Scienco Higher Education Institute - Borella

Scienco Higher Education Institute - Borella The Best Tuition Center with Qualified Lecturers..

*🚀 2026 O/L ICT Rapid Revision Program is now open!* Complete your ICT syllabus with structured revision, concept discus...
01/08/2026

*🚀 2026 O/L ICT Rapid Revision Program is now open!*

Complete your ICT syllabus with structured revision, concept discussions, and intensive past paper practice—all in just 4 months.

✅ English Medium & Sinhala Medium
✅ Weekly Revision Classes
✅ Past Paper Discussions
✅ Limited to 25 Students

📍 Scienco, Borella

🗓 Every Thursday | ⏰ 5.00 PM – 9.00 PM

📞 Reserve your seat today: 076 487 2445

එන්න ආසාවෙන් Music ඉගෙන ගන්න 🥰☺✨✅ ගිටාර් , ඕගන් ,මෙලෝඩිකා ,වයලින් තබ්ලා පුහුණුව 🌼කුඩා ළමුන් සදහා විශේෂ ගායන වාදන පංති💫6,...
01/08/2026

එන්න ආසාවෙන් Music ඉගෙන ගන්න 🥰☺✨

✅ ගිටාර් , ඕගන් ,මෙලෝඩිකා ,වයලින් තබ්ලා පුහුණුව

🌼කුඩා ළමුන් සදහා විශේෂ ගායන වාදන පංති

💫6,7,8,9,10,11 සහ උසස්පෙළ සදහා විෂය නිර්දේශය ආවරණය

🔥මුල සිට සරලව ඉගැන්වේ / කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ

💥අවු.4 සිට සියලුම ළමුන් සහ වැඩිහිටියන් සදහා පංති පැවැත්වේ

🌟විශාරද විභාග සදහා ඉගැන්වීම්

PK Music Academy - කඩවත රාගම
ABE - මාලබේ
Scienco - බොරැල්ල
Chapters - කිරිබත්ගොඩ
Online - ලංකාවටම

Class Details - ⁨076 892 4949

# # #

14/07/2026

“2028 A/L Commerce වලින් දිවයිනේ ඉහළම ප්‍රතිඵලයක් ලබාගන්න සූදානම්ද?”

ඔබගේ A/L වාණිජ අධ්‍යයන ගමන සාර්ථක කරගැනීමට, බොරැල්ල Scienco Institute වෙතින් විශිෂ්ටතම මඟපෙන්වීම දැන් ඔබ වෙත.

Business Studies විෂයය සාර්ථකව ප්‍රගුණ කිරීමට
චාමිනි කෞශල්‍යා මිස්ගේ නව පන්තිය
🗓️ සෑම සඳුදා දිනකම
🕕 පස්වරු 6.00 – 8.00

Accounting විෂයයෙන් ඉහළම ප්‍රතිඵලයක් ඉලක්ක කරගන්න
රුක්මල් විජේකෝන් සර්ගේ නව පන්තිය
🗓️ සෑම සිකුරාදා දිනකම
🕕 පස්වරු 6.00 – 8.00

A/L වාණිජ අධ්‍යාපනයේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවුණු දේශකයින් සමඟ, ඔබේ අනාගත ජයග්‍රහණයට අදම පියවර තබන්න.

නව පන්ති මේ වන විට ආරම්භ වී ඇත.
බොරැල්ල Scienco Institute සමඟ අදම සම්බන්ධ වී ඔබගේ අසුන වෙන් කරවා ගන්න.

Contact :

26/06/2026

බලන්න ඒ මහත්මයාගේ තිබෙන දක්ෂතාවය....
පිටතින් බාහිර ස්වරූපයෙන් මිනිස්සු මනින්න බෑ මිත්‍රයා...

25/06/2026
25/06/2026

Address

193, Cotta Road
Colombo
00800

Opening Hours

Monday 13:30 - 20:00
Tuesday 13:30 - 20:00
Wednesday 13:30 - 20:00
Thursday 13:30 - 20:00
Friday 13:30 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 13:30 - 20:00

Telephone

+94112680656

Alerts

Be the first to know and let us send you an email when Scienco Higher Education Institute - Borella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Scienco Higher Education Institute - Borella:

Shortcuts

Share