Technical College Bandarawela

Technical College Bandarawela බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලය - කාර්මි?

🎓✨ 2026 දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි! ✨🎓ඔබේ අනාගතය කාර්මික හා වෘත්තීය දැනුමෙන් ශක්තිමත් කරගැනීමට...
07/05/2026

🎓✨ 2026 දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි! ✨🎓

ඔබේ අනාගතය කාර්මික හා වෘත්තීය දැනුමෙන් ශක්තිමත් කරගැනීමට අදම එක්වන්න!
බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලය විසින් 2026 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.

💡 නවීන කාර්මික අධ්‍යාපනය
💡 ප්‍රායෝගික පුහුණුව සමඟ වෘත්තීය මාර්ගෝපදේශනය
💡 රැකියා අවස්ථා සඳහා ශක්තිමත් පදනම

📚 ඔබේ සිහිනයේ වෘත්තියට පියවර තැබීමට මේ ඔබේ අවස්ථාවයි!
අදම අයදුම් කර ඔබේ අනාගතය සාර්ථකත්වයට ගෙනයන්න.

📅 2026 දෙවන කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් විවෘතයි

☎️ වැඩි විස්තර සඳහා විද්‍යාලය අමතන්න.

20/04/2026
26/03/2026

ත්‍රීරෝද රථ විදුලි කාර්මික ශිල්පී 2025 (1) පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක

26/03/2026

මෝටර් රථ විදුලි කාර්මික 2025 (1) පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක

26/03/2026

පරිගනකය චිත්‍ර කරණය 2025 (1) පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක

26/03/2026

ක්ෂේත්‍ර සහකාර කෘෂිකර්ම 2025 - 1 පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක

කාර්මික විදුලි අංශයේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පසුව මෙතෙක් තීන්ත ආලේප කර නොතිබූ අතර එය 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම විසින් ...
13/03/2026

කාර්මික විදුලි අංශයේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පසුව මෙතෙක් තීන්ත ආලේප කර නොතිබූ අතර එය 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම විසින් ස්ව කැමැත්තෙන් හා දායකත්වයෙන් තීන්ත ආලේප කර හා සියලු පිලිස්සී ගිය විදුලි බුබුලු ඉවත්කර නව විදුලි බුබුලු සවිකර දෙන ලදී. ඒ සඳහා පාඨමාලා භාර උපදේශක හා විදුහල්පති වශයෙන් ස්තූති පූර්වකව ඉතා අගය කොට සලකමි. කේ.එච්. රූපසිරි

12/03/2026

පරිගනකය ජාලකරණ ශිල්පී 2025 - 1 පාඨමාලාවෙහි NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක

12/03/2026

යන්ත්‍රන ශිල්පී 2024 පාඨමාලාවෙහි NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක

12/03/2026

ශීතකරණ සහ වායු සමන ශිල්පී 2024 පාඨමාලාවෙහි NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක

Address

Wewathanna
Bandarawela

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94572222754

Alerts

Be the first to know and let us send you an email when Technical College Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Technical College Bandarawela:

Share