Allied Health Sciences Students' Union - University of Sri Jayewardenepura

Allied Health Sciences Students' Union - University of Sri Jayewardenepura Students' Union
Faculty Of Allied Health Sciences
University Of Sri Jayewardenepura.

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන සම සෞඛ්‍ය උපාධිධාරීන් ප්‍රතික්ෂේප කරමින් සිදුකිරීමට නියමිත නින්දිත බඳවාගැනීමේ උත්සහය දැඩි පිළ...
17/07/2026

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන සම සෞඛ්‍ය උපාධිධාරීන් ප්‍රතික්ෂේප කරමින් සිදුකිරීමට නියමිත නින්දිත බඳවාගැනීමේ උත්සහය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!🚩

අත්තටු තිබූ පමණින් ඉගිල යෑමට නොහැකි බව පසක් කරමින් නිදහස් අධ්‍යාපනය නම් අත්තටුව පිහාටුවෙන් පිහාටුව උගුල්ලා දැමීමට උත්සහ කරන නිර්ලැජ්ජිත ක්‍රියාදාමය පිළිකුල් කරමු!

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා☸️අප්පමාදො අමතපදං-          පමාදො මච්චුනො පදංඅප්පමත්තා න මීයන්ති-         යෙ පමත්තා යථා මත...
28/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා☸️

අප්පමාදො අමතපදං-
පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති-
යෙ පමත්තා යථා මතා.

අප්‍රමාදය නිවනට මග ය. ප්‍රමාදය සසරට මග ය.
අප්‍රමාද වූවෝ නොමියෙති. ප්‍රමාද වූවෝ නොමළත් මළවුන් වැනි ය.

-ධම්ම පදය-

#දහම්පණිවිඩ #පෝදාසිතුවිලි #2026

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පුරා වසරක කාලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි,අරගල භූමියේද...
27/06/2026

පුරා වසරක කාලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරවරුනි,

අරගල භූමියේදී නැවත හමුවෙමු! 🚩

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය.සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයශ්...
27/06/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය.

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !ශිෂ්‍ය වීර දිනය 2026මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
20/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !

ශිෂ්‍ය වීර දිනය 2026

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 2022/23 වසර කණ්ඩායම හන්තාන තරණය සාර්ථකව නිමා කරන ලදී.සම සෞඛ්‍ය ...
13/06/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 2022/23 වසර කණ්ඩායම හන්තාන තරණය සාර්ථකව නිමා කරන ලදී.

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සහෝදරත්වයේ දෑත් මතින් අගනුවරින් හන්තානට...අද දින හන්තාන තරණයට සහභාගී වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්...
13/06/2026

සහෝදරත්වයේ දෑත් මතින්
අගනුවරින් හන්තානට...

අද දින හන්තාන තරණයට සහභාගී වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 2022/23 ශිෂ්‍ය කණ්ඩායමට

අපගේ උණුසුම් සුභ පැතුම් !

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

12/06/2026
විද්‍යාවේ කලා අඬහැරය...නිම් වළල්ලෙන් එහාප්‍රසාංගික කලා උළෙල 2026සමඟාමීව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්නපීදෙන පරපු...
11/06/2026

විද්‍යාවේ කලා අඬහැරය...
නිම් වළල්ලෙන් එහා
ප්‍රසාංගික කලා උළෙල 2026

සමඟාමීව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්න

පීදෙන පරපුරක යහපත් වූ හෙට දවස උදෙසා,
"සෙනෙහසේ දායාද"
අ.පො.ස සා/පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව

2026 ජූනි මස 5,6 සහ 7 තෙදින පුරා අතරගල්ල මහා විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිවල සහෝදර සහෝදරියන් වෙනුවෙන් අ.පො.ස (සා/පෙළ) ගණිතය විෂය මූලික කරගනිමින් පැවැත්විණි.

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

විද්‍යාවේ කලා අඬහැරය...නිම් වළල්ලෙන් එහාප්‍රසාංගික කලා උළෙල 2026සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ මීළඟ  වැඩසටහන ...
02/06/2026

විද්‍යාවේ කලා අඬහැරය...
නිම් වළල්ලෙන් එහා
ප්‍රසාංගික කලා උළෙල 2026

සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන

පීදෙන පරපුරක යහපත් වූ හෙට දවස උදෙසා...
සෙනෙහසේ දායාද
අ.පො.ස (සා/පෙළ) උපකාරක සම්මන්ත්‍රණ මාලාව

පළමුවන සම්මන්ත්‍රණය

අ.පො.ස සා/පෙළ ගණිතය විෂය පදනම් කරගනිමින්,2026 ජූනි මස 5,6 සහ 7 තෙදින පුරා ගල්ගමුව අතරගල්ල මහා විද්‍යාලයේදී...

සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Allied Health Sciences Students' Union - University of Sri Jayewardenepura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Allied Health Sciences Students' Union - University of Sri Jayewardenepura:

Shortcuts

Share