ආදරණීය අම්මට ප්‍රාර්ථනා කරනවා 🤍✨

❤️ Happy Mother's Day ! ❤️

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when HNDA Junior University Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to HNDA Junior University Badulla:

Shortcuts

Share