Student Council & IELTS Academy

Directions Website Contact the university

Student Council & IELTS Academy We prepare students for IELTS exam & we teach Spoken English for all age groups. We do conduct both individual & group classes.

TRAIN THE TRAINER 2026 (IELTS Lecturer Training & Certification) by IDP
14/08/2026

TRAIN THE TRAINER 2026 (IELTS Lecturer Training & Certification) by IDP

21/05/2026

English class ගියා…
තාම English කතා කරන්න බයයිද? 😔

The problem is NOT grammar.

You need real speaking practice.

🎯 AK 3-Step Speaking System
👨‍🏫 Learn with a 20+ year experienced IELTS trainer

🎁 Spoken English Class
⚠️ Limited seats available

📲 WhatsApp now to reserve your seat





AK 3-Step Speaking System හඳුන්වාදීමේ SPOKEN ENGLISH සම්මන්ත්‍රණයට නොමිලේ සහභාගී වීමට පහත WhatsApp Group එකට එකතු වන්න. ...
16/05/2026

AK 3-Step Speaking System හඳුන්වාදීමේ SPOKEN ENGLISH සම්මන්ත්‍රණයට නොමිලේ සහභාගී වීමට පහත WhatsApp Group එකට එකතු වන්න.

Group Link : https://chat.whatsapp.com/JTUsbC1njDR9cXsJ6xRT1W

Time : 8.00pm - Zoom Online
Date : Sunday (17th May, 2026)

Limited seats only ! Don't miss it.

13/05/2026

ඔයා English බැරි කෙනෙක් නෙවෙයි ❤️

You just need the correct speaking practice.

🎁 FREE Spoken English Class
📲 WhatsApp now

08/05/2026

Qualification තිබුණත් English speaking confidence නැති නිසා opportunities miss වෙනවා 😔

Start speaking confidently today

🎁 FREE Spoken English Class
📲 WhatsApp now

06/05/2026

“Typing vs Speaking”

Typing වලින් English fluent වෙන්න බැහැ
Start speaking today

FREE Spoken English class available

WhatsApp now 📲
https://wa.me/94775408800

A/L Results එන්නත් කලින්ම IELTS සහතිකය ලබාගමු.🧑‍🎓👉 2025 වසරේ අවසාන කණ්ඩායම් බඳවා ගැනීම දැන් ඇරඹුණා. ඒ සඳහා 40% ක් දක්වා ...
11/12/2025

A/L Results එන්නත් කලින්ම IELTS සහතිකය ලබාගමු.🧑‍🎓

👉 2025 වසරේ අවසාන කණ්ඩායම් බඳවා ගැනීම දැන් ඇරඹුණා. ඒ සඳහා 40% ක් දක්වා වට්ටම් සහිත වූ විශේෂ ගාස්තුවක් යටතේ ලියාපදිංචි විය හැක. සම්පූර් ණ පාඨමාලාවම 20 වසරකට වඩා IELTS උගන්වා පලපුරුද්ද ඇති ආයතනයේ ප්‍රධාන ආචාර්යවරයා වන අමිල කරන්ගොඩ සර් විසින්ම මෙහෙයවයි.💯

👉මෙම IELTS පාඨමාලාවේ දී ඔබ සතියකට දින 3 ක් Online පන්ති සඳහා සහභාගි විය යුතුය. සම්බන්ධ වීමට නොහැකි වූ දිනයන්හිදි Recordings පරිශීලනය කල හැක.💯

👉සියලුම පාඩම් ONLINE ලෙස හැදෑරිය හැකිය. ඔබගේ Video ON ලෙස තිබියදී ඔබ ඉදිරිපිටදීම ඔබගේ උත්තර පත්‍ර පරීක්ෂා කරයි. සතියකට දින 3 ක් Live පන්ති පැවැත්වේ.

📍Class Days & Times📍
Sunday : 6.00pm – 8.00pm (රාත්‍රී)
Monday : 9.00pm – 12.00pm (රාත්‍රී)
Wednesday : 9.00pm – 12.00pm (රාත්‍රී)

👉මෙය ඔබව තනි තනිව පරීක්ෂණයට භාජනය වන පාඨමාලාවකි. ඉතාම පහළ ඉංග්රීසි දැනුමක් ඇති සිසුන්ට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සිංහල සහ ඉංග්රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වෙයි.💯

👉විභාගයට පෙර Mock Test හරහා ඔබගේ ප්‍රතිඵල සහතික කරනු ලැබේ. ඉන්පසු විභාගය ඉල්ලුම් කිරීම සිදුකරයි. එකම පාඩම සඳහා නැවත නැවත සහභාගි වීමට ද හැකිය. Speaking Test කතා පුහුණුව තනි තනිව සිදු කෙරේ.💯

👉පාඨමාලා කාලය මාස 3 කි. නමුත්, අඛන්ඩව සහභාගි වී සම්පූර් ණ පාඨමාලාවම මාසයක් තුළ අවසන් කර සාර්ථ ක ප්‍රතිඵල ලබා ගන්නා බොහෝ සිසුන් සිටි. පාඨමාලාව අවසන් කිරීමේ වේගය තීරණය වනුයේ ඔබ Homework අවසන් කිරීමට ගන්නා කාලය අනුවය.💯

🛑ලියාපදිංචි වීමේ පිළිවෙල🛑
👉 ඔබගේ නම සහ නගරය සහ IELTS ලෙස Type කර 077 540 8800 අංකයට WhatsApp කර එවන්න.

👉 එවිට ඔබට ජංගම දුරකථනයෙන් සහභාගි විය හැකි Online සම්මුඛ පරීක්ෂණය (නොමිලේ පැවැත්වෙන විනාඩි 30 ක Placement Test එක) සඳහා දිනයක් සහ වේලාවක් ලැබේ. (ඔබට පහසු වෙලාවක් තෝරගත හැක) ඇතුළත් වීම සඳහා බඳවා ගැනීමේ මූලික පරීක්ෂණය වන Placement Test එක අනිවාර්ය වේ.

👉 එහිදී ගුරුවරයා විසින් පෞද්ගලිකව ඔබගේ ඉංග්රීසි දැනුම් මට්ටම පරීක්ෂා කර ඔබ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පාඨමාලාව සඳහා මුදල් ගෙවා ලියාපදිංචි චිය හැක.

📍 Course Fee : Rs.19,990/= (Valid till 31st December, 2025 only)

Sri Lanka Institute of Student Council & IELTS Academy, Sri Lanka
Web : www.ieltsacademy.lk
Hotline : 077 540 8800

19/07/2025

‼ *IELTS Course by Amila Karangoda (IDP)* ‼
Hotline : 0775408800

මෙම පාඨමාලාව Online මෙන්ම භෞතික පැමිණෙන පන්ති කාමර තුළ ද හැදෑරිය හැක. පාඨමාලාවේ අවම කාලය මාස 1 ක් වන අතර උපරිම කාලය මාස 3 කි. ඔබට ලබාදෙන Homework සම්පූර්ණ කර අප වෙත ඉදිරිපත් කිරීමේ වේගය මත පාඨමාලාවේ කාලය වෙනස් වේ. ඔබ මාසයකින් පාඨමාලාව අවසන් කළ ද මාස තුනක කාලයක් ගත්තද එකම පාඨමාලා ගාස්තුවක් අය කෙරේ. ඔබ පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන මාධ්ය Online ද නැතහොත් භෞතික ද යන්න මත සහ ඔබ තෝරාගන්නා ශාඛාවේ ස්ථානීය පහසුකම් මත ගාස්තු වෙනස් වේ. අපගේ සියලුම පාඨමාලාවල ඔබව පුහුණු කරනුයේ තනි තනිවමය.

නොමිලේ Online පැවැත්වෙන බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට (Placement Test) මුහුණ දීමෙන් පසු, ඔබගේ නිශ්චිත පාඨමාලා ගාස්තුව සහ වර්තමානයේ දී ඔබගේ පවතින දැනුම් මට්ටම පිළිබඳව පැහැදිලි වාර්තාවක් අප විසින් ඔබට නොමිලේ ලබාදෙනු ලැබේ.

🔷 IELTS Zoom Online Course Details (Academic & General & UKVI)* 🔷 🔷

☑ Course Duration : 1-3 Months

☑ Class Times : Morning OR Night (Select)

☑ Apps & Facilities : Smart Phone + Zoom + WhatsApp

☑ Membership Period : 3 Months (Can be extended on request)

☑ Course Materials : Printed Course Books + PDF + Online Platform

☑ English Weak Students : English Foundation Course (Pre IELTS)

☑ How to register : Face the Placement Test (FREE)

Thank You !

Amila Karangoda
Sri Lanka Institute of Student Council & IELTS Academy
Kottawa, Sri Lanka
Hotline : 0775408800
E-mail : [email protected]
Web : www.ieltsacademy.lk

Please send your name and city to reserve a time for the online interview. (Online සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කර ගැනීමට කරුණාකර ඔබේ නම සහ නගරය එවන්න)

WhatsApp : +94775408800

Thank you, IDP; I appreciate IDP's efforts in preparing me for future success through its superior International Teacher...
22/03/2025

Thank you, IDP; I appreciate IDP's efforts in preparing me for future success through its superior International Teacher Training to teach IELTS to the next generation in 2025. Sri Lanka's transition to exclusively computer-based IELTS testing eliminates paper-based exams. Our Colombo computer lab will open soon, where you can also learn English language.

💢 Amila Karangoda 💢

Address

Colombo 03

Alerts

Be the first to know and let us send you an email when Student Council & IELTS Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Student Council & IELTS Academy:

Shortcuts

Share