Uva Job Vacancy & Training - Monaragala

Uva Job Vacancy & Training - Monaragala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Job Vacancy & Training - Monaragala, College & University, Bandarawela Town.

නව පත්වීම් ලබා විභාෂා ග්‍රාමීය ඉගැන්වීම් මධ්‍යස්ථාන වල සේවයට සුදානම් වන පුහුණු ගුරු මහත්ම මහත්මීන් පිරිසක් සමුහ ඡායාරූපය...
12/01/2023

නව පත්වීම් ලබා විභාෂා ග්‍රාමීය ඉගැන්වීම් මධ්‍යස්ථාන වල සේවයට සුදානම් වන පුහුණු ගුරු මහත්ම මහත්මීන් පිරිසක් සමුහ ඡායාරූපයේ සිටියි.

මොණරාගලදී විභාෂා ග්‍රාමීය මධ්‍යස්ථාන ඉදිරි කටයුතු පිළිබඳව ආයතන ප්‍රධානීන් නව ගුරු මණ්ඩලය දැනුවත් කරමින්.
12/01/2023

මොණරාගලදී විභාෂා ග්‍රාමීය මධ්‍යස්ථාන ඉදිරි කටයුතු පිළිබඳව ආයතන ප්‍රධානීන් නව ගුරු මණ්ඩලය දැනුවත් කරමින්.

විභාෂා ග්‍රාමීය මධ්‍යස්ථාන සඳහා නව රැකියා පත්වීම් ලබා ගැනීම සුදානම් වන පිරිසක් තම අවසන් පුහුණුව වැඩමුළුවට සම්බන්ධ වෙමින්...
12/01/2023

විභාෂා ග්‍රාමීය මධ්‍යස්ථාන සඳහා නව රැකියා පත්වීම් ලබා ගැනීම සුදානම් වන පිරිසක් තම අවසන් පුහුණුව වැඩමුළුවට සම්බන්ධ වෙමින්.

අප ලබාදුන් Office Job - බණ්ඩාරවෙල
28/12/2022

අප ලබාදුන් Office Job - බණ්ඩාරවෙල

28/12/2022
විභාෂා අප ආයතනයේ විදිමත් ඉංග්‍රීසි / දෙමළ / පරිගණක ප්‍රායෝගික දැනුම සම්බන්ධ සති 04 පුහුණුව අවසන් කර රැකියා ගතවු තවත් සිස...
28/12/2022

විභාෂා අප ආයතනයේ විදිමත් ඉංග්‍රීසි / දෙමළ / පරිගණක ප්‍රායෝගික දැනුම සම්බන්ධ සති 04 පුහුණුව අවසන් කර රැකියා ගතවු තවත් සිසුවෙක්.වර්තමානයේදීත් අනාගතයේදීත් අප ආයතනය ඔබ සමඟයි.අවශ්‍ය ඕනෑම අවස්ථාවක උදව් උපකාර කිරීමට අප සුදානම් පසුවේ.සුභ අනාගතයක් ජයවේවා ඔබට.

විභාෂා ආයතනික ඉංග්‍රීසි / දෙමළ / පරිගණක ප්‍රායෝගික පුහුණු වැඩමුළුව පිළිබඳව ආයතන පළකරන වටිනා අදහස් හා අප ආයතනයෙන් ලබාදුන්...
28/12/2022

විභාෂා ආයතනික ඉංග්‍රීසි / දෙමළ / පරිගණක ප්‍රායෝගික පුහුණු වැඩමුළුව පිළිබඳව ආයතන පළකරන වටිනා අදහස් හා අප ආයතනයෙන් ලබාදුන් තවත් Office රැකියාවක් සම්බන්ධ ස්තුතියි.ඡායාරූපයේ දැක්වේ.

විභාෂා පළමු රැකියා පුහුණු වැඩමුළුවේ සහතික පත්‍ර ප්‍රධානයට සම්බන්ධ වු මොණරාගල පොලිස් ස්ථානාධිපතිතුමා අදහස් දක්වමින්.
28/12/2022

විභාෂා පළමු රැකියා පුහුණු වැඩමුළුවේ සහතික පත්‍ර ප්‍රධානයට සම්බන්ධ වු මොණරාගල පොලිස් ස්ථානාධිපතිතුමා අදහස් දක්වමින්.

28/12/2022
විදිමත් ගුරු පුහුණුව අවසන් කළ ගුරු මහත්මීයක් වෙනුවෙන් ආරම්භ කළ මහියංගණය මාපාකඩ වැව විභාෂා ග්‍රාමීය ඉගැන්වීම් මධ්‍යස්ථානය...
28/12/2022

විදිමත් ගුරු පුහුණුව අවසන් කළ ගුරු මහත්මීයක් වෙනුවෙන් ආරම්භ කළ මහියංගණය මාපාකඩ වැව විභාෂා ග්‍රාමීය ඉගැන්වීම් මධ්‍යස්ථානය.

Address

Bandarawela Town

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Job Vacancy & Training - Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share