Main Students' Union University of Colombo

Main Students' Union University of Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Main Students' Union University of Colombo, Community College, 94, Cumaratunga Munidasa Mawatha, Colombo.

නොදුටු පරපුරක අධ්‍යාපන අයිතිය උදෙසා මහී මව් සිප ගත් පළමු සූරිය කුසුම.නුඹේ ගෞරවණීය කැප කිරීමට අපගේ උත්තමාචරය.❤️✊මහා ශිෂ්‍...
12/11/2023

නොදුටු පරපුරක අධ්‍යාපන අයිතිය උදෙසා මහී මව් සිප ගත් පළමු සූරිය කුසුම.

නුඹේ ගෞරවණීය කැප කිරීමට අපගේ උත්තමාචරය.❤️✊

මහා ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලය.

සාතිශය සංවේගය ! කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ තෙවන වසර ඉගෙනුම ලැබූ තරසා ජයතිස්ස සහෝදරියගේ...
11/11/2023

සාතිශය සංවේගය !
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ තෙවන වසර ඉගෙනුම ලැබූ තරසා ජයතිස්ස සහෝදරියගේ අභාවය පිළිබඳව
අපගේ බලවත් ශෝකය.

මහා ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්ව විද්‍යාලය.

Main Student's Union University of Colombo.

📌"DOWNFALL OF      FREE EDUCATION" 📌"නිදහස් අධ්‍යාපනයේ බිඳවැට්ටවීම" යන මැයින් කොළඹ විශ්වවිද්‍යාළීය මහා ශිෂ්‍ය සංගමය විසි...
10/11/2023

📌"DOWNFALL OF
FREE EDUCATION"
📌"නිදහස් අධ්‍යාපනයේ බිඳවැට්ටවීම"

යන මැයින් කොළඹ විශ්වවිද්‍යාළීය මහා ශිෂ්‍ය සංගමය විසින් 2023/10/08 දින සංවිදානය කරන ලද සංවාදාත්මක කතිකාවේ විශේෂ අවස්තා කිහිපයක්.

සංවිධානය - මහා ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාල

"இலவசக் கல்வியின் சரிவு"

08/10/2023 அன்று கொழும்பு பல்கலைக்கழக பொது மாணவர் ஒன்றியத்தினால் ஏற்பாடு செய்யப்பட்ட உரையாடல் உரையின் சில சிறப்பம்சங்கள்.

සබරගමුව සිසුන්ගේ සාමකාමී විරෝධතාවයට ආණ්ඩුව එල්ල කල නින්දිත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු! අත්අඩංගුවට ගත් සියලුදෙනා වහා නි...
09/11/2023

සබරගමුව සිසුන්ගේ සාමකාමී විරෝධතාවයට ආණ්ඩුව එල්ල කල නින්දිත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු!

අත්අඩංගුවට ගත් සියලුදෙනා වහා නිදහස් කරනු !

මහා ශිෂ්‍ය සංගමය - කොළඹ විශ්වවිද්‍යාලය

"නිදහස් අධ්‍යාපනයේ බිඳවැට්ටවවීම"🔖සංවාධාත්මක කතිකාවත🗓️  හෙට ⏰  8 නොවැම්බර් | 3.00 ප.ව📌  නීති පිඨ ශ්‍රවණාගාරයේ දි | නීති ප...
07/11/2023

"නිදහස් අධ්‍යාපනයේ බිඳවැට්ටවවීම"

🔖සංවාධාත්මක කතිකාවත

🗓️ හෙට
⏰ 8 නොවැම්බර් | 3.00 ප.ව
📌 නීති පිඨ ශ්‍රවණාගාරයේ දි | නීති පීඨය
📌 කොළඹ විශ්වවිද්‍යාලය

සංවිධානය - මහා ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලය

"DOWNFALL OFFREE EDUCATION" 🔖 Panel Discussion🗓  Wednesday ⏰ 8 November  | 3.00 PM📌University of Colombo📌Conference hall...
05/11/2023

"DOWNFALL OF
FREE EDUCATION"

🔖 Panel Discussion

🗓 Wednesday

⏰ 8 November | 3.00 PM
📌University of Colombo
📌Conference hall | Faculty of Law

Main Students' Union | University of Colombo

29/10/2023

රුහිරු දායාද 2023🩺

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2023 නොවැම්බර් මස 07 වන දින පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.🧑🏻‍⚕️

ඔබගේ දායකත්වය අපේක්ෂා කරන්නෙමු.

#𝘀𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀𝘂𝗻𝗶𝗼𝗻

📌 වෛද්‍ය පීඨ සිසුන්ගේ සාමකාමි විරෝධතාවයට ආණ්ඩුව එල්ල කල නින්දිත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු මහා ශිෂ්‍ය සංගමය | කොළඹ විශ...
27/10/2023

📌 වෛද්‍ය පීඨ සිසුන්ගේ සාමකාමි විරෝධතාවයට ආණ්ඩුව එල්ල කල නින්දිත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු

මහා ශිෂ්‍ය සංගමය | කොළඹ විශ්වවිද්‍යාලය

📌 மருத்துவ மாணவர்களின் அமைதிப் போராட்டத்தின் மீது அரசு நடத்திய இழிவான தாக்குதலை வன்மையாகக் கண்டிக்கி

📛 "අසාධාරණ ලෙස වැඩිකල විදුලි ගාස්තු වහා පහත හෙලනු!"📛 "අයිතින් උදෙසා අඛණ්ඩව සටන් වදිමු!"මහා ශිෂ්‍ය සංගමය | කොළඹ විශ්වවිද්...
26/10/2023

📛 "අසාධාරණ ලෙස වැඩිකල විදුලි ගාස්තු වහා පහත හෙලනු!"

📛 "අයිතින් උදෙසා අඛණ්ඩව සටන් වදිමු!"

මහා ශිෂ්‍ය සංගමය | කොළඹ විශ්වවිද්‍යාලය

📛 நியாயமற்ற முறையில் உயர்த்தப்பட்ட மின் கட்டணம் உடனடியாக குறைக்கப்படும்!

📛 உரிமைக்காக தொடர்ந்து போராடுவோம்!

பொது மாணவர் சங்கம் | கொழும்பு பல்கலைக்கழகம்

26/10/2023

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන Lyceum, NSBM, Gateway, SLIIT, කොතලාවල වෙද උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු!

ප්‍රතිපාදන කප්පාදු කර රාජ්‍ය වෛද්‍ය පීඨ විනාශ කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු!

සබරගමුව, වයඹ, මොරටු වෛද්‍ය පීඨ ගැටලු වහා විසඳනු!

~වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

📌ගුරු විදුහල්පති විරෝධතා පාගමනට     රනිල් රාජපක්ෂ ආණ්ඩුව එල්ල කල     ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමු !📌මහා ශිෂ්‍ය සංගමය | කො...
25/10/2023

📌ගුරු විදුහල්පති විරෝධතා පාගමනට
රනිල් රාජපක්ෂ ආණ්ඩුව එල්ල කල
ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමු !

📌මහා ශිෂ්‍ය සංගමය | කොළඹ විශ්වවිද්‍යාලය

ஆசிரியர் - முதல்வர் கண்டன ஊர்வலம்
ரணில் ராஜபக்ச அரசு தாக்கியது
காட்டுமிராண்டித்தனமான தாக்குதலை கண்டிப்போம்!

பொது மாணவர் சங்கம் | கொழும்பு பல்கலைக்கழகம்

නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය වනසන LYCEUM, NSBM, GATEWAY, SLIIT, කොතලාවල වෙද උපාධිකඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදව...
11/10/2023

නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය වනසන LYCEUM, NSBM, GATEWAY, SLIIT, කොතලාවල වෙද උපාධිකඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු!
විරෝධතාවය - ලිප්ටන් වටරවුම
2023.10.09
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

Address

94, Cumaratunga Munidasa Mawatha
Colombo
00300

Telephone

+94775346295

Website

Alerts

Be the first to know and let us send you an email when Main Students' Union University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share