02/06/2026
වික්ටෝරියා වැඩිහිටි නිවාසය සඳහා දානමය පිංකම - 2026
බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින්,
25 වන වරටත් සංවිධානය කරන ලද වික්ටෝරියා වැඩිහිටි නිවාසය සඳහා දානමය පුණ්‍ය කර්මය, වෙසක් පොහෝ දින (2026.05.30) රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ දී පැවැත්විණි.
-ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-කොළඹ විශ්වවිද්‍යාලය-
Victoria Elders’ Home Alms-Giving Ceremony - 2026
Commemorating the sacred Triple Blessing of the Buddha, the Ayurveda promulgation Sub-Committee of the Students' Union of the Faculty of Indigenous Medicine, University of Colombo, successfully organized its 25th annual alms-giving ceremony for the Victoria Elders’ Home. The meritorious event took place on Vesak Poya Day (30.05.2026) at the Victoria Elders’ Home in Rajagiriya.
-Ayurveda promulgation sub-committee-
-Indigenous Medical Faculty Students' Union-
-Faculty of Indigenous Medicine-
-University of Colombo-