22/09/2026
AI එක්ක Graphic Design ඉගෙන ගන්න ලෑස්තිද?
ඔයාගේ Creativity එක Next Level එකට අරගෙන යන්න මෙන්න අවස්ථාව! 🔥
🎁 AI GRAPHIC DESIGN COURSE – FREE!
Graphic Design ගැන මුල ඉඳන් ඉගෙනගෙන, AI Tools භාවිතයෙන් ලස්සන සහ Professional Designs හදන්න ඉගෙන ගන්න. 💻✨
✅ Graphic Design Fundamentals
✅ Modern AI Tools & Techniques
✅ Social Media Designs
✅ Real World Projects
✅ Portfolio එකක් Build කරගන්න අවස්ථාව
💥 Course Fee: FREE
⚠️ LIMITED SEATS ONLY!
🔥 ආසන සීමිත නිසා අවස්ථාව මගහැරගන්න එපා!
👉 අදම ලියාපදිංචි වන්න!
ඔයාගේ Creative Future එක අදින් පටන් ගන්න. 🚀🎨