Students' Union, Faculty of Management and Finance - University of Colombo

Students' Union, Faculty of Management and Finance - University of Colombo We stand for students' rights.

Get ready to feel the beat! 🎶🔥An unforgettable night of music, lights, and non-stop vibes awaits 🎧⚡🎧 DJ NIGHT 2026 🎧📅 Ju...
11/07/2026

Get ready to feel the beat! 🎶🔥
An unforgettable night of music, lights, and non-stop vibes awaits 🎧⚡

🎧 DJ NIGHT 2026 🎧
📅 July 17
📍 Mandawa, UOC
🕔 6.00 PM – 10.00 PM
🎟️ Entrance Free
Bring your crew and let's make it a night to remember! 🔥

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මුල්‍ය පිඨයේ ශිෂ්‍ය සංගමය මගින් පළමු වරට සංවිධානය කරන පාන් දන්සල ජුනි 30 වන දින සවස 4 ස...
28/06/2026

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මුල්‍ය පිඨයේ ශිෂ්‍ය සංගමය මගින් පළමු වරට සංවිධානය කරන පාන් දන්සල ජුනි 30 වන දින සවස 4 සිට කළමනාකරණ පීඨයේ දී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා



සියලු සිත් නිවී පහන් වෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.
28/06/2026

සියලු සිත් නිවී පහන් වෙන
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.



ශිෂ්‍ය වීර දිනය - 2026‎மாணவர் வீரர் தினம் - 2026‎Students Heroes day - 2026 ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ... ‎அவர்கள் உங்...
20/06/2026

ශිෂ්‍ය වීර දිනය - 2026
‎மாணவர் வீரர் தினம் - 2026
‎Students Heroes day - 2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
‎அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...
‎They have loved you unconditionally...

-------------------------------

මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

05/06/2026
🌍📚“University Rankings by Total H-Index” ශ්‍රේණිගත කිරීම් අතරින් ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍ය...
26/05/2026

🌍📚
“University Rankings by Total H-Index” ශ්‍රේණිගත කිරීම් අතරින් ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නැවතත් සිය විශිෂ්ටත්වය ලෝකයටම පෙන්වා දෙයි 🇱🇰✨

වසර ගණනාවක් පුරා උසස් අධ්‍යාපනය, පර්යේෂණ, නව්‍යකරණය සහ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය වෙනුවෙන් කළ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමිව තිබේ.



Congratulations to all the graduates of the University of Colombo on your outstanding achievement! 👩🏻‍🎓🧑🏻‍🎓Your hard wor...
21/05/2026

Congratulations to all the graduates of the University of Colombo on your outstanding achievement! 👩🏻‍🎓🧑🏻‍🎓
Your hard work and dedication have paid off, and you should be proud of this momentous occasion. Best wishes for your future endeavors! 🎓🌟



හෙටින් ඇරඹෙන අවසන් සමාසික විභාගය සදහා ඉදිරිපත් වනකළමනාකරණ හා මූල්‍ය පීඨයේසිව්වන වසර සහෝදරත්වයට සුභ පැතුම් !
20/05/2026

හෙටින් ඇරඹෙන අවසන් සමාසික විභාගය සදහා ඉදිරිපත් වන
කළමනාකරණ හා මූල්‍ය පීඨයේ
සිව්වන වසර සහෝදරත්වයට සුභ පැතුම් !



සියලු සිත් නිවී පහන් වෙනපින්බර වෙසක් මංගල්‍යයක් වේවා.. !!❤️𝑺𝒕𝒖𝒅𝒆𝒏𝒕𝒔' 𝑼𝒏𝒊𝒐𝒏𝑭𝒂𝒄𝒖𝒍𝒕𝒚 𝒐𝒇 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 𝒂𝒏𝒅 𝑭𝒊𝒏𝒂𝒏𝒄𝒆𝑼𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒊𝒕𝒚 𝒐𝒇...
02/05/2026

සියලු සිත් නිවී පහන් වෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.. !!❤️

𝑺𝒕𝒖𝒅𝒆𝒏𝒕𝒔' 𝑼𝒏𝒊𝒐𝒏
𝑭𝒂𝒄𝒖𝒍𝒕𝒚 𝒐𝒇 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 𝒂𝒏𝒅 𝑭𝒊𝒏𝒂𝒏𝒄𝒆
𝑼𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒊𝒕𝒚 𝒐𝒇 𝑪𝒐𝒍𝒐𝒎𝒃𝒐


01/05/2026

Address

Faculty Of Management And Finance, University Of Colombo, Bauddhaloka Mawatha
Colombo

Telephone

+94712646361

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union, Faculty of Management and Finance - University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union, Faculty of Management and Finance - University of Colombo:

Shortcuts

Share