Sliate Badulla - HNDIT 2014

Sliate Badulla - HNDIT 2014 We are the supper. All are study well. We are laugh in last row. We are crazy boys ..

18/09/2024

🧭💪

18/09/2024
08/07/2022

නන්දෙ පන්නන යන්තරේ ❤

10/04/2022
09/04/2022

ගෝල් ෆේස් එකේ Signal Jammers දාලා wifi, mobile signals බ්ලොක් කරලලු. විරෝධතාකරුවන් විසින් මේ අරගලය ෆේස්බුක්,යූටියුබ් හරහා සජීවීව(Live) ලෝකයට විකාශය කරල මේ දූශිත ආණ්ඩුවේ පැටිකිරිය ලෝකෙට පෙන්නන එක නවත්තන එක තමා මේකෙ පැහැදිලි අරමුණ. මේක සධාචාර විරෝධී පහත් ක්‍රියාවක්. නැවත නැවතත් මේ අසාර්ථක ආණ්ඩුව මානව හිමිකම් මහ දවල් උල්ලංඝණය කරමින් සිටිනවා...

ඒත් අපි පුරවැසියන් හැටියට මේකට සැලෙන්න හොඳ නෑ..මෙන්න ඕනෙම Signal Jammer එකකින් බේරිලා තොරතුරු සන්නිවේදන කටයුතු සාමාන්‍ය ආකාරයටම කරගෙන යන්න පුලුවන් සරල ක්‍රම කිහිපයක්...

1. App store එකේ සහ Google plays store එකේ ඕන තරම් ඇප්ස් තියෙනවා තමන් ආසන්නයේ තිබෙන සියලුම Signal Jammers 'detect' කරගන්න පුලුවන් විදියට හදපු. මුලින්ම ඒවගේ ඇප් එකක් ඉන්ස්ටොල් කරගෙන ඔයාගෙ අවට තියෙන Signal jammers ටික detect කරගන්න.

2. ඊට පස්සේ ඒ ජෑමර්ස් වලින් අඩි 30ක් විතර පුලුවන් තරම් ඈතට යන්න. බොහොමයක් signal jammers අඩි 30කින් එහාට සක්‍රීය නෑ.

3. Signal jammer එකක් ලඟ ඉන්නවනම් ඔයාට ඔයාගෙ පෝන් එකෙන් කිසිම වොයිස් කෝල්, messenger call එකක් ගන්න බෑ. ඒ නිසා විශාල පිරිසක් රැස් වෙලා ඉන්න මේ අරගලයෙ ඔයාට ඔයාගෙ යාලුවව, ඤාතියව මගහැරුනොත් ඔහුට/ඇයට කෝල් එකක් ගන්න අපහසු වෙනවා. මේකට හොඳම විසඳුම තමා Quad Band signal සපෝර්ට් කරන දුරකථනයකින් ඒ අවශ්‍යතාව ඉටු කරගැනීම... සාමාන්‍යෙන් Nokia 1100 වගේ GSM සපෝර්ට් කරන පෝන් Quad band ගණයට අයිතිවෙන නිසා එහෙම පෝන් එක්කින් හදිසි අවස්ථාවක කෝල් එකක් ගන්න.

4. VoIP apps වලින් සන්නිවේදනය කිරීම. Voice over Internet Protocol එකට පුලුවන් Signal Jammers bypass කරන්න. Skype,Line,Whatsapp වගේ ඇප්ස් VoIP ගණයට අයිතියි.ඒවගෙන් සන්නිවේදනය කරගන්න.

5. Signal Jammer එකක සීමාවේ(range) එකේ ඉන්නකොට Facebook live, YouTube live එන්න බෑ. ගොඩක් වෙලාවට සිග්නල් ජෑමර්ස් තියල තියෙන්නෙ අධි ආරක්ශිත ගොඩනැගිලි අවට. මේ අරගලයෙදි නම් බොහෝ වෙලාවට ජනාධිපති ලේකම් කාර්‍යාලයේ මේ වගේ ජෑමර් එකක් තියෙන්න පුලුවන්. ඒ නිසා හැම දෙයක්ම වීඩියෝ කරගෙන ජෑමර් range එකෙන් එලියට ඇවිත් ඒවා සමාජ ජාල වලට මුදාහරින්න.

අරගලයට ජය! ✌️

අරගලයට ආදරයෙන්! 🌹


Pib Mathers

07/04/2022

😏🙏

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Sliate Badulla - HNDIT 2014 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share