08/12/2025
ස්වර්ණවාහිනී නාලිකාව තුළින් විකාශය වන “නාඩිය” දේශපාලන වැඩසටහනට අද දින (08) රාත්‍රී 10.00ට කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරමින් සහභාගීවන විරුජ නෙත්සුක සොයුරාව වැඩසටහනේ ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා බවට පත්කිරීමට ඔබගේ වටිනා මනාපය දැන් ලබාදෙන්න
NDS (හිස්තැනක්) අංක 02 යොදා 076 3568914 යන අංකයට හැකිතාක් SMS කරන්න.