Department of Geography - USJP

Call Directions Website Contact the university

Department of Geography - USJP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Geography - USJP, University of Sri Jayewardenepura, Colombo.

සූර්‍යයාගේ ස්වර්ණමය හෝරාව... 🌅❤
14/10/2026

සූර්‍යයාගේ ස්වර්ණමය හෝරාව... 🌅❤

🌍 Understanding El Niño: Science, Climate Risks & PreparednessJoin us for an expert awareness workshop exploring the sci...
13/10/2026

🌍 Understanding El Niño: Science, Climate Risks & Preparedness

Join us for an expert awareness workshop exploring the science of El Niño, emerging climate risks, its potential impacts on Sri Lanka, and the importance of preparedness.

📅 *Date: 16 October 2026*
⏰ *Time: 10.00 AM – 12.00 PM*
📍 *Venue: Bandaranayake Hall (BASHA)*

Organized by Green Hub & Geographical Association, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura.

🌱 Understand the climate. Anticipate the risks. Strengthen preparedness.

10/10/2026

2026 රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යයේ නර්තන තරග අංශයේ අනුශුරතාවය ලැබූ භූගෝලවිද්‍යා අධ්‍යනාංශයේ නර්තන කණ්ඩායමට අධ්‍යනාංශ ප්‍රධාන තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා අධ්‍යනාංශයේ සහෝදර සහෝදරියන්ගේ උණුසුම් සුබ පැතුම් !

Geographical Association
Department of Geography
University of sri Jayewardenepura
රන්රසු 2026

🏆 Research Excellence — 1st PlaceA proud moment for the Department of Geography, University of Sri Jayewardenepura! 🌍🏆We...
08/10/2026

🏆 Research Excellence — 1st Place

A proud moment for the Department of Geography, University of Sri Jayewardenepura! 🌍🏆

We are delighted to have won 1st Place in the Research Excellence Award at the Faculty of Humanities and Social Sciences.

This achievement reflects the dedication, commitment, and collective efforts of our academic staff and researchers in advancing geographical research and contributing meaningful knowledge to society.

මහාචාර්‍ය කටුපොත මහතා පිලිබද ශිෂ්‍යයෙකුගේ සටහනක්ශ්‍රී ලංකාවේ භූගෝල විද්‍යා ක්ෂේත්‍රයට අමිල ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටුකළ, ශ්...
30/09/2026

මහාචාර්‍ය කටුපොත මහතා පිලිබද ශිෂ්‍යයෙකුගේ සටහනක්

ශ්‍රී ලංකාවේ භූගෝල විද්‍යා ක්ෂේත්‍රයට අමිල ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්යවරයකු වූ මහාචාර්ය ජිනදාස කටුපොත මහතාගේ අභාවය පිළිබඳ සාතිශය සංවේගය පළ කරමි
භූරූප විද්‍යාව, වෙරළබඩ පරිසර පද්ධති, මුහුදු මට්ටමේ වෙනස්වීම්, පරිසර අධ්‍යයන, භූ-පුරාවිද්‍යාව සහ භූ සංචාරක විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කළ එතුමාගේ පර්යේෂණ හා ශාස්ත්‍රීය කටයුතු ශ්‍රී ලංකාවේ භූගෝල විද්‍යා අධ්‍යයනයේ වර්ධනයට වැදගත් දායකත්වයක් සපයා ඇත.

දශක ගණනාවක් පුරා විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය හා පර්යේෂණයට කැප වූ එතුමා, ශිෂ්‍ය පරපුරකට සහ පර්යේෂකයන් රැසකට දැනුම හා මඟපෙන්වීම ලබා දුන් ගුරුවරයෙකු ද විය. විද්‍යාත්මක දැනුම සමාජය වෙත ගෙන යමින් පරිසරය, භූමි සම්පත් සහ ස්වාභාවික පද්ධති පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට ද එතුමා දායක විය.

පුත්තලම අරුවක්කාළු මයෝසීන හුණු ගල් කැණීම් භූමියේ පැරණි මිණුම් කුළුණ පිහිටි ස්ථානයේ නිරවුල් පාංශු තැන්පතුව ඉදිරි පර්යේෂණ සඳහා ආරක්ෂා කිරීමට එතුමා දැක්වූ උනන්දුව සහ කැපවීම ඉමහත්ය.

එතුමාගේද දායකත්වයෙන් එම කුළුණ පරිශ්‍රය පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා ස්මාරකයක් සහිත ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට හැකි වුවද පසුව එම කුළුණ ඉවත්කර මයෝසීන ෆොසිල තැන්පතුව කඩා ඉවත්කිරීමට සිමෙන්ති නිෂ්පාදන සමාගමකට අනුමැතිය ලබාදීම පිළිබඳව පසුගිය දිනවල එතුමා දැඩි කණස්සල්ලෙන් පසුවිය.

2009 වසරේ සිට ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ පුරාජෛව විවිධත්ව උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් එතුමා සමග කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයකි.

පුත්තලම අරුවක්කාළු මයෝසීන තැන්පතුවට ආසන්නව පිහිටි ගොඩැලි බිම් පිළිබඳව ඒකාබද්ධ පර්යේෂණ පත්‍රිකාවක් මා වැනි භූ පුරාවිද්‍යාවට ආධුනිකයකු සමග එක්ව ලිවීමට තරම් එතුමා නිහතමානී විය.

මාගේ දර්ශනපති උපාධි නිබන්ධයේ උපදේශකයකු වශයෙන් මා හට ලබාදුන් දැනුම සහ ශාස්ත්‍රීය ලිවීමක ශික්ෂණය පිළිබඳ සිදුකල ප්‍රායෝගික අභ්‍යාස නොවන්නට එම නිබන්ධය ලිවීමට බොහෝ කලක් ගතවනු ඇත.

මහාචාර්ය ජිනදාස කටුපොත මහතාගේ වියෝව ශ්‍රී ලංකාවේ භූගෝල විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍රයට පමණක් නොව, එතුමාගෙන් දැනුම හා මඟපෙන්වීම ලැබූ ශිෂ්‍යයන්, සහෝදර විද්වතුන් සහ සමීපතමයන් සියලු දෙනාටම පිරිමැසිය නොහැකි පාඩුවකි.

එතුමා විසින් ශාස්ත්‍රීය ලෝකයට දායාද කළ දැනුමත්, පර්යේෂණ උරුමයත් සදා අනුස්මරණීය වනුඇත.
අභාවප්‍රාප්ත මහාචාර්ය ජිනදාස කටුපොත මහතාට
නිවන් සුව අත්වේවා!

රාජ් බන්ඩාර
(උපුටා ගැනීමකි)

27/09/2026
Deepest SympathyWe are deeply saddened by the passing of Prof. Jinadasa Katupotha, a respected academic, scholar, and te...
27/09/2026

Deepest Sympathy

We are deeply saddened by the passing of Prof. Jinadasa Katupotha, a respected academic, scholar, and teacher whose contributions to education, knowledge, and society will always be remembered.

Our deepest condolences to his family, colleagues, students, and all those who were touched by his life and work.

His funeral will be held at Borella Cemetery on Tuesday, 29 September 2026.

GEONOVA’26 | Department of Geography, USJA memorable day of learning, connection, and celebration! ✨GEONOVA’26, organize...
24/09/2026

GEONOVA’26 | Department of Geography, USJ

A memorable day of learning, connection, and celebration! ✨

GEONOVA’26, organized by the 3rd Year students and Students’ Association of the Department of Geography, University of Sri Jayewardenepura, was successfully held on 16 September 2026.

A wonderful gathering that brought together students, academics, and the Geography community to celebrate our shared passion for Geography.

📸 Photographed by: Madushan Dewendra

12/09/2026

🌍 GEOGRAPHY DEPARTMENT T-SHIRT 2026 🌍
Represent your passion for Geography with pride! 💙🤍

Official T-Shirt of the the department of Geography, University of Sri Jayewardenepura is now available for pre-order. 👕

💰 Pre-Order Price: Rs. 1,500/-

💰 Regular Price: Rs. 2,000/-

📅 Pre-Order Deadline: 17th September 2026

📏 Sizes: XS | S | M | L | XL | 2XL

📞 For Orders & Inquiries:

Nuwan: 070 411 7599
Sachintha: 070 242 6830

After making the payment,fill out the Google form to confirm your pre- order👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSfB0ynehpxaFacaktqzK7arqMgfD-qWaOXa3n3fKoF0UyHvKA/viewform?usp=dialog

🌎 Wear Geography. Live Geography. Represent GEO. 💙🌍

Geographical Association,
Department of Geography,
University of Sri Jayewardenepura.

Warmest congratulations to Senior Lecturer Sumanajith Kumara on his appointment as the Head of the Department of Geograp...
10/09/2026

Warmest congratulations to Senior Lecturer Sumanajith Kumara on his appointment as the Head of the Department of Geography! 🌍🎓

Address

University Of Sri Jayewardenepura
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94 11 2802028

Alerts

Be the first to know and let us send you an email when Department of Geography - USJP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Department of Geography - USJP:

Shortcuts

Share