12/05/2026
🎓 ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව.
Diploma in English - JUNE INTAKE 2026.
𝗨𝗚𝗖 𝗥𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ✅
උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි.
පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර ඇතුලත් PDF මෙතනින් භාගත කරගන්න :
https://drive.google.com/file/d/12PT2UaiJHVnmi1SVRWFI-jkA20JOsjuG/view?usp=sharing
වැඩි විස්තර ඉහත PDF එකේ සඳහන් වේ.
මෙම පාඨමාලාව ජුනි මස 26 (සෙනසුරාදා) දින රාත්‍රී 8:00 ට Zoom ඔස්සේ පළමු දේශනයත් සමග ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න.
✅ මාධ්‍යය : සිංහල
✅ SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාවේ UGC පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවන් සහ උපාධි පාඨමාලාවන් පිරිනමන ප්‍රමුඛතම සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී... අප සරසවියේ ආදී සිසුන්ගෙ සිසු හරසර සරසවියේ ෆේස්බුක් පිටුවෙන් කියවන්න.
මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම :
01. පාඨමාලාව අවසානයේ UGC පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.
02. ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම.
03. ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වීම.
04. පාඨමාලාවෙන් පසු සිසුන්ට ශ්‍රීලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය මගින් අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙනු ලබන Gatehouse UK මගින් සහතිකයක්ද ලබාගත හැකි වීම.
05. විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම පාඨමාලාවෙ පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම Youtube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම සහ තවත් සුවෙශේෂී වැදගත්කම් සහ වෘත්තීය උසස්වීම් සුදුසුකම් රැසකින් සමන්විත ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් වීම.
වැඩි විස්තර ඉහත PDF සඳහන් PDF හි සඳහන් වේ.
මෙම පාඨමාලාව ජුනි මස 26 (සෙනසුරාදා) දින රාත්‍රී 8:00 ට Zoom ඔස්සේ පළමු දේශනයත් සමග ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න.
වැඩි විස්තර මෙතනින් (Whatsapp link) :
👉 https://wa.link/4vphwd