Colombo Institute Of Higher Education

Call Directions Website Contact the university

Colombo Institute Of Higher Education Colombo Institute of Higher Education is a well-reputed higher education institute which offers vocational qualifications based in Colombo!

සුභ ළමා දිනයක් වේවා! #සුභළමාදිනයක්වේවා  #සෑමදරුවෙකුටමඅධ්‍යාපනය       🇱🇰✨
01/10/2026

සුභ ළමා දිනයක් වේවා!

#සුභළමාදිනයක්වේවා #සෑමදරුවෙකුටමඅධ්‍යාපනය 🇱🇰✨

25/09/2026

💅✨ CUCCIO – International Diploma in Nail Technology ✨💅

Your journey to becoming a professional Nail Technician starts at CIHE! 🎓💅

We are proud to introduce the CUCCIO International Diploma in Nail Technology, designed to help you develop professional skills and build your future in the beauty and nail industry.

📅 Weekday Batch: 29th October
📅 Weekend Batch: 31st October

🔥 Awaken the Professional Nail Technician in You!

🎓 Enroll now for the October / November Intake and take the next step towards your professional future.

📲 Contact CIHE today for more information and enrollment details:
Call us now: 0743731338

nailtechnician

24/09/2026

Thank you, Himaya Niyaz, for sharing your valuable thoughts and experience about our Aesthetic Program! ✨

We’re delighted to be part of your journey and wish you continued success as you build a rewarding future in the field of Aesthetics. 💫

18/09/2026

💅Global Nail Education, Now at CIHE! 🇱🇰

We’re proud to partner with Cuccio Sri Lanka to bring their professional Diploma Qualification to delivered at CIHE.

🌍 Learn. Master. Get Qualified.

CIHE × Cuccio Nail
Elevating the standards of professional nail education in Sri Lanka. 🇱🇰✨

16/09/2026

Promises made, promises kept. See why our students trust us to deliver on what we say. 🤝✨

For more information: 📞 077 444 1338

📍 186, Divulpitiya Boralesgamuwa

🌐 www.cihe.edu.lk

ශ්‍රී ලංකාවේ Cosmetology සහ Medical Aesthetic ක්ෂේත්‍රයේ ඉතිහාසය අපි නැවත ලියමින් සිටින්නෙමු. 🇱🇰🇬🇧 ශ්‍රී ලාංකීය රූපලාවණ්...
14/09/2026

ශ්‍රී ලංකාවේ Cosmetology සහ Medical Aesthetic ක්ෂේත්‍රයේ ඉතිහාසය අපි නැවත ලියමින් සිටින්නෙමු. 🇱🇰🇬🇧

ශ්‍රී ලාංකීය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය සහ ගෝලීය අවස්ථා විවර කරමින්, CIHE සහ University College Birmingham (UCB), UK 🇬🇧 අතර නව සහයෝගීතාවයක් ආරම්භ කල බව අප ඉතාමත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. 🇱🇰🤝🇬🇧

මෙය තවත් එක් partnership එකක් පමණක් නොවේ. මෙය ශ්‍රී ලංකාවේ Cosmetology සහ Medical Aesthetics ක්ෂේත්‍රය නව යුගයක කරා රැගෙනෙ යන ඒ සුවිශේෂී වූ ආරම්භයයි. 🎓🌍

ඔබට හොදම දේ ලබා දීම අපගේ වගකීම සහ අධිෂ්ඨානයයී!


CIHE වෙතින් ශ්‍රී ලංකාවේ Medical Aesthetics අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් පිහිටුවා ඇත බව අප ඉතාමත් සතුටින් ද...
11/09/2026

CIHE වෙතින් ශ්‍රී ලංකාවේ Medical Aesthetics අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් පිහිටුවා ඇත බව අප ඉතාමත් සතුටින් දැනුම දීමට කැමැත්තෙමු.

ආදරණීය සිසු දරුවනි,

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Private Health Services Regulatory Council (PHSRC) හි ලියාපදිංචි ආයතනයක් ලෙස Colombo Institute of Higher Education (CIHE) නිල වශයෙන් ලියාපදිංචි වී ඇති බව මහත් ආඩම්බරයෙන් අප ඔබට දැනුම් දෙමු. 🏥🇱🇰

මෙය අපගේ ගමන් මඟේ තවත් එක් ජයග්‍රහණයක් පමණක් නොවෙයි, CIHE හරහා ඔබ ලබාගන්නා අධ්‍යාපනය සහ වෘත්තීය සුදුසුකම් සඳහා පිළිගැනීම, විශ්වසනීයත්වය සහ වෘත්තීය වටිනාකම තවදුරටත් ශක්තිමත් කරන වැදගත් සන්ධිස්ථානයකි.

වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමත්, නව අවස්ථා නිර්මාණය කිරීමටත්, අනාගතයේ Medical Aesthetics & Beauty Professionals පරපුර වඩාත් ශක්තිමත් වෘත්තීය පදනමකින් සවිබල ගැන්වීමත් සඳහා CIHE ආයතනයට විශාල වගකීමක් ඇති බවත් ඒ වගකීම අප අඛණ්ඩව ඉටුකල යුතු බවත් අප විශ්වාස කරන්නෙමු!

අප විශ්වාස කල සහ විශ්වාස කරන ඔබ සැමට ස්තූතියී!

ඔබේ නිර්මාණශීලීත්වයට සහ දක්ෂතාවයට වෘත්තීයමය වටිනාකමක් එක්කරන්න! ✨💇‍♀️ NVQ Level 04 – Hairdresser | Beautician | Bridal D...
03/09/2026

ඔබේ නිර්මාණශීලීත්වයට සහ දක්ෂතාවයට වෘත්තීයමය වටිනාකමක් එක්කරන්න! ✨

💇‍♀️ NVQ Level 04 – Hairdresser | Beautician | Bridal Dresser
🎓 TVEC අනුමත වෘත්තීය සුදුසුකමක් සමඟ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාගන්න.

September Intake දැන් ඇරඹේ!

ඔබේ හැකියාව වෘත්තීය සුදුසුකමක් බවට පත්කරගෙන, Beauty & Hairdressing ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනගන්න. 💫

📞 වැඩි විස්තර සඳහා: +94 74 373 1338
📍 186, Divulapitiya, Boralesgamuwa
🌐 www.cihe.edu.lk

CIHE – ඔබේ දක්ෂතාවයට වෘත්තීය පිළිගැනීමක්. 💜✨

ඔබේ වෘත්තීය අනාගතය Aesthetic ක්ෂේත්‍රයෙන් ඉහළටම ගෙන යන්න!ශ්‍රී ලංකාවේ TVEC අනුමත (TVEC Approved) Aesthetician සහතික පත්‍...
03/09/2026

ඔබේ වෘත්තීය අනාගතය Aesthetic ක්ෂේත්‍රයෙන් ඉහළටම ගෙන යන්න!

ශ්‍රී ලංකාවේ TVEC අනුමත (TVEC Approved) Aesthetician සහතික පත්‍ර පාඨමාලාවක් හදාරමින්, වේගයෙන් වර්ධනය වන Aesthetic ක්ෂේත්‍රයේ නවීන දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට දැන් ඔබට අවස්ථාව හිමි වේ.

💎 මාස 06ක වෘත්තීයමය පුහුණුව
🔬 නවීන Aesthetic ප්‍රතිකාර පිළිබඳ දැනුම
👩‍⚕️ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ මඟපෙන්වීම
🎓 TVEC Approved සහතිකය
🚀 Aesthetic ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අවස්ථා පුළුල් කරගැනීම

සැප්තැම්බර් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත!

📞 වැඩි විස්තර සඳහා: +94743731338
🌐 www.cihe.edu.lk
📍 No. 186, Divulapitiya, Boralesgamuwa 10290

Take the next step in your professional journey with the Certificate in Advanced Aesthetics – Skills Upgrading Program, ...
25/08/2026

Take the next step in your professional journey with the Certificate in Advanced Aesthetics – Skills Upgrading Program, exclusively designed for Doctors.

✨ TVEC Approved
✨ 10-Week Professional Program
✨ Advanced practical exposure in medical aesthetics
✨ August / September Intake

📞 Limited seats available. Contact us today for registration and more information: 077 444 1338

📍 Colombo Institute of Higher Education – Boralesgamuwa

Address

No 186, Divulpitiya
Boralesgamuwa
10290

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94112824411

Alerts

Be the first to know and let us send you an email when Colombo Institute Of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Colombo Institute Of Higher Education:

Shortcuts

Share