04/06/2025
සුදු රෙදි අහසට...
අමුඩය එළියට...
සබරගමුව කැම්පස් එකේ වීසී ඇතුළු පරිපාලනය මහජන මුදල් කොච්චරනම් හොරා කාලද,මේ ගැන අනිවාර්යයෙන් පවතින ආණ්ඩුවෙන් විධිමත් පරීක්ෂණ කළ යුතුමයි .
ශිෂ්‍යයන්ට ලැබිය යුතු ප්‍රතිපාදන යළි අය කරගන්න අවශ්‍ය බලපෑම සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පෙරමුණ ගත යුතුයි.
#හොරා_කාපු_සල්ලි_දියන්
🔴වෙනස්ම ආයතනයක් අද කෝප් එකට ගෙන්වලා. මෙන්න වංහුං ටික. රෑ වෙනකල්ම යයි වගේන්දොලනාත්මක සබරගමුව ආන්දොලනාත්මක විශ්වව...