Students' Union of UCSC

Call Directions

Students' Union of UCSC Students' Union of University of Colombo School of Computing

❤️🩸 PARAMITHA 2026 – GIVE BLOOD, SAVE LIVES!පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න! ❤️பாரமிதா 2026 – இரத்தம் தானம் செய்வோம், உயி...
20/10/2026

❤️🩸 PARAMITHA 2026 – GIVE BLOOD, SAVE LIVES!

පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න! ❤️
பாரமிதா 2026 – இரத்தம் தானம் செய்வோம், உயிர்களைக் காப்போம்!

Together, we made a difference! ❤️🩸

A heartfelt thank you to every donor, volunteer, supporter, and everyone who made Paramitha 2026 a success. Your kindness and dedication helped bring hope and save lives. Every drop counts, and every contribution matters!

ඔබ සැමගේ කැපවීමට සහ සහයෝගයට හදපිරි ස්තූතියි! ❤️
உங்கள் அர்ப்பணிப்புக்கும் ஆதரவுக்கும் எங்கள் மனமார்ந்த நன்றிகள்! ❤️

Organized by:
Students’ Union of UCSC
ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය.
மாணவர் சங்கம்,
கொழும்புப் பல்கலைக்கழக கணினிக் கல்லூரி.


❤️🩸 PARAMITHA 2026 – IT'S HAPPENING TODAY!පාරමිතා 2026 – අදයි ඒ දවස! ❤️பாரமிதா 2026 – இன்றே அந்த நாள்!❤️📍 VENUE: UCSC Op...
19/10/2026

❤️🩸 PARAMITHA 2026 – IT'S HAPPENING TODAY!

පාරමිතා 2026 – අදයි ඒ දවස! ❤️
பாரமிதா 2026 – இன்றே அந்த நாள்!❤️

📍 VENUE: UCSC Open Area
📅 Today, 19th October 2026
⏰ 9.00 AM – 3.00 PM

🪪 Donor Reminder: Don't forget to bring your NIC, Passport, or Driving Licence to register as a blood donor.

❤️ Be a donor, be a lifesaver! Join us today and help save lives!

Organized by:
Students’ Union of UCSC

❤️🩸 PARAMITHA 2026 – TOMORROW, BE A DONOR, BE A LIFESAVER!පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න! ❤️பாரமிதா 2026 – இரத்தம் தானம்...
18/10/2026

❤️🩸 PARAMITHA 2026 – TOMORROW, BE A DONOR, BE A LIFESAVER!

පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න! ❤️
பாரமிதா 2026 – இரத்தம் தானம் செய்வோம், உயிர்களைக் காப்போம்!❤️

📍 VENUE: UCSC Open Area
📅 19th October 2026
⏰ 9.00 AM – 3.00 PM

🪪 Donor Reminder: Please bring your NIC, Passport, or Driving Licence to register as a blood donor.

❤️ One donation can make a difference. Let's save lives together!

Organized by:
Students’ Union of UCSC

❤️🩸 PARAMITHA 2026 – GIVE BLOOD, SAVE LIVES!පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න! ❤️பாரமிதா 2026 – இரத்தம் தானம் செய்வோம், உயி...
18/10/2026

❤️🩸 PARAMITHA 2026 – GIVE BLOOD, SAVE LIVES!

පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න! ❤️
பாரமிதா 2026 – இரத்தம் தானம் செய்வோம், உயிர்களைக் காப்போம்!

📍 VENUE ANNOUNCEMENT
Join us at the UCSC Open Area to be a part of this life-saving mission!

📅 19th October 2026

🪪 Donor Reminder: Please bring your NIC, Passport, or Driving Licence to register as a blood donor.

❤️ One donation can make a difference. Let's save lives together!

Organized by:
Students’ Union of UCSC

PARAMITHA 2026 – GIVE BLOOD, SAVE LIVES! ❤️🩸පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න!பாரமிதா 2026 – இரத்தம் தானம் செய்வோம், உயிர்க...
12/10/2026

PARAMITHA 2026 – GIVE BLOOD, SAVE LIVES! ❤️🩸
පාරමිතා 2026 – හෙටත් හිනැහෙන්න!
பாரமிதா 2026 – இரத்தம் தானம் செய்வோம், உயிர்களைக் காப்போம்!

Donate a drop of blood, give someone a chance at life.
ඔබේ ලේ බිඳකින් තවත් හදවතකට ජීවයත්, ආදරණීයයන් සමඟ තවත් දවසක් සිනහවෙන් ගත කරන්නට බලාපොරොත්තුවත් තිළිණ කරමු.
ஒரு துளி இரத்தத்தை தானமாக வழங்கி, ஓர் உயிருக்கு வாழ்வதற்கான வாய்ப்பை வழங்குவோம்.

📅 19th October 2026

Organized by:
Students' Union of UCSC
ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය.
மாணவர் சங்கம்,
கொழும்புப் பல்கலைக்கழக கணினிக் கல்லூரி.


බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ උතුම් ගුණ සිහිපත් කරමින්, බිනර පුර පසළොස්වක පොහෝ දිනයේ ඓතිහාසික හා ආධ්‍යාත්මික වටිනාකම...
25/09/2026

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ උතුම් ගුණ සිහිපත් කරමින්, බිනර පුර පසළොස්වක පොහෝ දිනයේ ඓතිහාසික හා ආධ්‍යාත්මික වටිනාකම සිත් තුළ දරාගනිමු.

ධම්මපදයේ “අප්පමාදෝ අමතපදං” යන උතුම් දහම් පණිවිඩය සිහිපත් කරමින්, අපගේ සිත් පිරිසිදු කරගනිමින්, මෛත්‍රිය, කරුණාව, ඉවසීම සහ ප්‍රඥාව වර්ධනය කරගැනීමට මෙම පින්බර දිනය අවස්ථාවක් කරගනිමු.

භික්ෂුණී ශාසනයේ ආරම්භය සිහිපත් කරන මෙම උතුම් බිනර පුන් පොහෝ දිනයේදී, ධර්මය අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් සැනසීම සහ නිවන් මඟ කරා පියවර තැබීමට හැකි වේවා.

සියලු සිත් සැනසෙන, පින් සිතුවිලි වැඩෙන, යහපත උදාවන පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

From UCSC to the World.♟️🇱🇰Congratulations to M. Tharushi Sandeepani on being selected to represent Sri Lanka at the 202...
15/09/2026

From UCSC to the World.♟️🇱🇰

Congratulations to M. Tharushi Sandeepani on being selected to represent Sri Lanka at the 2026 FISU World University Championship Mind Sports in China.

Wishing you all the very best on the world stage! 🇱🇰

Celebrating 24 Years of Excellence! 💻For 24 remarkable years, the University of Colombo School of Computing (UCSC) has b...
01/09/2026

Celebrating 24 Years of Excellence! 💻

For 24 remarkable years, the University of Colombo School of Computing (UCSC) has been shaping the future through innovation, knowledge, and technology.

A legacy built on excellence, dedication, collaboration, and a passion for creating a brighter digital future. 💙

Here’s to 24 years of achievements — and many more years of inspiring innovation and empowering future tech leaders! 🎓✨

🎓 A proud moment, a beautiful journey, and a well-deserved achievement!Congratulations to the Class of 2025, University ...
28/08/2026

🎓 A proud moment, a beautiful journey, and a well-deserved achievement!

Congratulations to the Class of 2025, University of Colombo!
Your dedication, hard work, and perseverance have brought you to this special milestone. May this graduation be the beginning of many more achievements and success in your future journey.

Congratulations Graduates! The future is yours! 🎓💜

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ උතුම් ගුණ සිහිපත් කරමින්, නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ ඇති ඓතිහාසික හා ආධ්‍යාත්මික ව...
26/08/2026

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ උතුම් ගුණ සිහිපත් කරමින්, නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ ඇති ඓතිහාසික හා ආධ්‍යාත්මික වටිනාකම සිත් තුළ දරාගනිමු.

මෙම පින්බර නිකිණි පුන් පොහෝ දිනයේ, බුදු දහමේ උතුම් ඉගැන්වීම් අනුව ජීවිතය යහපත් කරගනිමින්, කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ සත්‍යය සිත් තුළ පෝෂණය කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

සියලු සිත් සැනසෙන, පින් සිතුවිලි වැඩෙන, යහපත උදාවන පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! 🤍🪔

Address

No. 35, Reid Avenue
Colombo

Telephone

+94763433025

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union of UCSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share