𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 𝐁𝐚𝐥𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚

  • Home
  • Sri Lanka
  • Balapitiya
  • 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 𝐁𝐚𝐥𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚

𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 𝐁𝐚𝐥𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚 Technical College Balapitiya

29/05/2026
උතුම් වෙසක් මංගල්‍යයට පිළිවෙතින් පෙළ ගැසෙන අපේ බලපිටිය කාර්මික විදු පියස....🙏🙏🙏
28/05/2026

උතුම් වෙසක් මංගල්‍යයට පිළිවෙතින් පෙළ ගැසෙන අපේ බලපිටිය කාර්මික විදු පියස....🙏🙏🙏

අයදුම්පත් දැන් නිකුත් කෙරේ.සිමීත පිරිසක් බඳවාගන්නා බැවින් ඉක්මන් කරන්න.....
29/04/2026

අයදුම්පත් දැන් නිකුත් කෙරේ.සිමීත පිරිසක් බඳවාගන්නා බැවින් ඉක්මන් කරන්න.....

බලපිටිය කාර්මික විදුහලේ ශිෂ්‍ය ක්‍රීඩා හා සුබසාධන සංගමය මඟින් සංවිධානය කරන ලද සූර්ය මංගල්‍යය 2026
05/04/2026

බලපිටිය කාර්මික විදුහලේ ශිෂ්‍ය ක්‍රීඩා හා සුබසාධන සංගමය මඟින් සංවිධානය කරන ලද සූර්ය මංගල්‍යය 2026

බලපිටිය කාර්මික විදුහලේ සුර්ය මංගල්‍යය 2026ට සමගාමීව සිදු කළ වොලිබෝල් තරඟාවලිය හා බේකරි පාඨමාලාව සංවිධානය කරන ලද ගමේ කඩේ...
05/04/2026

බලපිටිය කාර්මික විදුහලේ සුර්ය මංගල්‍යය 2026ට සමගාමීව සිදු කළ වොලිබෝල් තරඟාවලිය හා බේකරි පාඨමාලාව සංවිධානය කරන ලද ගමේ කඩේ....

කෙටි විරාමයකින් පසු  ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි පාඨමාලාව නැවතත්........2026 ආරම්භ වන සිවිල්  ඉංජිනේරු පාඨමාලාව පිළිබඳව  සා...
27/02/2026

කෙටි විරාමයකින් පසු ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි පාඨමාලාව නැවතත්........
2026 ආරම්භ වන සිවිල් ඉංජිනේරු පාඨමාලාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අයදුම්පත් යොමු කළ හා මේ පාඨමාලාව සඳහා උනන්දුවක් දක්වන නව සිසුන් 2026.02.28 පෙ.ව. 9.30 කාර්මික විද්‍යාලයට පැමිණෙන්න.

බලපිටිය කාර්මික විද්‍යාලයේ 2026 අධ්‍යයන වර්ෂය ආරම්භය සනිටුහන් කරමින් 2026.01.05 දින පැවැත්වු සමාරම්භක උත්සවයේ මුල් අදියර
07/01/2026

බලපිටිය කාර්මික විද්‍යාලයේ 2026 අධ්‍යයන වර්ෂය ආරම්භය සනිටුහන් කරමින් 2026.01.05 දින පැවැත්වු සමාරම්භක උත්සවයේ මුල් අදියර

බලපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි තරංගා මියගේ ප්‍රධානත්වයෙන් අද දින බලපිටිය කාර්මික විද්‍යාලයේ මෝටර් සයිකල් පාඨමාලාවට අත...
30/12/2025

බලපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි තරංගා මියගේ ප්‍රධානත්වයෙන් අද දින බලපිටිය කාර්මික විද්‍යාලයේ මෝටර් සයිකල් පාඨමාලාවට අත්‍යාවශ්‍ය උපාංග පරිත්‍යාග කළ අවස්ථාව

Wishing you a Merry Christmas filled with laughter, love, and cherished memories.🎄🎁✨️🎉️
24/12/2025

Wishing you a Merry Christmas filled with laughter, love, and cherished memories.🎄🎁✨️🎉️

Address

Station Road
Balapitiya
80550

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15

Telephone

+94912258096

Alerts

Be the first to know and let us send you an email when 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 𝐁𝐚𝐥𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - 𝐁𝐚𝐥𝐚𝐩𝐢𝐭𝐢𝐲𝐚:

Share