President's College Homagama - Old Students Association

Call Directions Website Contact the university

President's College Homagama - Old Students Association හෝමාගම ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් අඩවිය.....

President’s College Homagama Old Students’ Association Facebook පවුල අද 3,000 Followers සීමාව පසු කළා! 🥳මේ ගමන පුරාවට අප...
02/10/2026

President’s College Homagama Old Students’ Association Facebook පවුල අද 3,000 Followers සීමාව පසු කළා! 🥳

මේ ගමන පුරාවට අපිත් එක්ක රැඳී සිටි, අපේ posts වලට ❤️ Like කළ, 💬 Comment කළ, 🔄 Share කළ සහ ඔබේ පාසල් මිතුරන් අපිත් එක්ක නැවත සම්බන්ධ කළ ඔබ සැමට හදපිරි ස්තුතියි! 🙏💜

අපේ අරමුණ Followers 3,000කින් නතර කිරීම නොවෙයි…

🏫 අපේ පාසලේ 50 වසරක මතකයන් නැවත අවදි කරන්න
👩‍🎓👨‍🎓 විවිධ batchවල පැරණි සිසුන් නැවත එකතු කරන්න
🤝 අපේ ආදි ශිෂ්‍ය ජාලය තවත් ශක්තිමත් කරන්න
💜 අපේ පාසල වෙනුවෙන් එකට ඉදිරියට යන්න

3,000ක් අපිත් එක්ක එකතු වෙලා…
ඉදිරියට තවත් දහස් ගණනක් අපේ පාසල් පවුලට එකතු කරමු! ❤️

ඔබත් අපේ President’s College Old Students’ Association Facebook පවුලේ සාමාජිකයෙක් නම්, මේ post එකට ❤️ එකක් දාලා අපිත් එක්ක ඉන්න!

🏫💜 ජනාධිපති විද්‍යාලය – හෝමාගම ආදි ශිෂ්‍ය සංගමයේ මාසික රැස්වීම 💛අපගේ ඉදිරි වැඩසටහන් සහ සංගමයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිර...
02/10/2026

🏫💜 ජනාධිපති විද්‍යාලය – හෝමාගම ආදි ශිෂ්‍ය සංගමයේ මාසික රැස්වීම 💛

අපගේ ඉදිරි වැඩසටහන් සහ සංගමයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට පැවැත්වෙන මාසික රැස්වීම සඳහා සියලුම සාමාජික සාමාජිකාවන්ට ආරාධනා කරමු.

📅 දිනය: ඔක්තෝබර් 04, ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 9.30
📍 ස්ථානය: ජනාධිපති විද්‍යාලය – හෝමාගම

විශේෂයෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත President’s All Student’s Day 2026 සහ අපගේ පාසලේ 50 වන සංවත්සර සැමරුම සම්බන්ධ ඉදිරි කටයුතු පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතයි. 💜💛

02/10/2026

අපේ පුංචි දරුවො කොච්චර නම් සතුටින්ද 🥰 Sahara Flash සංගීත කණ්ඩායමේ නායක Pradeep සහෝදරයාට ස්තුතියි!

01/10/2026
01/10/2026

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ ළමා දින සැමරුම් වැඩසටහන..

01/10/2026

🎶💜 ගුරු මෑණිවරුන්ගේ සොඳුරු නර්තන අඩහැරයක්! 💛🎶

දරුවන්ගේ දිනය තවත් සුන්දර කරන්නට, අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන් ලැබුණු මේ අපූරු නර්තන තිළිණය! 💃✨
දරුවන් වෙනුවෙන් කැපවෙන ගුරුවරුන්ගේ සතුට, උද්යෝගය සහ ආදරය මේ නර්තනය තුළින් අපූරුවට දැකගන්න පුළුවන්. ❤️

🌸 දරුවන්ගේ සිනහව වෙනුවෙන්…
මතකයේ රැඳෙන සුන්දර දිනයක් වෙනුවෙන්… 🌸
🎉 Happy Children’s Day! 🎉

🌍💜 ඔක්තෝබර් 1 — ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය 💜🌍අනාගතය ගොඩනඟන අපේ පුංචි දූ දරුවන්ටත්,අපේ ජීවිතයට අත්දැකීම්, ආදරය සහ ...
01/10/2026

🌍💜 ඔක්තෝබර් 1 — ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය 💜🌍

අනාගතය ගොඩනඟන අපේ පුංචි දූ දරුවන්ටත්,
අපේ ජීවිතයට අත්දැකීම්, ආදරය සහ වටිනාකම් එක් කළ වැඩිහිටි පරපුරටත්
අද අපගේ ආදරය, ගෞරවය සහ උපහාරය පුද කරමු. ❤️

💜💛 President’s College PPA

💜 පාසල් මතකයන් නැවත ජීවත් කරවමු! ❤️මේ දවස් ටිකේ අපි එකට අවදි කළ ඒ සුන්දර පාසල් මතකයන්… 🏫💜පරණ යාළුවන් මතක් කළා, අතීතයේ සු...
25/09/2026

💜 පාසල් මතකයන් නැවත ජීවත් කරවමු! ❤️

මේ දවස් ටිකේ අපි එකට අවදි කළ ඒ සුන්දර පාසල් මතකයන්… 🏫💜
පරණ යාළුවන් මතක් කළා, අතීතයේ සුන්දර දවස් ගැන කතා කළා… 😊
දැන් ඒ මතකයන් ඇත්තටම නැවත ජීවත් කරගන්න කාලයයි! 🎉

📅 2026 ඔක්තෝබර් 18
🎊 President’s All Student’s Day 2026
📍 Golden Kawana Banquet by Kalana
⏰ පෙ.ව. 10.00 – ප.ව. 3.00
🎟️ ප්‍රවේශපත් දැන් ලබාගත හැකියි!
සීමිත ප්‍රවේශපත් සංඛ්‍යාවක් පමණයි.

ඔබේ Batch එකත් එක්ක, පරණ යාළුවන් එක්ක, අපේ පාසලේ සුන්දර මතකයන් නැවතත් එකට බෙදාගන්න මේ අවස්ථාවට එක්වෙන්න. ❤️
💬 ඔබත් එනවා නම් Comment එකකින් අපිට කියන්න!
👥 ඔබත් එක්ක එන ඔබේ school friends / batch mates ලාත් Tag කරන්න.

2027දී අපේ ආදරණීය පාසලේ 50 වැනි සංවත්සරය සමරන්නට තවත් මාස කිහිපයක් පමණයි. 💜💛
ඒ අභිමානවත් 50 වසරක ගමනට සමගාමීව, අපේ පැරණි සිසුන් නැවත එකට එකතු වන මේ විශේෂ දිනය මඟ නොහරින්න!

Address

Katuwana Road, Homagama
Colombo
10020

Alerts

Be the first to know and let us send you an email when President's College Homagama - Old Students Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to President's College Homagama - Old Students Association:

Shortcuts

Share