Uva National College Of Education - UNCOE

Uva National College Of Education - UNCOE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva National College Of Education - UNCOE, College & University, Bandarawela.

නිවන් සුව ලැබේවා 🏳️
15/11/2025

නිවන් සුව ලැබේවා 🏳️

2023 හා 2024 අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ශික්ෂණලාභීන් බඳවාගැනීමGazzet and online applicatio...
11/11/2025

2023 හා 2024 අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ශික්ෂණලාභීන් බඳවාගැනීම
Gazzet and online application
http://ncoe.moe.gov.lk/NCOE/

04/10/2025
රාස්සිගේ අව්වට හැඩවුන ඌව💚
08/09/2025

රාස්සිගේ අව්වට හැඩවුන ඌව💚

Morning view🥺💚 Uva National College Of Education - UNCOE
27/07/2025

Morning view🥺💚 Uva National College Of Education - UNCOE

19/06/2025
17 වන අන්තර් විද්‍යාපීඨ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට (ලකුණු 235 සමගින්)  ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමත්වි...
19/06/2025

17 වන අන්තර් විද්‍යාපීඨ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට (ලකුණු 235 සමගින්) ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමත්විය.💪

විශිෂ්ඨ ක්‍රීඩා කෞශල්‍යය තරගාවලිය පුරාවට ම විහිදුවාලමින් ඌව විදුබිම ඉහළින් ම ඔසවා තැබූ, ඌව ක්‍රීඩා කණ්ඩායමට සහ ඒ සදහා කැපවුනු කථිකාචාර්ය මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්...❤️💪
සහය දුන් සැමට ස්තූතියි...! 🙏

💚😌🥇🏆
19/06/2025

💚😌🥇🏆

Address

Bandarawela
90100

Website

Alerts

Be the first to know and let us send you an email when Uva National College Of Education - UNCOE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share