Tamil with Janu

Tamil with Janu learning Tamil language simply and clearly for 1 - 11 grade students & Adults

17/10/2023
05/10/2023

ආදරණීය දුවේ පුතේ...
ඔයාලා දන්නවද, ලංකාවේ ජීවත් වෙන අපිට මේ කාලය වෙද්දී සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම හොඳින් ප්‍රගුණ කිරීම සමාජය තුළ වැඩි වටිනාකමක් ලබා දෙන කාරණයක් කියලා... දැන් රජයේ රැකියාවක නිරත වෙන කෙනෙක්ට තමන්ගේ රැකියාවේ ඉහළ පත්වීම් ලබා ගද්දිත් සාමාන්‍ය පෙළ දෙමළ විෂය සමත් වීම අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන සාධකයක් වෙලා තියෙනවා....

ඉතිං දුවේ පුතේ අපි දැන් ඉඳලම හරියට, සරලව සහ පැහැඳිලිව දෙමළ භාෂාව ඉගෙනගමු....හැබැයි ඒ විභාග සමත් වෙන්න විතරක්ම නෙමෙයි. ඕනෙම පුරවැසියෙක් එක්ක හොඳින් සන්නිවේදනය කරන්නත්...

එතකොට කවදාවත් ඔයාලගෙ කටින් ඔයාට නොතේරෙන දේකට "අයියෝ! මට නම් මේක දෙමළ වගේ" කියන වාක්‍යය පිට නොවේවි🤭

ඕනෙම භාෂාවක් ඉගෙනගනිද්දි අවධානය යොමු කරන
ලිවීම✍️, කියවීම📰, සවන් දීම👂, කතා කිරීම🗣️
කියන කොටස් සියල්ල ආවරණය වෙන විදියට
0 ඉඳලම අපි දෙමළ භාෂාව ඉගෙනගමු👩‍🏫🥰

දෙමළ භාෂාව         සරලව, පැහැදිලිව
26/06/2023

දෙමළ භාෂාව
සරලව, පැහැදිලිව

learning Tamil language simply and clearly for 1 - 11 grade students & Adults

Address

Chilaw Town

Telephone

+94762774155

Website

Alerts

Be the first to know and let us send you an email when Tamil with Janu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share