NTSL Campus

NTSL Campus NTSL Campus නිල FB පිටුව
(5)

09/08/2026

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය නැවතත් තහවුරු වෙයි!🎖️

Global Laurel Excellence Award 2026 උළෙලේදී "වසරේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනය" ලෙස සම්මාන ලැබූ වගයි! 🏆
මෙම ගෞරවනීය ජයග්‍රහණය අපගේ සිසුන්ගේ සාර්ථකත්වය, අපගේ ආචාර්ය මණ්ඩලයේ කැපවීම සහ අපගේ අධ්‍යාපන මට්ටමේ උසස් බව තහවුරු කරන තවත් එක් සන්ධිස්ථානයකි.

අපව විශ්වාස කර අප සමඟ රැඳී සිටි සැමට ස්තූතියි!

"අත්තදීපා විහරථ" - තමන් තමාටම පහනක් කරගන්න 🪔ලක්වැසි ජනතාවට ධර්මයේ ආලෝකයත්, විද්‍යාවේ සහ ප්‍රඥාවේ මාවතත් පෙන්වා දුන් ඓතිහ...
29/06/2026

"අත්තදීපා විහරථ" - තමන් තමාටම පහනක් කරගන්න 🪔

ලක්වැසි ජනතාවට ධර්මයේ ආලෝකයත්, විද්‍යාවේ සහ ප්‍රඥාවේ මාවතත් පෙන්වා දුන් ඓතිහාසික පොසොන් පුන් පොහෝ දිනයේදී, ලත් දහම් ආලෝකයෙන් අපේ ජීවිත සහ අනාගතය සාර්ථක කරගනිමු.

ඔබ සැමට ශ්‍රද්ධා බරිත පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏🌟

🎭 "එකම වේදිකාවක්, එකම කණ්ඩායමක්, සීමාවන්ගෙන් එහා ගිය එකම සිහිනයක්!" 🇱🇰✨ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පැවැත්වෙන Internation...
28/06/2026

🎭 "එකම වේදිකාවක්, එකම කණ්ඩායමක්, සීමාවන්ගෙන් එහා ගිය එකම සිහිනයක්!" 🇱🇰✨
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පැවැත්වෙන International Theatre Festival වෙනුවෙන් අපේ රට නියෝජනය කරන්න NTSL Campus අපි සූදානම්!💙
අපේ රටේ කලාව, අපේම කතාවක් විදිහට ජාත්‍යන්තරයට අරන් යන මේ ගමනට ඔයාලගේ ආශිර්වාදය සහ ආදරය අපිට ලොකු ශක්තියක් වෙයි.🤍

🎭 "One stage, one team, one dream that transcends boundaries!" 🇱🇰✨ We, NTSL Campus, are ready to represent our country at the International Theatre Festival in Hyderabad, India!💙
Your blessings and love will be a great strength for us on this journey of taking our country's art to the international level as our own story🤍

සාර්ථකත්වයේ මාවතට පියනැඟූ අපේ තරුවල මතකය... 🎓✨
20/06/2026

සාර්ථකත්වයේ මාවතට පියනැඟූ අපේ තරුවල මතකය... 🎓✨

19/06/2026

ව්‍යාපාරික ලෝකයේ අතිශය ඉල්ලුමක් පවතින ක්ෂේත්‍ර ද්විත්වයක් වන අලෙවිකරණය සහ මූල්‍ය කළමනාකරණය (Marketing & Finance) එක් කරමින්,හුදෙක් සහතිකයකට පමණක් සීමා නොවී, Corporate World එකේ ඉහළටම යන්න පාර කියන NTSL Campus වෙතින් පිරිනමන අලුත්ම Marketing & Finance පාඨමාලාව දැන් නිල වශයෙන් ආරම්භ වනවා! 🎓✨

ඇයි මේ පාඨමාලාව ඔයාට වැදගත් වෙන්නේ?
• 📈 Marketing & Finance කියන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකේම සුසංයෝගය.
• 💼 Industry Experts ලගෙන් ලැබෙන ප්‍රායෝගික දැනුම.
• 🚀 උසස් රැකියා අවස්ථා සඳහා 100% ක් විශ්වාසවන්ත මගපෙන්වීම.

අපගේ විශේෂත්වයන්:
• ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශය.
• සුදුසුකම් ලත් දේශක මඩුල්ල.
• පහසු ගෙවීමේ ක්‍රමවේද.

හුදෙක් හෙට දවසේ සාර්ථක ව්‍යවසායකයෙකු හෝ ආයතනික නායකයෙකු වීමේ ඔබේ ගමන අදම අපත් සමඟ ආරම්භ කරන්න සාම්ප්‍රදායික රාමුවෙන් මිදී, ඔබගේ Dream Career එක සැබෑ කරගන්න අදම අපගේ නවතම කණ්ඩායම සමඟ එකතු වෙන්න.

📩 විස්තර ලබාගැනීමට ඔබේ නම සහ දුරකථන අංකය අපට Inbox කරන්න.

Contact No : 074 237 5050
077 024 4550

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when NTSL Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to NTSL Campus:

Shortcuts

Share