30/11/2023
මෙවර යෞවන සම්මාන උළෙලේ දී ඩෙසිඩෙරාටා
🔴| වසරේ ප්‍රශස්ථම දිගු නාට්‍යයය ප්‍රථම ස්ථානය
🔴| හොදම අධ්‍යක්ෂණය
🔴| හොදම නළුවා
🔴| හොදම වේදිකා පරිපාලනය
🔴| හොඳම වේදිකා පසුතල
🔴| හොඳම වේදිකා රංග වස්ත්‍රාභරණ
🔴| හොඳම නාට්‍ය සංගීතය
🔴| හොඳම පිටපත දෙවන ස්ථානය
🔴| හොඳම රංග වින්‍යාසය කුසලතා
🔴| හොඳම සහාය නළුවා නිර්දේශ
🔴| හොඳම නිළිය නිර්දේශ සමඟින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය ඔබ සැමට සුභපැතුම්෴
ඉඩෝරය අහවර කළ ඩෙසිඩෙරාටා සැමට ස්තූතියි෴ ❤️🔥