වියොන් ආයතනය

වියොන් ආයතනය Monday to saturday evening home visit
Sunday 8.00am to 10.00pm home visit

මා විසින් උපයා ගත් වත්කම2024/ 2025 March OL Groupපන්තියේ සිසුන් -90අපේක්ෂිත A සාමාර්ථ  - 80 ට වැඩි
01/03/2025

මා විසින් උපයා ගත් වත්කම
2024/ 2025 March OL Group
පන්තියේ සිසුන් -90
අපේක්ෂිත A සාමාර්ථ - 80 ට වැඩි

25/08/2022
2022 10 ශ්‍රේණිය පන්ති ආරම්භ කළ දිනයේදීම ළමයින් 40ක් සහභාගී විය..නවක සිසුන් ලියාපදිංචිය සිදු කරනු ලබයි ...වැඩි විස්තර සඳ...
17/01/2022

2022 10 ශ්‍රේණිය පන්ති ආරම්භ කළ දිනයේදීම ළමයින් 40ක් සහභාගී විය..

නවක සිසුන් ලියාපදිංචිය සිදු කරනු ලබයි ...

වැඩි විස්තර සඳහා -071 7255004

18/12/2021

A / L 2021 - ගිණුම්කරණය 🥇🎯
විෂයට මුහුණ දීමට ඇත්තේ තව දින 55 යි

📌 Paper Class
තනි හෝ විශේෂ කුඩා කණ්ඩායම් පන්ති ( සිසුන් 4 දෙනෙක් පමණි )

කාසදහාද 👉
📌 විෂය කරුණු පහසුයි හිතාගෙන ඉදලා විෂය හිර වුණු සිසුන්ට
📌 අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තියක් අවශ්‍යය සිසුන්ට

🏠 අවිස්සාවේල්ල ,හංවැල්ල ,අතුරුගිරිය, රනාල ,මීපේ හෝමාගම , ප්‍රදේශ නම් Home Visit සිදු කෙරේ.

viraj lewangama
Bsc ( Management ) MAAT,
☎️ විමසීම් 071 7255004

අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීම හා සාකච්ඡාව
12/07/2021

අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීම හා සාකච්ඡාව

බෙන් ස්ටෝක්ස් කියන්නේ එංගලන්ත කණ්ඩායමේ කොඳු නාරටිය කිව්වොත් හරි.කණ්ඩායමේ තරග දිනවන මැෂිම.2019 ලෝක කුසලානේ වගේම අළු බඳුන ...
28/06/2021

බෙන් ස්ටෝක්ස් කියන්නේ එංගලන්ත කණ්ඩායමේ කොඳු නාරටිය කිව්වොත් හරි.
කණ්ඩායමේ තරග දිනවන මැෂිම.
2019 ලෝක කුසලානේ වගේම අළු බඳුන කුසලාන, වෙනත් ශූරතා ගොඩක් එංගලන්තෙට ගෙනාවේ ස්ටෝක්ස්.

හැබැයි 2018 අවුරුද්දේ ස්ටෝක්ස් නයිට් ක්ලබ් එකක් ඉස්සරහ ගැටුමකට ගිහින් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒ ගැටුමේ ස්ටෝක්ස් දුෂ්ඨයා නෙමෙයි. රස්තියාදුකාරයෝ සෙට් එකක් අහිංසකයො දෙන්නෙක් ට ගහද්දි උන්ව බේරන්න ස්ටෝක්ස් ඉදිරිපත් වෙන්නේ. ඒ කොහොම වුණත් ඒක ගුටි ඇනගත්ත ගැටුමක්. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට අදාළ එච්චරයි. විනය විරෝධී සිදුවීමක් නිසා ඔවුන් ස්ටෝක්ස් ට තරග තහනමක් පනවනවා. කණ්ඩායමේ කොඳු නාරටිය උනත්, දක්ෂම වටිනාම ක්‍රීඩකයා උනත් විනය අංක එක.

ඒ අවුරුද්දේ එංගලන්තය අළු බඳුන දරුණුවට පරදිනවා. අළු බඳුන තරගාවලිය ඔන්න මෙන්න තියෙද්දී ස්ටෝක්ස් ට තරග තහනමක් පැනෙව්වා කියන්නේ එතනම ඕස්ට්‍රේලියාව දිනලා ඉවරයි. ස්ටෝක්ස් නැති කණ්ඩායමට නෝ චාන්ස්.
ඒත් එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ට ජයග්‍රහණයට වඩා විනය වැදගත්.

එදා ස්ටෝක්ස් ට බුරුලක් දුන්න නම් සමහර විට අළු බඳුන දිනයි. නමුත් පහලින් එන ක්‍රීඩකයෝ ඒකෙන් වැරදි ආදර්ශයක් අරන් විනය පිරිහෙනවා. ඒක වඩා හානිදායකයි.

අපේ කණ්ඩායමේ උප නායකයා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මෙහෙම විනය කඩ කරද්දී, අලුතෙන් කණ්ඩායමට එන ක්‍රීඩකයෝ මේ පාරෙම යන බව පැහැදිලියි නෙ?

දක්ෂතා හදන්න කලින් කණ්ඩායමේ විනය හදන එක නම් අනිවාර්යයි වගේ

Address

Colombo

Telephone

0717255004

Website

Alerts

Be the first to know and let us send you an email when වියොන් ආයතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to වියොන් ආයතනය:

Share