03/08/2026
"නීතිය 2025" සඟරාව එළිදැක්වීමේ උත්සවය 2026.07.15 දින අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර, ඊට සමගාමීව "කෘත්රිම බුද්ධිය, ඩිජිටල්කරණය සහ නීතියේ අනාගතය" යන තේමාව යටතේ විද්වත් සාකච්ඡාවක්ද සංවිධානය කෙරිණි.
📸 පහත දැක්වෙන්නේ එම උත්සවයේ සුවිශේෂී අවස්ථා ඇතුළත් ඡායාරූප එකතුවයි.