24/03/2026
ආරාධිත දේශන මාලාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ "නීතිය හා සමාජය - SOC2133" විෂය ඒකකය යටතේ සංවිධානය කරනු ලබන ආරාධිත දේශන මාලාව සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
🎥 මාධ්‍යය: ZOOM තාක්ෂණය ඔස්සේ..
🗓️ දේශන කාලසටහන
1️⃣ 2026.03.25
📌 මාතෘකාව: Practical Law for Life
🎙️ සම්පත්දායකත්වය:
Mr. Chamara Rathnayake
(B.A, LLB, Attorney at Law)
🔗 Zoom Link:https://learn.zoom.us/j/91056980373?pwd=iDEfI7malUb6jZnb2zYarKBjoNrEyB.1
2️⃣ 2026.03.26
📌 මාතෘකාව: Cyber Crime and Law
🎙️ සම්පත්දායකත්වය:
Mr. Nirosh Ananda
BIT, MBA (E-Gov), MSc (HRM), MSc (IS), PMP, C|EI, MCSSL,
Chief Information Security Officer - CERT|CC
🕒 කාලය: පස්වරු 7.00 සිට 9.00 දක්වා
Zoom:https://learn.zoom.us/j/92683378313?pwd=3ZLn2EHw8TR8epsES6MEXIAFFbTinG.1
සංවිධානය:
සමාජවිද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.