05/06/2026
🛟🏊 ජීවිතාරක්ෂක දින 05ක පුහුණු පාඨමාලාව 🏊🛟
━━━━━━━━━━━━━━━━━━
🌊 ඔබත් දක්ෂ ජීවිතාරක්ෂකයෙකු වන්න!
ජල අනතුරු අවම කරමින් ජීවිත බේරා ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදෙන දින 05ක ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වන්න.
💰 ගාස්තුව : සම්පූර්ණයෙන්ම නොමිලේ
📚 පාඨමාලාවේ අන්තර්ගතය
✅ ජීවිතාරක්ෂක මූලික න්‍යාය
✅ ජලයේදී ගලවා ගැනීමේ ක්‍රමවේද
✅ හදිසි අවස්ථාවල ක්‍රියාකිරීම
✅ මූලික ප්‍රථමාධාර (First Aid)
✅ CPR පිළිබඳ මූලික දැනුම
✅ ප්‍රායෝගික පුහුණුව
🎯 සුදුසුකම්
✔️ වයස අවුරුදු 16ට වැඩි
✔️ මූලික පිහිනුම් හැකියාව තිබිය යුතුය(200M Freestyle)
🎓 සාර්ථකව නිම කරන සියලු දෙනාට විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරන වටිනා සහතික පත්‍රයක්
📞 ලියාපදිංචි වීම සඳහා: දුරකථන: 0752571404 / 0710155275
🌊🏊♂️ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න! 🌊🏊♂️
━━━━━━━━━━━━━━━━━━
🛟 "අද ඉගෙන ගන්න, හෙට ජීවිතයක් බේරා ගන්න!" 🛟