05/07/2026
🔢 Binary Numbers ➜ Decimal Numbers ඉතා පහසුවෙන් ඉගෙන ගමු! 💻
Binary Number එකක් Decimal Number එකකට Convert කරන ලේසිම ක්රමය මේ Short එකෙන් මිනිත්තු කිහිපයකින් තේරුම් ගන්න. 🚀
👨🏫 ICT විෂය හදාරන සියලුම සිසුන්ට ප්රයෝජනවත් පාඩමක්.
📚 LITEC Education සමඟ ICT ඉගෙන ගමු!
📲 තවත් මෙවැනි පාඩම් සඳහා Follow කරන්න.