EasternWaves Zest

  • Home
  • EasternWaves Zest

EasternWaves Zest වඩාත් සංවේදී වූත් ... නිර්මාණශීලී වූත් ?

30/05/2026

•°
ඉමක් කොනක් නැති දුක්ඛයෙන් දැවී අළුවුනු සිත්~
දහමින් සුපෝශණය කරනු වස් ~
උදා වූ උත්තම වෙසඟය, ඔබ සියලු දෙනාට වන්දනීය වූ වෙසක් මංගල්‍යයක් වේවා …!🌼🌕✨

Voice : Bimali, Lasini, Wimarshi, Sethmini, Thaarushika, Tharushi

Script : Kavindya

Editing : Kavindya

" I N S P E R I A   D I G I T A L " e - MAGAZINE.10th Edition -2026 Aprilශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ EASTERNWAVE...
23/04/2026

" I N S P E R I A D I G I T A L " e - MAGAZINE.

10th Edition -2026 April

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ EASTERNWAVES මාධ්‍ය ඒකකය ඔස්සේ ගෙන එන ත්‍රෛමාසික ඩිජිටල් සගරාව

POWERD BY EasternWaves

FOUNDER | LAHIRU YATIWELLA, DILINI NIRMALEE

DIRECTOR | KAVINDU ADHIKARI, SADEEPA LAKSHAN

ART DIRECTOR |JAYASHAN NIROSHANA

COORDINATOR | THARINI DE SILVA, DINIDU NETHSARA

EDITORS | JAYANI KAWSHALYA, , THILANKA HARSHAJITH, DUMINDU LAKSH*THA, RUSIRU LAKSHAN, KAVINDYA RATHNAYAKA, HIMASHA KAVINDI, PULATHISI KALHARA, CHAMEERA NAMINDI

Download full magazine in pdf format -

https://drive.google.com/file/d/16kcifPGIsSM2cVFAmANX6BqZXU1bHXJj/view?usp=sharing

[email protected] | 077 173 1197 | 077 982 4997

⚠️ කාර්මික දෝෂයක් හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබූ නව අවුරුදු විශේෂ වැඩසටහන අද දින නොපැවැත්වෙන බව කරුණාවෙන් දන්වා...
14/04/2026

⚠️ කාර්මික දෝෂයක් හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබූ නව අවුරුදු විශේෂ වැඩසටහන අද දින නොපැවැත්වෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

හෙට රාත්‍රී 7.00 ට අප හා සජීවීව එකතු වෙන්න❤️

The university radio wave that goes upstream searching for the beautiful shores of art... ! 🎶

New year special ✨💥

கலையின் அழகிய கரைகளைத் தேடி, நீரோட்டத்திற்கு எதிராகச் செல்லும்
பல்கலைக்கழக வானொலி அலை... ! 🎶
* புத்தாண்டு சிறப்பு நிகழ்ச்சி

Voice : Ishara, Heshani, Sadushika

Script: Chamodi

Video : Nipun, Lochana, Ashan

Editing: Pramod, Jayani

14/04/2026
කලාවේ සොඳුරු ඉසව් සොයා , උඩුගම් බලා යන සරසවි රේඩියෝ තරංගය…… ! 🎶  නව අවුරුදු විශේෂාංගය ✨💥The university radio wave that g...
13/04/2026

කලාවේ සොඳුරු ඉසව් සොයා , උඩුගම් බලා යන
සරසවි රේඩියෝ තරංගය…… ! 🎶

නව අවුරුදු විශේෂාංගය ✨💥

The university radio wave that goes upstream searching for the beautiful shores of art... ! 🎶

New year special ✨💥

கலையின் அழகிய கரைகளைத் தேடி, நீரோட்டத்திற்கு எதிராகச் செல்லும்
பல்கலைக்கழக வானொலி அலை... ! 🎶
* புத்தாண்டு சிறப்பு நிகழ்ச்சி

Voice : Ishara, Heshani, Sadushika

Script: Chamodi

Video : Nipun, Lochana, Ashan

Editing: Pramod, Jayani

සුබ අවුරුද්දේ නැකත් සීට්ටුව ...
12/04/2026

සුබ අවුරුද්දේ නැකත් සීට්ටුව ...

2017/2018 සහෝදරත්වය....මල් පාරේ සොඳුරු මතකයක් ....සදාතනික ප්‍රේමයක අනුපමේය ස්නේහයවසා සුන් කල බොදව ගියමුත් හිතේ ආලයයලි යල...
31/03/2026

2017/2018 සහෝදරත්වය....
මල් පාරේ සොඳුරු මතකයක් ....

සදාතනික ප්‍රේමයක අනුපමේය ස්නේහය
වසා සුන් කල බොදව ගියමුත් හිතේ ආලය
යලි යලිත් ඔද වැටෙන්නේ ඒ අපරිමිත හදගැස්ම...
පෙරදිනක අප පෙම්කල ඒ අසිරිමත් මල් පාර
මතක මත්කර යලි යලිත් අවුලන්නට හිත පුරා සොදුරු ආලය...
තල් කරටි අග්ගිස්සෙන් කඩා හැලෙන හීන් වැහි බිදුවකට..
මකා දැමිය හැකිද මා නැගෙනහිරට බැදි ප්‍රේමය....💚

✍ කටරී අක්කා
කෘෂි විද්‍යාපීඨය

පවතින්නට පුලුවන නොසිතූ තැනක...හිදින්නට ගොළු නොවීප්‍රේමණීයවම හැමකල්...සැනසී යන්නත්, වැනසී යන්නත්සදා පතන්නේ ප්‍රේමයමයි මේ ...
27/03/2026

පවතින්නට පුලුවන නොසිතූ තැනක...
හිදින්නට ගොළු නොවී
ප්‍රේමණීයවම හැමකල්...

සැනසී යන්නත්, වැනසී යන්නත්
සදා පතන්නේ ප්‍රේමයමයි මේ මනුසතා....

සීමා නොදන්නා සිහින මාලිගා තනා,
අසීමිතව පියාසර කරන එකම සත්‍යය - ප්‍රේමයයි…

✍️ ජයනි කෞශල්‍යා
වාණිජ හා කළමනාකරණ පීඨය (2022/2023)

*කල්ලඩි අහසේ සිහින මන්දාකිණිය* කල්ලඩි අහසේදිලෙනා ඒ දහසක් දෙනාගේසිහින මන්දාකිණිය .....සිතුවේ අත ළඟමායිමට යන්නයි නමුත් දෛව...
18/03/2026

*කල්ලඩි අහසේ සිහින මන්දාකිණිය*

කල්ලඩි අහසේ
දිලෙනා ඒ දහසක් දෙනාගේ
සිහින මන්දාකිණිය .....

සිතුවේ අත ළඟ
මායිමට යන්නයි නමුත්
දෛවය දුන්නේ මේ
කල්ලඩි නැගෙනහිර
හිරු පහසයි

රතු රෝස නොපිපුනාට
ලස්සනට
සූරියකාන්ත පිපෙනවා
මෙහෙත් යස අගේට

හරි ලස්සනට ආදරේ කරන
කුරුලු ජෝඩු මෙහෙත්
නැතුවාම නොවෙයි
දෙඅත් පටලන් හරි ආදරෙන්
යනවා මල් පාරේ

පතාක රෑස්ස ගස්
නොතිබ්බාට
තල් අරණ හරි ලස්සනයි
නැගෙනහිරට

ඉතින් මේ නුහුරු
පරිසරයට
අපිත් හැඩ ගැහුණා
හරි ලස්සනට

✍යුරාණි හංසිකා
තාක්ශණ පීඨය
2022/2023

ஈர் பத்து அகவை வாழ்ந்த வாழ்க்கை..பெற்று வளர்த்த தாய் தந்தை..அருகில் வளர்ந்த உடன்பிறந்தோர்..உறவாடிய நண்பர்கள்..பழகிய மனித...
02/03/2026

ஈர் பத்து அகவை வாழ்ந்த வாழ்க்கை..
பெற்று வளர்த்த தாய் தந்தை..
அருகில் வளர்ந்த உடன்பிறந்தோர்..
உறவாடிய நண்பர்கள்..
பழகிய மனிதர்கள்..
அனைத்தையும் துறந்து..
துறவியாய் ஒரு பயணம்..
அழுவதற்காலும் இடைவெளி தராமல் கடிகார முள்ளின் ஓட்டம்..
காலநிலை, சூழல் மட்டுமல்லாமல் மனநிலை மாற்றமும் வருத்தி எடுக்கிறது..
இருந்தும் பரவாயில்லை பல நாட்களுக்கு முன் கனவில் தோன்றிய காட்சி..
நிஜத்தில் நிறைவேறிக் கொண்டு இருக்கிறது..
எங்கு சென்றாலும் மனிதர்கள் அன்பு மாறாமலே இருக்கிறது..
அதனால் வாழ்வின் மீதான பிடித்தம் இருந்து கொண்டே இருக்கிறது..

✍R.F.Sheeba
Faculty of Science
2023/2024

Address

Baticaloa

Telephone

+94768880774

Website

Alerts

Be the first to know and let us send you an email when EasternWaves Zest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to EasternWaves Zest:

  • Want your university to be the top-listed University?

Share