Ocean University of Sri Lanka - ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය

  • Home
  • Sri Lanka
  • Colombo
  • Ocean University of Sri Lanka - ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය
Directions Website

Ocean University of Sri Lanka - ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය Welcome to Ocean University of Sri Lanka page. This page for Home to Global lovers of Ocean and marine sciences. www.ocu.ac.lk

Join with us and Become a world class professional from the fully fledged Sri Lanka's Government University. Note: Our Fan Page will strictly remove anything deems as derogatory or offensive to others. Anything that is non related or spam will also be removed and could result in you having no access to our community. We want you to comment, debate and be part of our community but we ask that you do so in a respectful manner.

*Comments made on this page by anyone other than the page's administrator do not represent the opinions of Ocean University Sri Lanka and we assume no responsibility for such content.

25/09/2026
ProFood ProPack  Exhibition  - 2026
25/08/2026

ProFood ProPack Exhibition - 2026

The MERIDIAN '26 – World Seafarer Day Celebration
21/08/2026

The MERIDIAN '26 – World Seafarer Day Celebration

🌿 Eco Guard '26! 📸"𝑼𝒏𝒊𝒕𝒆𝒅 𝒇𝒐𝒓 𝒂 𝒄𝒍𝒆𝒂𝒏𝒆𝒓, 𝒈𝒓𝒆𝒆𝒏𝒆𝒓 𝒕𝒐𝒎𝒐𝒓𝒓𝒐𝒘!"
20/08/2026

🌿 Eco Guard '26! 📸

"𝑼𝒏𝒊𝒕𝒆𝒅 𝒇𝒐𝒓 𝒂 𝒄𝒍𝒆𝒂𝒏𝒆𝒓, 𝒈𝒓𝒆𝒆𝒏𝒆𝒓 𝒕𝒐𝒎𝒐𝒓𝒓𝒐𝒘!"

අර්ණරාව '26 🎶
08/08/2026

අර්ණරාව '26 🎶

කලාවේ චමත්කාරයත්,
ගවේෂණයේ අභිලාෂයත් එකිනෙක බැඳෙන,
හැඟීම්, රිද්මයන් සහ මතකයන් එක්ව අර්ථවත් වන
අසිරිමත් සැඳෑවකට සම්භාවනීය ආරාධනයයි

📅 2026 අගෝස්තු 10
🕡 පස්වරු 6.30 සිට
📍 සාගර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී

අර්ණරාව '26
රංග කලා අභිනන්දනය

සංවිධානය,
සාගර විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාගර විද්‍යා සංගමය

06/07/2026

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ (Ocean University of Sri Lanka) වෙරළබඩ සම්පත් කළමනාකරණය (Coastal Resource Management - CRM) අධ්‍යයන වැඩසටහනේ සිසුහු දකුණු කොරියාවේ, කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලය (Korea Maritime and Ocean University - KMOU) සමඟ ක්‍රියාත්මක ශිෂ්‍ය හුවමාරු වැඩසටහනකට එක්ව ජාත්‍යන්තර අධ්‍යාපනික හා පර්යේෂණ අත්දැකීම් ලබා ගැනීමට සමත්ව සිටිති.

මෙම වැඩසටහන යටතේ සිසුන්ට කොරියාවේ ප්‍රවීණ විද්වත් මහාචාර්ය ලිම් මහතාගේ මඟපෙන්වීම යටතේ නවීන සමුද්‍රීය හා සාගර සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

මෙම හුවමාරු වැඩසටහන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සහ කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලය අතර දිගුකාලීන අධ්‍යාපනික සහ පර්යේෂණ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලාංකේය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ දැනුම, තාක්ෂණය සහ වෘත්තීය කුසලතා ලබා ගැනීමට වැදගත් මඟක් විවර කරයි.

ශ්‍රී ලංකාවේ නිල් ආර්ථිකය (Blue Economy) සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනය සඳහා අවශ්‍ය මානව සම්පත බිහිකිරීමේදී මෙවැනි ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.

මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අගනා දායකත්වයක් ලබා දුන් මහාචාර්ය ලිම් මහතාට සහ කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලයට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි.

29/05/2026
20/04/2026

Address

Ocean University Of Sri Lanka
Colombo

Alerts

Be the first to know and let us send you an email when Ocean University of Sri Lanka - ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share