Maradana College of Technology

Maradana College of Technology Maradana College of Technology is the oldest technical college in Sri Lanka. Formally known as the Ceylon Technical College .Estb 1893

19/08/2024
30/01/2023
Proud of your skill, butDon’t be a selfish,Give your hand, to another for success……….
17/06/2022

Proud of your skill, but
Don’t be a selfish,
Give your hand, to another for success……….

06/06/2022

National Certificate of Computer Graphic Design
NVQ Level 4 RPL Application

ජාතික වෘත්තීය සුදුසුකම්‌ සහතික පිරිනැමීම -
National Vocational Qualification(NVQ) - Recognition of Prior Learning(RPL)
ඔබගේ රැකියාව මෙතෙක්‌ කල්‌ පැවතුනේ ඔබේ දක්ෂතාවය හා නිපුණතාවය මතය. ඔබේ නිපුණතාවයට ජාතික මට්ටමේ පිළිගැනීමක්‌ ඇති සහතිකයක්‌ ලබාදීම NVQ-RPL වැඩසටහන මගින් සිදුවේ.
NVQ RPL සහතිකපත්‍ර පරීක්ෂණය අපේක්ෂකයින් දස දෙනා(10) බැගින් වූ කණ්ඩායම් වශයෙන් සිදුරන අතර පරීක්ෂණයට ප්‍රථම වැඩසටහනේ පෙළ ගැස්ම සහ ඇගයීමට ලක්කරන විෂය කරුණු පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබේ.
--------------------------------------------------------
විශේෂත්වය.
i. මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පලපුරැද්ද පමණක්‌ අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ඇති සහතිකයක්‌ බැවින්‌ විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ.

ii. මෙමගින්‌ ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම්‌ දක්වා යා හැකි බැවින්‌ ඔබට අභිමානයෙන්‌ යුතුව වෘත්තීය මග සැළසුම්‌ කර ගත හැක.

iii. ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ ජාතික ආධුනිකත්ව සහ කාරමික පුහුණු කිරීම්‌ අධිකාරය නම්‌ කරන පුහුණු මධ්‍යස්ථානයකදී ඔබගේ නිපුණතාවය / හැකියාව සහතික කරවා ගත හැක.
--------------------------------------------------------
NVQ (RPL) ඇගයීම්‌ පරීක්ෂණය සදහා අවශ්‍ය සුදුසුකම, NVQ Level 3/4-

i. අවු 4ට වෑඩි අයදුම්කරන වෘත්තීයට අදාලව සේවා කාලය සම්පුර්ණ කර නිබිය යුතුය.
( අවු 4කට නොඅඩු අදාල ක්ෂේත්‍රයේ සේවා කාලයක් හෝ/
අවු 4කට නොඅඩු අදාල ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හෝ/
ඉහත ආකාර දෙකෙහිම එකතුවෙන් අවු 4කට නොඅඩු වන ලෙස ක්ෂේත්‍රයේ නියැලී තිබීම.)
හෝ
ii. තෘනතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන්‌ සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක්‌ හදාරා ඇන්නම්‌ (6 මාසික/පැය720) ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 3ක සේවා කාලයක්‌ සම්පුර්ණ කර තිබිය යුතුය.
(අවු 1ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 3 සේවා කාලයක්‌ සමිපුර්ණ වී තිබිය යුතුය./අවු 2 ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 2 සේවා කාලයක්‌ සම්පුර්ණ වී තිබිය යුතුය.)
--------------------------------------------------------
ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපි ලේඛණ

i. ජානික හැඳුනුමපතෙහි ඡායා පිටපත ,
ii. අයදුම්කරන වෘත්තීයට අදාලව සේවය කරන බවට තහවුරු කළ සේවා සහතිකයේ ඡායා පිටපත හෝ සේවා කාලය නහවුරු කිරිම සඳහා ග්‍රාම නිළධාරි සහනිකයක්,
හෝ
iii. අයදුම්කරන වෘත්තීයට අදාලව ව්‍යාපාරයක් කරගෙන යන්නේනම, ව්‍යාපාර ලියාපදිංචි කරීමේ සහතිකයේ ඡායා පිටපතක් සමඟ ව්‍යාපාරය සක්‍රියව කරන බවට නවවුරු කළ ග්‍රාම නිළධාරි ග්‍රාම නිළධාරි සහනිකයක්,

(සියළුම ඡායා පිටපන්‌ සාමවිනිසුරු විසින්‌ ඝන්‍ය පිටපන්‌ බවට සහතික කළ යුතුය)
--------------------------------------------------------
ආයෝජනය

මෙම විශේෂ වැඩසටහන යටනේ ඔබ ලියාපදිංචි වීම සඳහා අයදුම් පතෙහි පසුපිටෙහි සඳහන් වගුවේ අංක 1,2 යටතේ වූ ගාස්තු ගෙවිය යුතු අතර න්‍යායික පරීක්ෂණ පවත්වන වෘත්තීන්‌ සඳහා පමණක්‌ NVQ Level 4 ලබා ගැනීමට ලියාපදිංචි වීමේ දී අංක 1,2,3 දරණ ගෙවීම්‌ කළ යුතුය.

සම්පුර්ණ කරන ලද අයදුම්පත් බැංකු රිසිට්පත්‌ වල මුල්‌ පිටපත්‌ සමඟ පහත ලිපිනයට ලියාපදිංචි නැපැලෙන්‌ යොමු කිරීමෙන්‌ හෝ පැමිණ භාරදිමෙන්‌ RPL පරීක්ෂණය සඳහා ලියාපදිංචිවීමට අවස්ථාව ඇන.‌

සැ.යු.උක්ත ගිණුම්‌ සඳහා තැන්පත්‌ කරන ලද මුදල්‌ නැවත ඔබ වෙත ගෙවනු නොලැබේ. තවද ඔබ අවසන්‌ ඇගයීම්‌ පරීක්ෂණයෙන්‌ සමන්‌ චී මාස 06ක්‌ වනතුරුත්‌ ඔබගේ සහතිකය නොලැබුණ හොත්‌ වහාම දැනුවත්‌ කර මාස 06ක්‌ තුළ සහතිකය ලබා ගන්න.

අයදුම්පන්‌ යොමු කිරීම
--------------------------------------------------------
ජානික ආධුනිකන්ව සහ කාර්මික පුහුණු කිරිම්‌ අධිකාරිය
NVQ-RPL අංශය
නොං.971,ශ්‍රී ජයවර්ධනපුර මාවන,
වැලිකඩ,රාජගිරිය

දුරකථන අංක-0112888783-5
http://www.naita.gov.lk/index.php/en/for-trainees/national-vocational-qualification-rpl--nvq.html

👇👇DOWNLOAD👇👇
Application for NVQ - RPL Certificate 2022
https://drive.google.com/file/d/1bPQXqneYmuCUOVhGz8aXYq01fssYogqx/view?usp=sharing

06/06/2022

National Certificate of Web Development
NVQ Level 4 RPL Application

ජාතික වෘත්තීය සුදුසුකම්‌ සහතික පිරිනැමීම -
National Vocational Qualification(NVQ) - Recognition of Prior Learning(RPL)
ඔබගේ රැකියාව මෙතෙක්‌ කල්‌ පැවතුනේ ඔබේ දක්ෂතාවය හා නිපුණතාවය මතය. ඔබේ නිපුණතාවයට ජාතික මට්ටමේ පිළිගැනීමක්‌ ඇති සහතිකයක්‌ ලබාදීම NVQ-RPL වැඩසටහන මගින් සිදුවේ.
NVQ RPL සහතිකපත්‍ර පරීක්ෂණය අපේක්ෂකයින් දස දෙනා(10) බැගින් වූ කණ්ඩායම් වශයෙන් සිදුරන අතර පරීක්ෂණයට ප්‍රථම වැඩසටහනේ පෙළ ගැස්ම සහ ඇගයීමට ලක්කරන විෂය කරුණු පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබේ.
--------------------------------------------------------
විශේෂත්වය.
i. මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පලපුරැද්ද පමණක්‌ අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ඇති සහතිකයක්‌ බැවින්‌ විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ.

ii. මෙමගින්‌ ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම්‌ දක්වා යා හැකි බැවින්‌ ඔබට අභිමානයෙන්‌ යුතුව වෘත්තීය මග සැළසුම්‌ කර ගත හැක.

iii. ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ ජාතික ආධුනිකත්ව සහ කාරමික පුහුණු කිරීම්‌ අධිකාරය නම්‌ කරන පුහුණු මධ්‍යස්ථානයකදී ඔබගේ නිපුණතාවය / හැකියාව සහතික කරවා ගත හැක.
--------------------------------------------------------
NVQ (RPL) ඇගයීම්‌ පරීක්ෂණය සදහා අවශ්‍ය සුදුසුකම, NVQ Level 3/4-

i. අවු 4ට වෑඩි අයදුම්කරන වෘත්තීයට අදාලව සේවා කාලය සම්පුර්ණ කර නිබිය යුතුය.
( අවු 4කට නොඅඩු අදාල ක්ෂේත්‍රයේ සේවා කාලයක් හෝ/
අවු 4කට නොඅඩු අදාල ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හෝ/
ඉහත ආකාර දෙකෙහිම එකතුවෙන් අවු 4කට නොඅඩු වන ලෙස ක්ෂේත්‍රයේ නියැලී තිබීම.)
හෝ
ii. තෘනතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන්‌ සභාවේ ලියාපදිංචි ආයතතනයක පූර්ණ කාලීන පාඨමාලාවක්‌ හදාරා ඇත්නම්‌ (6 මාසික/පැය720) ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 3ක සේවා කාලයක්‌ සම්පුර්ණ කර තිබිය යුතුය.
(අවු 1ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 3 සේවා කාලයක්‌ සමිපුර්ණ වී තිබිය යුතුය./අවු 2 ක පුර්ණ කාලීන පාඨමාලාවෙන්‌ පසු අවු 2 සේවා කාලයක්‌ සම්පුර්ණ වී තිබිය යුතුය.)
--------------------------------------------------------
ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපි ලේඛණ

i. ජානික හැඳුනුමපතෙහි ඡායා පිටපතක් ,
ii. අයදුම්කරන වෘත්තීයට අදාලව සේවය කරන බවට තහවුරු කළ සේවා සහතිකයේ ඡායා පිටපතක් හෝ සේවා කාලය නහවුරු කිරිම සඳහා ග්‍රාම නිළධාරි සහතිකයක්,
හෝ
iii. අයදුම්කරන වෘත්තීයට අදාලව ව්‍යාපාරයක් කරගෙන යන්නේ නම, ව්‍යාපාර ලියාපදිංචි කරීමේ සහතිකයේ ඡායා පිටපතක් සමඟ ව්‍යාපාරය සක්‍රියව කරන බවට තවවුරු කළ ග්‍රාම නිළධාරි සහනිකයක්,

(සියළුම ඡායා පිටපත්‌ සාමවිනිසුරු විසින්‌ ඝන්‍ය පිටපත්‌ බවට සහතික කළ යුතුය)
--------------------------------------------------------
ආයෝජනය

මෙම විශේෂ වැඩසටහන යටතේ ඔබට ලියාපදිංචි වීම සඳහා අයදුම් පතෙහි පසුපිටෙහි සඳහන් වගුවේ අංක 1,2 යටතේ වූ ගාස්තු ගෙවිය යුතු අතර න්‍යායික පරීක්ෂණ පවත්වන වෘත්තීන්‌ සඳහා පමණක්‌ NVQ Level 4 ලබා ගැනීමට ලියාපදිංචි වීමේ දී අංක 1,2,3 දරණ ගෙවීම්‌ කළ යුතුය.

සම්පුර්ණ කරන ලද අයදුම්පත් බැංකු රිසිට්පත්‌ වල මුල්‌ පිටපත්‌ සමඟ පහත ලිපිනයට ලියාපදිංචි නැපැලෙන්‌ යොමු කිරීමෙන්‌ හෝ පැමිණ භාරදිමෙන්‌ RPL පරීක්ෂණය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ඇන.‌

සැ.යු.උක්ත ගිණුම්‌ සඳහා තැන්පත්‌ කරන ලද මුදල්‌ නැවත ඔබ වෙත ගෙවනු නොලැබේ. තවද ඔබ අවසන්‌ ඇගයීම්‌ පරීක්ෂණයෙන්‌ සමත් වී මාස 06ක්‌ වනතුරුත්‌ ඔබගේ සහතිකය නොලැබුණ හොත්‌ වහාම දැනුවත්‌ කර මාස 06ක්‌ තුළ සහතිකය ලබා ගන්න.

අයදුම්පත්‌ යොමු කිරීම
--------------------------------------------------------
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම්‌ අධිකාරිය
NVQ-RPL අංශය
නොං.971,ශ්‍රී ජයවර්ධනපුර මාවන,
වැලිකඩ, රාජගිරිය

දුරකථන අංක-0112888783-5
http://www.naita.gov.lk/index.php/en/for-trainees/national-vocational-qualification-rpl--nvq.html

👇👇 අයදුම්පත්‌ බාගත කර ගැනීමට👇👇
Application for NVQ - RPL Certificate 2022
https://drive.google.com/file/d/1bPQXqneYmuCUOVhGz8aXYq01fssYogqx/view?usp=sharing

31/03/2022

ආදරණීය දුවේ පුතේ,
Job හොයන්න මහන්සි නොවී Job ඔයාව හොයාගෙන එන්න Qualifications හදාගන්න!
සා/පෙළ , උ/පෙළ මුහුණදුන් ඔබ සඳහා රාජ්‍ය අධ්‍යාපන ආයතනයකින් නොමිලේම පිරිණමන, ලොව පුරා පිළිගත් NVQ පාඨමාලා හදාරා කාර්මික අංශයෙන් රැකියා ජීවිතය ජයගන්න.

තව දවස් 8යි! ජීවිතේ හරිම තීරණය ගන්න තාම පරක්කු නැහැ ඔයා. තාක්ෂණ හා කාර්මික විද්‍යාලයේ 2022 වසර සඳහා නවක සිසුන් බඳවාගැනීමේ අවසන් දිනය මාර්තු 31.

මෙම link එක click කර online ලියාපදිංචි විය හැකිය http://dtet.gov.lk/apply-online-dtet/

වැඩිදුර තොරතුරු සඳහා අපගේ 0711997111 හෝ 0112348893 අංකය හා සම්බන්ධ වන්න.

&Maintenance &Construction
&Jewellery &Tourism

&AirConditioning
&Garments

National certificate in secretarial practice -NVQ Level 4Sri Lanka college of technology - maradona
29/03/2022

National certificate in secretarial practice -NVQ Level 4
Sri Lanka college of technology - maradona

Address

P. O. Box:557, Olcotte Mawatha
Colombo
01000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112421580

Alerts

Be the first to know and let us send you an email when Maradana College of Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Maradana College of Technology:

Share