HNDE අපේ නිර්මාණ

Call Directions Website Contact the university

HNDE අපේ නිර්මාණ Verified

පින්බර බිනර පොහෝ දිනයක් වේවා...!🌕🙏
25/09/2026

පින්බර බිනර පොහෝ දිනයක් වේවා...!🌕🙏

සැමට සාමය සහ කරුණාව පිරුණු පින්බර බිනර පොහොය දිනයක් වේවා..! 🌕🌸

​

17/09/2026

2026 - උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය.
( අංක 42 , රොද්‍රිගෝ පෙදෙස , කොළඹ - 15.)

ඔබ මෙදින පැමිණිමේදී ගෙන ඒමට අවශ්‍ය දේවල් ,
1. අයදුම්පතේ පිටපතක් සහ බැංකු රිසිට්පතේ මුල් පිටපත.
2. අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් සහ සහතික කළ පිටපත්.
3. උසස් පෙළ සහතිකය (Z-Score සමඟ, විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සහතික පතක් වීම අනිවාර්යයි.)
4. සාමාන්‍ය පෙළ සහතිකය (විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සහතික පතක් වීම අනිවාර්යයි.)
5. උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ සහතික කළ පිටපතක්.
6. ජාතික හැඳුනුම්පත හෝ අනෙකුත් පිළිගත හැකි අනන්‍යතාවය පෙන්විය හැකි සහතිකයක් සහ එහි පිටපතක්.
7. පාසල හැර යාමේ සහතිකයේ මුල් පිටපත.(අනිවාර්යයි)
8. ග්‍රාම නිලධාරී සහතිකය.
9. මුද්දර ප්‍රමාණයේ ඡායාරූප 6 ක්.
10. පුස්තකාල ගාස්තු සඳහා රු.500/- සහ ශිෂ්‍ය හැඳුනුම්පත සඳහා රු.400/- ක මුදලක්.
11. රෝස පැහැති කාඩ්බෝඩ් ෆයිල් කවරයක් (9 * 14) සහ ෆයිල් ටැග් එකක්.
** සියලු ලිපිලේඛන මෙම අනුපිළිවෙලට ගොනු කර රැගෙන එන්න.**

Wishing everyone a peaceful and blessed Nikini Full Moon Poya Day..!​​
26/08/2026

Wishing everyone a peaceful and blessed Nikini Full Moon Poya Day..!
​

​

22/08/2026
26/09/2022
30/12/2020
ඡායා සිත් රූ 2020
13/12/2020

ඡායා සිත් රූ 2020

ඡායා සිත් රූ 2020 - night photography
09/12/2020

ඡායා සිත් රූ 2020 - night photography

Address

No:42, Rodrigo Place, Colombo 15
Colombo
01500

Telephone

+94777895684

Alerts

Be the first to know and let us send you an email when HNDE අපේ නිර්මාණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to HNDE අපේ නිර්මාණ:

Shortcuts

Share