Ihala Bomiriya Primary School

Ihala Bomiriya Primary School WP/JP/ Ihala Bomiriya Junior School is one of the popular primary schools among the twenty schools of the Sri Jayawardanapura Zone.

අයං වස්සාන කාලෝ.....(මේ වස්සාන කාලයයි..)පාසල වනාහි සංස්කෘතිය පවරා දෙන තවත් එක් ස්ථානයකි.පාසලේ දරුවන්ට බෞද්ධ සංස්කෘතිය පැ...
10/10/2025

අයං වස්සාන කාලෝ.....(මේ වස්සාන කාලයයි..)
පාසල වනාහි සංස්කෘතිය පවරා දෙන තවත් එක් ස්ථානයකි.පාසලේ දරුවන්ට බෞද්ධ සංස්කෘතිය පැවරීම සඳහා මේ වස් කාලයේදී උතුම් කඨින චීවර වන්දනාව සදහා අවස්ථාව ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි...🙏
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන ලද සියලුම පූජාවන් පූජා වේවා .....පූජාවේවා.... පූජාම වේවා....🙏🙏🙏🙏
මේ සියලුම පින් පාසලේ අධ්‍යාපනය ලබන සියලුම දූ දරුවන්ටත්, විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් , අනධ්‍යන කාර්යමණ්ඩලයටත් , සියලුම දෙමාපියන්ටත් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

ගුරු දිනය 2025💐ගුරු මව්වරුනි, පියවරුනි,ඔබේ මඟ පෙන්වීමෙන් අපේ මඟ දිලෙයි💐💐❤️🙏
07/10/2025

ගුරු දිනය 2025💐

ගුරු මව්වරුනි, පියවරුනි,
ඔබේ මඟ පෙන්වීමෙන් අපේ මඟ දිලෙයි💐💐❤️🙏

ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම - 2025"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්න" ලොවක් දිනන පුංචි ඔයාලට සුබ ලෝක ළමා දිනයක්💐💐🎉🎊🎁
01/10/2025

ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම - 2025

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්න"

ලොවක් දිනන පුංචි ඔයාලට සුබ ලෝක ළමා දිනයක්💐💐🎉🎊🎁

4 ශ්‍රේණිය මගින් බිනර පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද පෙර පොහොය වැඩසටහන🙏🙏🙏💐
06/09/2025

4 ශ්‍රේණිය මගින් බිනර පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද පෙර පොහොය වැඩසටහන🙏🙏🙏💐

විදු නැණ මඩල  ❤️❤️👏👏                                                            විද්‍යාලීය සිසු දරු දැරියන්ගේ හඬින් හැඩ ...
15/08/2025

විදු නැණ මඩල ❤️❤️👏👏 විද්‍යාලීය සිසු දරු දැරියන්ගේ හඬින් හැඩ වේ.

🏆🎖️🏅චෙස් හපන්නු 🏆🎖️🏅2025 කලාප තරග ජයග්‍රහණය කර පළාත් තරග සදහා සුදුසුකම් ලැබූ පහත ශිෂ්‍ය ,ශිෂ්‍යාවන් හට හා කලාප තරඟ සදහා ...
17/07/2025

🏆🎖️🏅චෙස් හපන්නු 🏆🎖️🏅

2025 කලාප තරග ජයග්‍රහණය කර පළාත් තරග සදහා සුදුසුකම් ලැබූ පහත ශිෂ්‍ය ,ශිෂ්‍යාවන් හට හා කලාප තරඟ සදහා සහභාගි වූ සියලුම දූ ලා පුතාලා හට විදුහල්පතිතුමා, නි. විදූහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්‌ඩලය සුබ පතන්නෙමු. ❤️🎉💐

මේ සඳහා කැපවූ පාසලේ චෙස් පුහුණුකරු චමිදු හේෂාන් මහතාට හා චෙස් භාර මදුකා අමරසිංහ ගුරු මහත්මියටත‍් ස්තූති වන්ත වෙමු.🙏🙏💐

🏆️සෙනායා සදෙව්මි
🏆️යෙනුලි ජනුල්යා
🏆️ඔමෙත් තල්ගහගොඩ
🏆️කෙනුක හිමෙත්
🏆️රුනිති සියන්සා
🏆️රිවිජ දිල්රුක්
🏆️මනුල්දි ජයරත්න

පිරිත් සජ්ඣායනා පින්කම 2025 🙏🙏   පින්කමෙන් ලැබුවා වූ සියලුම ආනිසංසයන් පාසලේ විදුහල්පතිතුමා, නි. විදුහල්පතිතුමිය ඇතුළු ආච...
14/07/2025

පිරිත් සජ්ඣායනා පින්කම 2025 🙏🙏 පින්කමෙන් ලැබුවා වූ සියලුම ආනිසංසයන් පාසලේ විදුහල්පතිතුමා, නි. විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට, සිසුන්ට හා සියලුම පාසල් ප්‍රජාව ඇතුළු සියලු දෙනාටම ලැබේවා!! 🙏🙏🙏

3 ශ්‍රේණිය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද පෙර පොහොය වැඩසටහන🙏🙏🙏💐
09/06/2025

3 ශ්‍රේණිය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද පෙර පොහොය වැඩසටහන🙏🙏🙏💐

කියවා දැනුම වඩමු. කියවීම් කඳවුර 2025🏅🏅
01/06/2025

කියවා දැනුම වඩමු. කියවීම් කඳවුර 2025🏅🏅

🙏"ඉහළ බෝමිරිය ක.  විද්‍යාල ය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලැබු පෙර පොහොය වඩසටහන"🙏උතුම් සද්ධර්ම ශ්‍රවණයට හා ආමිස...
09/05/2025

🙏"ඉහළ බෝමිරිය ක. විද්‍යාල ය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලැබු පෙර පොහොය වඩසටහන"🙏

උතුම් සද්ධර්ම ශ්‍රවණයට හා ආමිස පුජාවන්ට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙමින් ධර්ම දේශනාවකින් හා බෙලි මල් දන්සලක් පවත්වමින් උතුම් වූ සම්බුදු තෙමගුල වෙනුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිවෙතින් මෙසේ සුදානම් විය. 🙏🙏🙏💐

Address

Colombo

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Ihala Bomiriya Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share