Mandaram Kathawe - මන්දාරම් කතාවේ

Mandaram Kathawe - මන්දාරම් කතාවේ මන්දාරම් අහස යටට එන්න තනිවෙන්න ❤

එක නම් Next Level වැඩක් වගේ
07/08/2026

එක නම් Next Level වැඩක් වගේ

රුමේශ් තරංග මිට ටික වේලාවකට පෙර තවත් ලෝක මට්ටමේ රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය. ඒ දෝහා වල පැවැත්වෙන ඩයමන්ඩ් ලිග් මලල ...
19/06/2026

රුමේශ් තරංග මිට ටික වේලාවකට පෙර තවත් ලෝක මට්ටමේ රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය.
ඒ දෝහා වල පැවැත්වෙන ඩයමන්ඩ් ලිග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරිම පිරිමි අංශයෙන්

Congratulations ❤️

මතක මංපෙත සුවඳවත් කළ ආදරේ හිම පියල්ලක්...💕 | ළඟදීම හිරු TV තුළින්...
26/04/2026

මතක මංපෙත සුවඳවත් කළ ආදරේ හිම පියල්ලක්...💕 | ළඟදීම හිරු TV තුළින්...

චන්දරේගේ වයිෆ් විශේශ මාධ්‍ය දර්ශනය පසුගියදා කොළබදි පැවැත්වුනි
25/04/2026

චන්දරේගේ වයිෆ් විශේශ මාධ්‍ය දර්ශනය පසුගියදා කොළබදි පැවැත්වුනි

රිවර්ස්ටන් චිත්‍රපටයේ මංගල දර්ශනය දා ❤️
23/04/2026

රිවර්ස්ටන් චිත්‍රපටයේ මංගල දර්ශනය දා ❤️

🚨 මාර්ග අනතුරු ඇඟවීමයි! - කඩුගන්නාව පල්ලම ​මේ වනවිට කඩුගන්නාව පල්ලම ප්‍රදේශයේ ඉහළ සිට  මඩ සහිත ජලය පාර හරහා ගලාගෙන එමින්...
21/02/2026

🚨 මාර්ග අනතුරු ඇඟවීමයි! - කඩුගන්නාව පල්ලම

​මේ වනවිට කඩුගන්නාව පල්ලම ප්‍රදේශයේ ඉහළ සිට මඩ සහිත ජලය පාර හරහා ගලාගෙන එමින් පවතින බවට වාර්තා වෙනවා.

​මේ හරහා ගමන් ගන්නා සියලුම වාහන රියදුරන් දැඩි අවධානයෙන් සහ ඉතා ප්‍රවේශමෙන් රිය ධාවනය කරන්න. 🚗

​යතුරුපැදි (Bikes) වලින් ගමන් කරන අය ටික වෙලාවක් ආරක්ෂිත ස්ථානයක රැඳී සිට, තත්ත්වය මඳක් හෝ යහපත් වූ පසු ගමන් කිරීම වඩාත් සුදුසුයි.

​දැන් එම ස්ථානයේ තත්ත්වය දන්න අය ඉන්නවනම් පහළින් කමෙන්ට් කරලා අනිත් අයවත් දැනුවත් කරන්න.

මුරලිගේ නිවස ඉදිරිපිට මේ වන විට තත්ත්වය.මුරලිගෝගම ඉදිකරමින් මුරලි බැහැපන් එලියට යන සටන් පාඨ වලින් මිනිස්සු කෑගසමින් විරෝ...
16/02/2026

මුරලිගේ නිවස ඉදිරිපිට මේ වන විට තත්ත්වය.
මුරලිගෝගම ඉදිකරමින් මුරලි බැහැපන් එලියට යන සටන් පාඨ වලින් මිනිස්සු කෑගසමින් විරෝදතාවයේ යෙදෙයි

16/02/2026

මුරලි, බැහැපං එලියට 🫢 Blok and Dino ගලවපං කලිසම 🫢

SLvsAus

අඩේ ඒ කැච් එක පිස්සුවක් පැතුමා ❤️තරගාවලියේ දැකපු හොදම කැච් එක ❤️
16/02/2026

අඩේ ඒ කැච් එක පිස්සුවක් පැතුමා ❤️
තරගාවලියේ දැකපු හොදම කැච් එක ❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mandaram Kathawe - මන්දාරම් කතාවේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share