23/08/2026
ඔබේ වෘත්තීය අනාගතය වෙනස් කරන්න සූදානම්ද? 🚀
Apex Institute of Management Services වෙතින් පිරිනමන කාර්යය අධ්‍යයනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (Certificate in Work Study) සමඟින් ඔබේ අනාගතය ජයගන්න අදම එක්වන්න! 🎓
🌟 මෙම පාඨමාලාව හරහා ඔබට,
✅ වෘත්තිය උසස්වීම් සඳහා සුදුසුයි
✅ කාර්මික ක්ෂේත්‍රයන්හි වැඩ කරන අය සඳහා විශේෂයි
✅ සාර්ථකව නිම කළ අයට පිළිගත් සහතිකපතක්
✅ ආකර්ෂණීය වෘත්තීය අවස්ථාවන් සඳහා මග පෙන්වීම.
ඔබේ වෘත්තීය සිහිනය හැබෑ කරගන්න, අදම අයදුම් කරන්න! 🎯
⏳ කාලය: මාස 03 කි.
💻 සම්පුර්ණයෙන්ම Online
🎓 සුදුසුකම්: උසස් පෙළ සමතුන්ට අයදුම් කළ හැක.
දක්ෂ වෘත්තිකයෙකු වීමට අප සමඟින් අදම එක්වන්න.
📞 +94 77 724 5172