ITC Campus

Call Directions Website Contact the university

ITC Campus ✅ ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචිත සහ අනුමැතිය ලත් ITC සරසවියේ නිළ ෆේස්බුක් පිටුව! "තාක්ෂණයෙන් සපිරි පරපුරක් - යෞවනයන්ට හෙටක්"

Information Technology & Computing (ITC) was established in 2020 and has been gradually reputed as the hub of modern education in Sri Lanka with excellence. ITC groomed itself as a pioneer by delivering distinctly various academic and corporate level education courses in the current trends & demand-driven, IT and TECHNOLOGY domains of the global job market. We consistently & brilliantly enrich you with a well-dedicated, experienced & professional academic panel of staff who strives to enhance your knowledge with highly sought-after professional skills & values. ITC Digital Campus is Government registered institution under No WF-19179 as IT Training University.

O/L හෝ A/L අවසන් කල ඔබට රජයේ හෝ ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, 💐🧑‍🏫Diploma In Teaching (2026, NEW ...
20/09/2026

O/L හෝ A/L අවසන් කල ඔබට රජයේ හෝ ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, 💐🧑‍🏫
Diploma In Teaching (2026, NEW Intake)
_______________________________________
📚 තෝරාගත හැකි විෂයන් :
(Primary / Science / Tamil / Pre - School / ICT / Sinhala / Maths / Political Science / Geography / Dancing)
_______________________________________
❇️ Government Recognition
❇️ Global Recognition
❇️ Foreign Ministry Attestation
❇️ Credit 30 - Diploma Level
_______________________________________
👉 මාධ්‍ය - සිංහල/𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝(මිශ්‍ර මාධ්‍ය)
👉 දේශන ක්‍රමය - Online / Physical
👉 අධ්‍යන කාලය - අවුරුදු 01යි.
👉 ⁠පාසල් පුහුණු කාලය - මාස 06යි.
_______________________________________
📢 ඩිප්ලෝමා පාඨමාලාවේ පිලිගැනීම සහ විශේෂත්වය :-
_______________________________________
1. ⁠පාඨමාලාව අවසානයේ කොළඹ BMICH හිදී රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකපත්‍රය පිරිනැමීම.
2. රජයේ සහ ජාත්‍යන්තර පාසල් සදහා ගුරුපුහුණුව වෙත යොමු කිරීම.
3. ⁠On Campus (Physical) දේශණ හෝ Online දේශණ සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
4. ⁠ඔබ කාර්යබහුල අයෙක්නම් රෙකෝඩින්පඨ සහ නිබන්දන විදිමත් Campus LMS පද්ධතිය ඔස්සේ ඕනෑම තැනකදී සහ වේලාවකදී කැමතිවාර ප්‍රමාණයක් නැරඹීමේ පහසුකම.
5. ⁠ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු UGC Recognized - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් B.Ed අධ්‍යාපනවේදි උපාධි පාඨමාලාවක් අවුරුදු 03කින් සම්පූර්ණ කිරීමට මූලික සුදුසුකම් හිමිවීම.
_______________________________________
ස්තූතියි!
ප්‍රධාන ශාඛාව - කොට්ටාව
අයි.ටී.සී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය 💐

🚨 තව පැය කිහිපයයි!DIPLOMA IN CRIMINOLOGY අපරාධවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව🔴 LIVE වැඩසටහන සමඟ එක්වන්න!අපරාධයක් සිදුව...
19/09/2026

🚨 තව පැය කිහිපයයි!
DIPLOMA IN CRIMINOLOGY අපරාධවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
🔴 LIVE වැඩසටහන සමඟ එක්වන්න!

අපරාධයක් සිදුවන්නේ ඇයි?
🕵️ අපරාධකරුවන්ගේ හැසිරීම් කෙසේ විශ්ලේෂණය කරන්නේද?
🔎 අපරාධ විමර්ශනයේදී සාක්ෂිවල වැදගත්කම කුමක්ද?
⚖️ අපරාධ විද්‍යාව සහ නීතිය අතර සම්බන්ධය කුමක්ද?

මේ සියල්ල පිළිබඳව විධිමත් දැනුමක් ලබාගැනීමට ඔබට අවස්ථාවක්! 🎯

📅 සැප්තැම්බර් 20 | ඉරිදා
⏰ රාත්‍රී 7.30 සිට
📡 LIVE

ඔබටත් අපරාධවිද්‍යාව, අපරාධ විමර්ශනය සහ සාක්ෂි විශ්ලේෂණය පිළිබඳ ඔබේ දැනුම පුළුල් කරගැනීමට අවශ්‍ය නම්...👉 මේ අවස්ථාව මඟ නොහරින්න

🔴 LIVE වැඩසටහන සමඟ එක්වන්න!

🎓 ශිෂ්‍ය පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා වැදගත් පියවරක්! 💐🙏🏻විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් 2...
19/09/2026

🎓 ශිෂ්‍ය පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා වැදගත් පියවරක්! 💐🙏🏻

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් 2026.08.24 දින නිකුත් කළ නිල දැනුම්දීම අනුව, තරඟ විභාගවල ප්‍රතිඵල මහජනතාවට විවෘතව ප්‍රසිද්ධ කිරීම වෙනුවට, අදාළ ශිෂ්‍යයා වෙත පෞද්ගලිකව දැනුම් දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

📌 ITC Campus ලෙස අපිද ශිෂ්‍ය තොරතුරු සහ අධ්‍යාපනික ප්‍රතිඵල සම්බන්ධයෙන් වගකීම් සහගත හා වෘත්තීයමය ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමු.

ඔබේ ප්‍රතිඵලය ඔබේ පෞද්ගලික තොරතුරකි. 🔐🎓

🏆 A PROUD MOMENT FOR ITC CAMPUS SRI LANKA! 🎓✨ඊයේ රාත්‍රියේ කොළඹ Cinnamon Grand Hotel පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැව...
07/09/2026

🏆 A PROUD MOMENT FOR ITC CAMPUS SRI LANKA! 🎓✨
ඊයේ රාත්‍රියේ කොළඹ Cinnamon Grand Hotel පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු Lanka Chairman’s Business Excellence Awards – 2026 සම්මාන උළෙලේදී,

🥇 “Best Upcoming IT & English International University of the Year – 2026”
යන ගෞරවනීය සම්මානයෙන් ITC Campus Sri Lanka පිදුම් ලැබීය. 🏆🎓

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සඳහා තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය තුළින් ජාත්‍යන්තර මට්ටමේ දැනුම, කුසලතා සහ වෘත්තීය අවස්ථා ලබාදීමේ අපගේ අඛණ්ඩ මෙහෙවර වෙනුවෙන් ලැබුණු මෙම ඇගයීම, ITC Campus හි ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයකි. 🌍💻📚

මෙම ජයග්‍රහණය පිළිබඳව අපගේ ගරු CEO | Mr.Shehan Vithanage මහතාට අපගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමු. ❤️👏

එමෙන්ම, ITC Campus හි සාර්ථකත්වය වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරන අපගේ සියලුම Academic Staff, Lecturers, Administrative Staff සහ සමස්ත කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමමු. 🙏

මෙම සම්මානය එක් පුද්ගලයෙකුගේ ජයග්‍රහණයක් පමණක් නොව, ITC Campus සමඟ එක්වී අප කෙරෙහි විශ්වාසය තබන අපගේ ආදරණීය සිසු සිසුවියන්, දෙමාපියන් සහ සමස්ත ITC Family එකේම ජයග්‍රහණයකි. ❤️🏆

අද අප ලැබූ මෙම ඇගයීම, අපගේ ගමනේ අවසානයක් නොව, තවත් උසස් ප්‍රමිතීන් කරා යාමටත්, තවත් දරු දැරියන්ගේ අනාගතය සාර්ථක කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික අවස්ථා ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පුළුල් කිරීමටත් ලැබුණු නව ශක්තියකි. 🚀🎓

දූරදර්ශී නායකත්වය, කැපවූ කාර්ය මණ්ඩලය සහ විශ්වාසය තැබූ සිසු පරපුරක් සමඟින් ITC Campus තවත් ඉහළ මට්ටම් කරා ගමන් කරනු ඇත. 🌟

🥇 Congratulations to our CEO Sir & ITC Campus Sri Lanka!
🏆 A well-deserved recognition of our journey towards excellence.

❤️ This is not just an award.
This is a recognition of our vision, our people and our commitment to education.

📢 WE ARE HIRING – SENIOR STUDENT COUNSELOR ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක - කොට්ටාව ශාඛාව ITC Campus සමඟ එක්ව අධ්‍යාපන ක්ෂේත්‍රය...
03/09/2026

📢 WE ARE HIRING – SENIOR STUDENT COUNSELOR
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක - කොට්ටාව ශාඛාව

ITC Campus සමඟ එක්ව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වටිනා වෘත්තීය අවස්ථාවක් ලබාගන්න!

📌 සුදුසුකම්
✅ G.C.E. A/L විභාගය සමත් වී තිබීම.
✅ Diploma හෝ Higher Diploma සුදුසුකමක් තිබීම විශේෂ වාසියකි.
✅ හොඳ සන්නිවේදන කුසලතා තිබීම.
✅ Marketing සහ Coordination කුසලතා තිබීම.

📋 ප්‍රධාන වගකීම් සහ කාර්යභාරය :-
🔹 පාඨමාලා කාලසටහන් සහ අදාළ කටයුතු සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
🔹 සිසුන්, දේශකයන් සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ කාර්යක්ෂම සන්නිවේදනය පවත්වාගෙන යාම.
🔹 පාඨමාලා ප්‍රවර්ධන කටයුතු සඳහා සහය වීම හා නව සිසුන් ආකර්ෂණය කිරීම.
🔹 අභ්‍යන්තර අංශ සහ බාහිර හවුල්කරුවන් අතර කාර්යක්ෂම සම්බන්ධීකරණය තහවුරු කිරීම.
🔹 වාර්තා හා ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම.

🕵️ සාක්ෂියක් කියන්නේ කතාවක් නොවේ… සත්‍යය හෙළි කරන ඉඟියකි!අපරාධයක සුලමුල සොයාගැනීම, සාක්ෂි විශ්ලේෂණය කිරීම සහ අපරාධ පිළිබ...
26/08/2026

🕵️ සාක්ෂියක් කියන්නේ කතාවක් නොවේ… සත්‍යය හෙළි කරන ඉඟියකි!
අපරාධයක සුලමුල සොයාගැනීම, සාක්ෂි විශ්ලේෂණය කිරීම සහ අපරාධ පිළිබඳ විද්‍යාත්මක අවබෝධයක් ලබාගැනීම පිළිබඳ ඔබටත් උනන්දුවක් තිබේද?

එසේ නම්, ITC Campus Diploma in Criminology ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක් විය හැකියි. 🎓

📚 පුළුල් විෂය දැනුම
👨‍🏫 ප්‍රවීණ දේශක මණ්ඩලය
🌍 දේශීය හා විදේශීය වෘත්තීය අවස්ථා සඳහා දැනුම
🏆 රජයේ පිළිගත් සහතිකපත්‍රයක්

📞 අදම අමතන්න – 070 400 4501

ඔබේ අනාගතය වෙනස් කරන දැනුමට අදම පියවර තබන්න! 🎯

ITC සරසවිය වෙත තවත් වැදගත් හා සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) ව...
26/08/2026

ITC සරසවිය වෙත තවත් වැදගත් හා සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ඉරාන රාජ්‍යයේ පිහිටි Mustafa International University (MIU University) සම්බන්ධයෙන් අදාළ පිළිගැනීම තහවුරු කරන නිල ලේඛන අද දින අප වෙත ලබාදෙන ලදී.

මෙම අවස්ථාවත් සමඟ, ලෝකයේ පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන MIU University සමඟ සම්බන්ධ උපාධි, පශ්චාත් උපාධි සහ මාස්ටර්ස් මට්ටමේ අධ්‍යයන අවස්ථා ශ්‍රී ලංකාවේ සිටම ලබාගැනීමට ඔබට අවස්ථාව උදා වේ. 🎓

🇱🇰 ශ්‍රී ලංකාවේ සිටම | 🌎 ජාත්‍යන්තර අධ්‍යාපනයක්

ඔබගේ අධ්‍යාපනික සිහිනය ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමට ITC සරසවිය සමඟ අදම එක්වන්න.

📞 වැඩි විස්තර සඳහා: 070 400 450 1

🎓🌈 ඉගෙනුම පන්ති කාමරයට පමණක් සීමා නොවේ!ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ITC Campus ගුරු සිසුන් විසින්, ප්‍ර...
21/08/2026

🎓🌈 ඉගෙනුම පන්ති කාමරයට පමණක් සීමා නොවේ!

ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ITC Campus ගුරු සිසුන් විසින්, ප්‍රායෝගික ඇගයීමක් ලෙස ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා සුදුසු පන්ති කාමර පරිසරයක් නිර්මාණය කළ අපූරු අවස්ථාවක්. 👩‍🏫✨

දරුවෙකුගේ ඉගෙනුම වඩාත් සතුටුදායක, නිර්මාණශීලී හා ඵලදායී අත්දැකීමක් බවට පත් කිරීමට අවශ්‍ය නිර්මාණශීලීත්වය, ප්‍රායෝගික දැනුම සහ ගුරු කුසලතා මෙවැනි ක්‍රියාකාරකම් තුළින් වර්ධනය කරගැනීම අපගේ අරමුණයි. ❤️

🌱 අද පුහුණුව ලබන ඔවුන්, හෙට දරුවන්ගේ අනාගතය ගොඩනඟන ගුරුවරුන්!

📍 ITC සරසවිය – කොට්ටාව ශාඛාව
අංක 546, අතුරුගිරිය පාර, කොට්ටාව

fans

O/L හෝ A/L අවසන් කල ඔබට රජයේ හෝ ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, 💐🧑‍🏫Diploma In Teaching (2026, Augu...
14/08/2026

O/L හෝ A/L අවසන් කල ඔබට රජයේ හෝ ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, 💐🧑‍🏫
Diploma In Teaching (2026, August Intake)
_______________________________________
📚 තෝරාගත හැකි විෂයන් :
(Primary / Science / Tamil / Pre - School / ICT / Sinhala / Maths / Political Science / Geography / Dancing)
_______________________________________
❇️ Government Recognition
❇️ Global Recognition
❇️ Foreign Ministry Attestation
❇️ Credit 30 - Diploma Level
_______________________________________
👉 මාධ්‍ය - සිංහල/𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝(මිශ්‍ර මාධ්‍ය)
👉 දේශන ක්‍රමය - Online / Physical
👉 අධ්‍යන කාලය - අවුරුදු 01යි.
👉 ⁠පාසල් පුහුණු කාලය - මාස 06යි.
_______________________________________
📢 ඩිප්ලෝමා පාඨමාලාවේ පිලිගැනීම සහ විශේෂත්වය :-
_______________________________________
1. ⁠පාඨමාලාව අවසානයේ කොළඹ BMICH හිදී රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකපත්‍රය පිරිනැමීම.
2. රජයේ සහ ජාත්‍යන්තර පාසල් සදහා ගුරුපුහුණුව වෙත යොමු කිරීම.
3. ⁠On Campus (Physical) දේශණ හෝ Online දේශණ සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
4. ⁠ඔබ කාර්යබහුල අයෙක්නම් රෙකෝඩින්පඨ සහ නිබන්දන විදිමත් Campus LMS පද්ධතිය ඔස්සේ ඕනෑම තැනකදී සහ වේලාවකදී කැමතිවාර ප්‍රමාණයක් නැරඹීමේ පහසුකම.
5. ⁠ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු UGC Recognized - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් B.Ed අධ්‍යාපනවේදි උපාධි පාඨමාලාවක් අවුරුදු 03කින් සම්පූර්ණ කිරීමට මූලික සුදුසුකම් හිමිවීම.
_______________________________________
ස්තූතියි!
ප්‍රධාන ශාඛාව - කොට්ටාව
අයි.ටී.සී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය 💐

Address

Head Office/546/A/5 Athurugiriya Road, Kottawa
Colombo

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94704004501

Alerts

Be the first to know and let us send you an email when ITC Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to ITC Campus:

Shortcuts

Share