Aquinas College of Higher Studies

Aquinas College of Higher Studies Established in 1954, Aquinas College of Higher Studies is a renowned private higher education institution in Sri Lanka.

The Aquinas College of Higher Studies is a private nonprofit higher education institute based in Colombo, Sri Lanka. ACHS functions as a Degree Awarding Institute approved by the Ministry of Higher Education and is also registered with the Tertiary and Vocational Education Commission of Sri Lanka to conduct Professional Courses and Examinations at the Tertiary Level since 2004.

කොළඹ හදවතේ අවුරුදු අසිරියට තව දින 2යි.........🌞
28/04/2026

කොළඹ හදවතේ අවුරුදු අසිරියට තව දින 2යි.........🌞

25/04/2026

ඇක්වයිනස් සුර්ය උදානය 2026 🌞

බක් මස 30 වන දින උදෑසන 8ට සිට ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ......

▫️ වාසනා මුට්ටිය
▫️ කොට්ට පොරය
▫️ හොඳම හිනාව සහ හොඳම ඇඩීම
▫️ ඇක්වයිනස් අවුරුදු කුමරා හා කුමරිය

ඇතුළු ජන ක්‍රීඩා රැසක් සමගින් අවුරුදු අසිරිය විඳගන්න සියලු ඇක්වයිනස් සිසු සිසුවියන් හට ආරාධනා!

Aquinas College of Higher Studies remembers with deep sorrow the victims of the Easter Sunday attacks of 2019Our thought...
21/04/2026

Aquinas College of Higher Studies remembers with deep sorrow the victims of the Easter Sunday attacks of 2019
Our thoughts and prayers are with all those affected

𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗹𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗲𝘅𝘁𝗿𝗮 𝗴𝗼𝗹𝗱𝗲𝗻 𝘁𝗼𝗱𝗮𝘆 🌼
16/04/2026

𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗹𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗲𝘅𝘁𝗿𝗮 𝗴𝗼𝗹𝗱𝗲𝗻 𝘁𝗼𝗱𝗮𝘆 🌼

ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබේ මනාපය කාටද?ඇක්වයිනස් සූර්ය උදානය 2026පහත තරගකරුවන් අතරින් මෙවර ඇක්වයිනස් අවුරුදු කුමරා ලෙස අභිශේක ලැබීමට සුදුසු කව්ද...
09/04/2026

ඔබේ මනාපය කාටද?

ඇක්වයිනස් සූර්ය උදානය 2026

පහත තරගකරුවන් අතරින් මෙවර ඇක්වයිනස් අවුරුදු කුමරා ලෙස අභිශේක ලැබීමට සුදුසු කව්දැයි ඔබේ මනාපය දැන්ම පළකරන්න.

තරඟ කොන්දේසි
*ඔබ මනාපය පල කරන තරගකරුගේ Photo එක මත Click කර එයට හැකිතාක් 👍❤️ දමන්න.
*අවුරුදු කුමරා තරඟය සඳහා අප්‍රේල් 9 වන දින සිට අප්‍රේල් 29 සවස 3 දක්වා ඔබේ මනාපය පළකිරීමට හැකියාව ඇත.
*විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිඵල සටහනට එක් කාණ්ඩයක් යටතේ මෙහි මනාප එකතු කරනු ලැබේ.

ඔබේ මනාපය කාටද?ඇක්වයිනස් සූර්ය උදානය 2026පහත තරගකාරියන් අතරින් මෙවර ඇක්වයිනස් අවුරුදු කුමරිය ලෙස අභිශේක ලැබීමට සුදුසු කව...
08/04/2026

ඔබේ මනාපය කාටද?
ඇක්වයිනස් සූර්ය උදානය 2026

පහත තරගකාරියන් අතරින් මෙවර ඇක්වයිනස් අවුරුදු කුමරිය ලෙස අභිශේක ලැබීමට සුදුසු කව්දැයි ඔබේ මනාපය දැන්ම පළකරන්න.

තරඟ කොන්දේසි
*ඔබ මනාපය පල කරන තරගකාරියගේ Photo එක මත Click කර එයට හැකිතාක් 👍❤️ දමන්න.
*අවුරුදු කුමරිය තරඟය සඳහා අප්‍රේල් 8 වන දින සිට අප්‍රේල් 29 සවස 3 දක්වා ඔබේ මනාපය පළකිරීමට හැකියාව ඇත.
*විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිඵල සටහනට එක් කාණ්ඩයක් යටතේ මෙහි මනාප එකතු කරනු ලැබේ.

𝗪𝗶𝘀𝗵𝗶𝗻𝗴 𝗲𝘃𝗲𝗿𝘆𝗼𝗻𝗲 𝗮 𝗯𝗹𝗲𝘀𝘀𝗲𝗱 𝗘𝗮𝘀𝘁𝗲𝗿 𝗦𝘂𝗻𝗱𝗮𝘆, 𝗺𝗮𝘆 𝘁𝗵𝗲 𝗷𝗼𝘆 𝗼𝗳 𝗖𝗵𝗿𝗶𝘀𝘁’𝘀 𝗥𝗲𝘀𝘂𝗿𝗿𝗲𝗰𝘁𝗶𝗼𝗻 𝗶𝗻𝘀𝗽𝗶𝗿𝗲 𝗳𝗮𝗶𝘁𝗵 𝗮𝗻𝗱 𝗿𝗲𝗻𝗲𝘄𝗮𝗹 𝗶𝗻 𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁𝘀
04/04/2026

𝗪𝗶𝘀𝗵𝗶𝗻𝗴 𝗲𝘃𝗲𝗿𝘆𝗼𝗻𝗲 𝗮 𝗯𝗹𝗲𝘀𝘀𝗲𝗱 𝗘𝗮𝘀𝘁𝗲𝗿 𝗦𝘂𝗻𝗱𝗮𝘆, 𝗺𝗮𝘆 𝘁𝗵𝗲 𝗷𝗼𝘆 𝗼𝗳 𝗖𝗵𝗿𝗶𝘀𝘁’𝘀 𝗥𝗲𝘀𝘂𝗿𝗿𝗲𝗰𝘁𝗶𝗼𝗻 𝗶𝗻𝘀𝗽𝗶𝗿𝗲 𝗳𝗮𝗶𝘁𝗵 𝗮𝗻𝗱 𝗿𝗲𝗻𝗲𝘄𝗮𝗹 𝗶𝗻 𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁𝘀

𝗢𝗻 𝘁𝗵𝗶𝘀 𝗚𝗼𝗼𝗱 𝗙𝗿𝗶𝗱𝗮𝘆, 𝗺𝗮𝘆 𝘄𝗲 𝗯𝗲 𝗿𝗲𝗺𝗶𝗻𝗱𝗲𝗱 𝗼𝗳 𝗖𝗵𝗿𝗶𝘀𝘁’𝘀 𝘂𝗹𝘁𝗶𝗺𝗮𝘁𝗲 𝘀𝗮𝗰𝗿𝗶𝗳𝗶𝗰𝗲 𝗮𝗻𝗱 𝗯𝗲 𝘀𝘁𝗿𝗲𝗻𝗴𝘁𝗵𝗲𝗻𝗲𝗱 𝗶𝗻 𝗳𝗮𝗶𝘁𝗵, 𝗵𝗼𝗽𝗲, 𝗮𝗻𝗱 𝗹𝗼𝘃𝗲.
03/04/2026

𝗢𝗻 𝘁𝗵𝗶𝘀 𝗚𝗼𝗼𝗱 𝗙𝗿𝗶𝗱𝗮𝘆, 𝗺𝗮𝘆 𝘄𝗲 𝗯𝗲 𝗿𝗲𝗺𝗶𝗻𝗱𝗲𝗱 𝗼𝗳 𝗖𝗵𝗿𝗶𝘀𝘁’𝘀 𝘂𝗹𝘁𝗶𝗺𝗮𝘁𝗲 𝘀𝗮𝗰𝗿𝗶𝗳𝗶𝗰𝗲 𝗮𝗻𝗱 𝗯𝗲 𝘀𝘁𝗿𝗲𝗻𝗴𝘁𝗵𝗲𝗻𝗲𝗱 𝗶𝗻 𝗳𝗮𝗶𝘁𝗵, 𝗵𝗼𝗽𝗲, 𝗮𝗻𝗱 𝗹𝗼𝘃𝗲.

𝗧𝗵𝗲 𝗔𝗻𝗻𝘂𝗮𝗹 𝗟𝗲𝗻𝘁𝗲𝗻 𝗣𝗶𝗹𝗴𝗿𝗶𝗺𝗮𝗴𝗲 𝗼𝗳 𝗔𝗾𝘂𝗶𝗻𝗮𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗼𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀 was held at the St. Anne’s National Shrine, Thalawila,...
01/04/2026

𝗧𝗵𝗲 𝗔𝗻𝗻𝘂𝗮𝗹 𝗟𝗲𝗻𝘁𝗲𝗻 𝗣𝗶𝗹𝗴𝗿𝗶𝗺𝗮𝗴𝗲 𝗼𝗳 𝗔𝗾𝘂𝗶𝗻𝗮𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗼𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀 was held at the St. Anne’s National Shrine, Thalawila, on Tuesday, 31st March 2026. Rev. Fr. Rector, together with the priests of the College, nuns, and members of both the academic and non-academic staff, participated in this sacred journey of faith.

📌𝗛𝗼𝗹𝗶𝗱𝗮𝘆 𝗡𝗼𝘁𝗶𝗰𝗲
31/03/2026

📌𝗛𝗼𝗹𝗶𝗱𝗮𝘆 𝗡𝗼𝘁𝗶𝗰𝗲

Address

No. 30, Gnanartha Pradeepa Mawatha
Colombo
00800

Opening Hours

Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 16:30

Telephone

+94117389115

Alerts

Be the first to know and let us send you an email when Aquinas College of Higher Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Aquinas College of Higher Studies:

Share