කලා සංගමය - Art Club Of Uva Wellassa University

කලා සංගමය - Art Club Of Uva Wellassa University ඌව වෙල්ලස්සේ කලාව..
කව නවයකින් සමන්විත ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය කලා සංගමයේ නිල Facebook පිටුව
(1)

07/08/2026
07/08/2026

කාරුණික දැනුම්දීමයි

ඇතිවූ හදිසි තත්වයක් නිසා අගෝස්තු 7 වනදා පැවැත්වීමට තිබූ ඔළු හැලුවෝ වේදිකා නාට්‍යය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බව කණගාටුවෙන් යුතුව දැනුම්දෙමු.

කලා සංගමය
මහා ශිෂ්‍ය සංගමය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

ගෙදර යන්න කලින් හිත නිදහස් කරන් යන්නඑකට දෙකක් දෑවැදිහීන වේදිකා නාට්‍යය සමඟින් නේර්තාභිරූ අන්තර් පීඨ නර්තන ත‍රඟාවලිය අද ස...
06/08/2026

ගෙදර යන්න කලින් හිත නිදහස් කරන් යන්න

එකට දෙකක්

දෑවැදිහීන වේදිකා නාට්‍යය සමඟින් නේර්තාභිරූ අන්තර් පීඨ නර්තන ත‍රඟාවලිය

අද සවස 6 සිට නමුණුකුල එළිමහන් රංග පීඨයේදී

ප්‍රවේශපතක මිල රු.50 - විශ්ව විද්‍යාල
රු.100- මහජන

(ප්‍රවේශපත් එදින දොරටුවෙන්)

වල සතියේ අවසන් දවසත් එක්ක එකතුවන්න ඔබ සැමට ආරාධනා

කලා සංගමය
මහා ශිෂ්‍ය සංගමය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

"වලට අවුරුද්දයි" විශ්වවිද්‍යාල වල සතියේ පාසල් නාට්‍ය සැඳෑවඅන්තර් පාසල් ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියේ ඌව පළාත් ශූරතාවය සහ අන...
05/08/2026

"වලට අවුරුද්දයි" විශ්වවිද්‍යාල වල සතියේ පාසල් නාට්‍ය සැඳෑව

අන්තර් පාසල් ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියේ ඌව පළාත් ශූරතාවය සහ අනුශූරතාව දිනූ බදුල්ල මධ්‍ය විද්‍යාලීය කණිශ්ඨ සහ ජේෂ්ඨ ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායම් ඉදිරිපත් කරන නාට්‍ය සැඳෑව

අද සවස 6 සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය නමුණුකුල එළිමහන් රංග පීඨයේදී

ඇතුල්වීම නොමිලේ

එන්න.කලාවේ අනාගත උරුමක්කරුවන් අභිසෙස් ගන්වන්නට

බදුලුපුරවර ඔබ සියලු දෙනාටම ආරධනා

කලා සංගමය
මහා ශිෂ්‍ය සංගමය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

04/08/2026

දැන්ම එන්න වලට...

"ආයු" සිනමා දැක්ම සහ සිනමා විචාරය
සවස 6:30ට
නමුණුකුල එළිමහන් රංග පීඨයේ දී

ඇතුල්වීම නොමිල්...

04/08/2026

නෙර්තාභිරූ 2026
අන්තර් පීඨ නර්තන තරගාවලිය

Faculty of Animal Science and Export Agriculture

04/08/2026

නෙර්තාභිරූ 2026
අන්තර් පීඨ නර්තන තරගාවලිය

Faculty of management

04/08/2026

කඳුකරය බලා "ආයු" මේ අඟහරුවාදා දින! මේ අගෝස්තු 4වනදා සවස 6.00 සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නමුණුකුළ එළිමහන රංගපීඨයේදී චිත්‍රපටයේ අධ්‍යක්ෂක චත්‍ර වීරමන්, ප්‍රධාන චරිතය රගදක්වන සැන්ඩ්‍රා මැක්, සහ නිෂ්පාදන සැලසුම්කරණ/කලා අධ්‍යක්ෂණ ශිල්පී බිමල් දුෂ්මන්ත සමඟ එක්වී "ආයු" නරඹන්න සුන්දර ඌව වෙල්ලස්සේ ඔබ සැමට කරන උණුසුම් ඇරයුමයි!

------------------
Experience "Āyu" among the misty mountains of Uva at the spectacular Namunukula Open Air Theater of the Uva Wellassa University this Tuesday. We welcome you all in the region to join the creators Meet the film's creative team, including: Director Chathra Weeraman, Lead Actress Sandra Mack, and Production Designer/Art Director Bimal Dushmantha on the 4th of August at 6.00 PM Onwords

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when කලා සංගමය - Art Club Of Uva Wellassa University posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share