15/09/2026
ඔබට Qualification එකක් තියෙනවා… Experience එකත් තියෙනවා… ඒත් Technical Knowledge Gap එකක් දැනෙනවද?
Industry එක වේගයෙන් වෙනස් වෙනවා. PLC & Automation, Industrial Electronics, Drives & Motor Control, Sensors & Instrumentation, Troubleshooting & Fault Finding වැනි practical skills අද Technical Career එකේ ඉදිරියට යන්න වැදගත්.
🎯 FLITS Advanced Certificate in Industrial Electrical & Electronics Applications ඔබේ existing Engineering / Technical background එක update කරලා, practical skills upgrade කරගෙන, Industry-Ready වෙන්න නිර්මාණය කළ intensive programme එකක්.
⚙️ Knowledge එක Update කරගන්න.
🔧 Practical Skills Upgrade කරගන්න.
🚀 Career එකේ Next Level එකට යන්න.
43 Days Intensive Programme | September / October Intake
📞 076 140 4525 | 076 140 4528 | 076 140 4526 | 076 140 4516
📍 Colombo 10
ඔබ දැනටමත් දන්න Technical Knowledge එක — Industry-Ready Skill එකක් බවට පත්කරගන්න!
Industrial Engineering Training Institute - Moratuwa