Gamini College Old Pupils' Association Bentota

Gamini College Old Pupils' Association Bentota Gamini Central College Bentota Old Pupils' Association Official page.

13/06/2025
ගාමිණී මධ්‍ය විද්‍යාලීය විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු ලෙසද, විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක ලේකම්වරයෙක...
31/05/2025

ගාමිණී මධ්‍ය විද්‍යාලීය විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු ලෙසද, විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක ලේකම්වරයෙකු, උපසභාපතිවරයෙකු ලෙසද, නියෝජ්‍ය බාලදක්ශ කොමසාරිස්වරයෙකු ලෙස දකුණු පලාතේ පලමු බාලදක්ශ ජම්බෝරිය අප විද්‍යාලයේ පැවැත්වීම නායකත්වය ලබා දෙමින්ද, විද්‍යාලය වෙනුවෙන් අනුපමේය සේවයක් කළ විශ්‍රාමික විදුහල්පති ඒ.ජී.ආරියරත්න මහතා වසර 97ක් ආයු වළදා අභාවප්‍රාප්ත වී ඇත.
අවසන් කටයුතු ඉරිදා දින සිදුකරන අතර දේහය අතුරුවැල්ල නිවසේ තැන්පත් කර ඇත.
එතුමන්ට අමා මහ නිවන් සුව අත්වේවා!

24/04/2025

ගාමිණී  මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) වයස අවුරුදු 11න් පහල "Bentota  Gaminians Volleyball Championship 2025" වොලිබෝල...
02/04/2025

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) වයස අවුරුදු 11න් පහල "Bentota Gaminians Volleyball Championship 2025" වොලිබෝල් තරගාවලියේ අනුශූරතාවය හිමිකරගත් බාලක සහ බාලිකා කණ්ඩායම් දෙකට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම්.

Home Ground : Bentota Gamini Central College (National School)

29/03/2025

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් 2025 "HEROES OF G...
22/02/2025

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් 2025 "HEROES OF GAMINIANS" වෙළද ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 2025-02-12 දින සිට 2025-02-16 දක්වා බෙන්තොට ප‍්‍රාදේශිය සභා ක‍්‍රීඩාංගනයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. ඒ සදහා උදවු උපකාර කල ආදි ශිෂ්‍ය සංගමයේ විධායක මණ්ඩලයේ නිලදරින්ට, පාසලේ විදුහල්පතිතුමාට, සාමාජික සාමාජිකාවන්ට, හරිත වැන්දබෝනා මහතාට, ගයන් සිරිමාන්න මහතාට, චන්දන මහතාට (Rockside Beach Hotel), මහී මහතාට, දමිත් උදයකුමාර මහතාට (DUK Entertainment), නිලංකා සංජීව මහතාට(සම්බන්දිකරණය), විශේෂයෙන් බෙන්තොට පොලිසියේ ස්ථානාධිපතිතුමන් ඇතුළු නිලධාරි මහතුන්ට සහ වචනයකින් හෝ උදවු උපකාර කල නම් සදහන් නොකළ සියලු දෙනාහටත් අපගේ හදපිරි ස්තුතිය.

16/02/2025

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් 2025 "HEROES OF GAMINIANS" වෙළද ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 2025-02-12 දින සිට 2025-02-16 දක්වා බෙන්තොට ප‍්‍රාදේශිය සභා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර ඇත. සංගීත කණ්ඩායම් රැසක් සහභාගී වන මෙම සැණකෙළිය දින 5 ක් මුළුල්ලේ පැවැත්වෙන අතර විනෝද ක‍්‍රීඩා රැසකින්ද සමන්විත වේ.

Arctic Bro.......ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් ...
15/02/2025

Arctic Bro.......

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් 2025 "HEROES OF GAMINIANS" වෙළද ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 2025-02-12 දින සිට 2025-02-16 දක්වා බෙන්තොට ප‍්‍රාදේශිය සභා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර ඇත. සංගීත කණ්ඩායම් රැසක් සහභාගී වන මෙම සැණකෙළිය දින 5 ක් මුළුල්ලේ පැවැත්වෙන අතර විනෝද ක‍්‍රීඩා රැසකින්ද සමන්විත වේ.

Machano.......ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් 202...
15/02/2025

Machano.......

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් 2025 "HEROES OF GAMINIANS" වෙළද ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 2025-02-12 දින සිට 2025-02-16 දක්වා බෙන්තොට ප‍්‍රාදේශිය සභා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර ඇත. සංගීත කණ්ඩායම් රැසක් සහභාගී වන මෙම සැණකෙළිය දින 5 ක් මුළුල්ලේ පැවැත්වෙන අතර විනෝද ක‍්‍රීඩා රැසකින්ද සමන්විත වේ.

Bandaragama Reverbගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන්...
15/02/2025

Bandaragama Reverb

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය (ජාතික පාසල) ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් 2025 "HEROES OF GAMINIANS" වෙළද ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 2025-02-12 දින සිට 2025-02-16 දක්වා බෙන්තොට ප‍්‍රාදේශිය සභා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර ඇත. සංගීත කණ්ඩායම් රැසක් සහභාගී වන මෙම සැණකෙළිය දින 5 ක් මුළුල්ලේ පැවැත්වෙන අතර විනෝද ක‍්‍රීඩා රැසකින්ද සමන්විත වේ.

Address

Gamini National School
Bentota
80500

Alerts

Be the first to know and let us send you an email when Gamini College Old Pupils' Association Bentota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Gamini College Old Pupils' Association Bentota:

Share