10/06/2026
Job එකට හිර වෙලාද?
ජොබ් කරලා එපා වෙලාද?
Business එකක් පටන් ගන්න හිතෙනවා... ඒත් හරි Idea එකක් නැද්ද?
Risk එකක් ගන්න බයයිද? 😟
එහෙනම් මේ Course එක ඔයා වෙනුවෙන්මයි!
JMC Business & Entrepreneurship Course එකෙන් ඉගෙන ගන්න ඔයාට,
✅ Entrepreneur කෙනෙක් කියන්නෙ කවුද
✅ Business Idea එකක් generate කරන්නෙ කොහොමද?
✅ Step-by-Step කොහොමද business එකක් පටන් ගන්නෙ?
✅ Fund Raise කරන්නෙ කොහොමද?
✅ Marketing, Finance, Production වගේ Business එකේ අත්‍යවශ්‍යම කොටස් කොහොමද කරගන්නෙ?
මේ හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා.
ව්‍යාපාර ලෝකය සරලව, ප්‍රායෝගිකව, කෙටි කාලයකින්ම ඉගෙන ගන්න ඔයාට අවස්ථාවක්!
පළමු දින නොමිලේ ‼️
මෙහෙයවීම:Sandeepa Jayasekera ( MBA (PIM- USJP), B.Sc. (Acct.) SP. Hons., FCA, ACCA (UK), ACMA (SL), SAT, CIMA Passed Finalist, Visiting Lecturer - University of Colombo & Moratuwa )
📞 Call: 0112 430 451 | 0711 900 400 | 0703 369 111
🌐 Visit: https://www.jmc.lk/
අදම ලියාපදිංචි වීමට පහත පෝරමය සම්පූර්ණ කරන්න.
https://go.jmc.lk/etp
අපගේ Whatsapp සමූහයට දැන්ම එකතු වෙන්න
https://go.jmc.lk/etpwa
වැඩි විස්තර
JMC ප්‍රධාන කාර්යාලය