24/09/2026
😱 පිළිකා අවදානම වැඩි කළ හැකි ආහාර ගැන ඔබ දැනගෙන හිටියද?
අපේ everyday diet එකේ තියෙන සමහර foods ගැන scientific evidence එක දැනගන්න එක වැදගත්. 🔬
🥓 1. Processed Meat
Bacon • Sausages • Hot Dogs • Ham • Salami
🥩 2. Red Meat
Beef • Pork • Lamb • Mutton • Goat
🍺 3. Alcohol
🍟 4. Ultra-Processed Foods
Instant noodles • Packaged snacks • Sugary drinks • Cakes • Ready-to-eat meals
💡 එහෙනම් healthy choice එක මොකක්ද?
🥗 එළවළු + පලතුරු වැඩි කරන්න
🌾 Whole grains තෝරන්න
🫘 Beans / Lentils / Chickpeas එකතු කරන්න
🐟 මාළු වැනි healthy protein sources තෝරන්න
🥓 Processed meat සීමා කරන්න
🥩 Red meat ප්රමාණය සීමා කරන්න
🚶♀️ Regular physical activity කරන්න
WCRF cancer-prevention recommendations ද wholegrains, vegetables, fruits සහ beans වැඩි කිරීමත් red/processed meat සහ alcohol සීමා කිරීමත් අවධාරණය කරනවා.
📚 Grade 6 – 11 ආස හිතෙන Science
Dilumi Warnakulasooriya BSc. University of Peradeniya
#ආසහිතෙනScience Revealed
#ආසහිතෙනscience