HALE International Campus

HALE International Campus Welcome to Hale International Campus where Innovation meets Excellence in Higher Education!

𝐈𝐧 𝐋𝐨𝐯𝐢𝐧𝐠 𝐌𝐞𝐦𝐨𝐫𝐲 𝐨𝐟 𝐍𝐚𝐧𝐝𝐚 𝐌𝐚𝐥𝐢𝐧𝐢 (𝟭𝟵𝟰𝟰–𝟮𝟬𝟮𝟲) 🕊️  𝐖𝐢𝐭𝐡 𝐩𝐫𝐨𝐟𝐨𝐮𝐧𝐝 𝐬𝐨𝐫𝐫𝐨𝐰, 𝐇𝐀𝐋𝐄 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬 𝐦𝐨𝐮𝐫𝐧𝐬 𝐭𝐡𝐞 𝐩𝐚𝐬𝐬𝐢𝐧𝐠 𝐨𝐟 𝐯...
20/08/2026

𝐈𝐧 𝐋𝐨𝐯𝐢𝐧𝐠 𝐌𝐞𝐦𝐨𝐫𝐲 𝐨𝐟 𝐍𝐚𝐧𝐝𝐚 𝐌𝐚𝐥𝐢𝐧𝐢 (𝟭𝟵𝟰𝟰–𝟮𝟬𝟮𝟲) 🕊️

𝐖𝐢𝐭𝐡 𝐩𝐫𝐨𝐟𝐨𝐮𝐧𝐝 𝐬𝐨𝐫𝐫𝐨𝐰, 𝐇𝐀𝐋𝐄 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬 𝐦𝐨𝐮𝐫𝐧𝐬 𝐭𝐡𝐞 𝐩𝐚𝐬𝐬𝐢𝐧𝐠 𝐨𝐟 𝐯𝐞𝐭𝐞𝐫𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐬𝐢𝐧𝐠𝐞𝐫 𝐍𝐚𝐧𝐝𝐚 𝐌𝐚𝐥𝐢𝐧𝐢, 𝐚 𝐠𝐨𝐥𝐝𝐞𝐧 𝐯𝐨𝐢𝐜𝐞 𝐭𝐡𝐚𝐭 𝐭𝐨𝐮𝐜𝐡𝐞𝐝 𝐜𝐨𝐮𝐧𝐭𝐥𝐞𝐬𝐬 𝐡𝐞𝐚𝐫𝐭𝐬 𝐚𝐜𝐫𝐨𝐬𝐬 𝐠𝐞𝐧𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧𝐬. 𝐇𝐞𝐫 𝐦𝐮𝐬𝐢𝐜 𝐥𝐞𝐚𝐯𝐞𝐬 𝐛𝐞𝐡𝐢𝐧𝐝 𝐚 𝐥𝐞𝐠𝐚𝐜𝐲 𝐭𝐡𝐚𝐭 𝐰𝐢𝐥𝐥 𝐧𝐞𝐯𝐞𝐫 𝐟𝐚𝐝𝐞. 𝐖𝐞 𝐞𝐱𝐭𝐞𝐧𝐝 𝐨𝐮𝐫 𝐡𝐞𝐚𝐫𝐭𝐟𝐞𝐥𝐭 𝐜𝐨𝐧𝐝𝐨𝐥𝐞𝐧𝐜𝐞𝐬 𝐭𝐨 𝐡𝐞𝐫 𝐟𝐚𝐦𝐢𝐥𝐲, 𝐥𝐨𝐯𝐞𝐝 𝐨𝐧𝐞𝐬, 𝐚𝐧𝐝 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞 𝐰𝐡𝐨𝐬𝐞 𝐥𝐢𝐟𝐞 𝐬𝐡𝐞 𝐭𝐨𝐮𝐜𝐡𝐞𝐝 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡 𝐡𝐞𝐫 𝐚𝐫𝐭𝐢𝐬𝐭𝐫𝐲.

"𝐇𝐞𝐫 𝐯𝐨𝐢𝐜𝐞 𝐦𝐚𝐲 𝐛𝐞 𝐬𝐢𝐥𝐞𝐧𝐭, 𝐛𝐮𝐭 𝐡𝐞𝐫 𝐦𝐮𝐬𝐢𝐜 𝐰𝐢𝐥𝐥 𝐥𝐢𝐯𝐞 𝐟𝐨𝐫𝐞𝐯𝐞𝐫 "🕯️

HALE International Campus හී "ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව" හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ස...
16/08/2026

HALE International Campus හී "ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව" හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සායනික හා ප්‍රායෝගික දැනුම සංවර්ධනය සඳහා ක්ෂේත්‍ර පුහුණුවක් 2026/08/15 වන දින "මිතුරු මිතුරෝ මානව ඇගයුම් සංවර්ධන අධ්‍යාපනික හා පර්යේෂණ ගම්පහ නිසංසල ශාඛාවේ" දී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.

මෙම සායනික හා ප්‍රායෝගික පුහුණුවේ සුපරීක්ෂණ කටයුතු සඳහා මිතුරු මිතුරෝ මානව ඇගයුම් සංවර්ධන අධ්‍යාපනික හා පර්යේෂණ ශාඛා ජාලයේ අධ්‍යක්ෂක නාලන්දා කීර්ති ශ්‍රී කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් සහ එම ශාඛා ජාලයේ සායනික සේවා භාර අධ්‍යක්ෂක, කථිකාචාර්ය ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු සභාපති, නීතීඥ ශාක්‍ය නානායක්කාර මහතා ද සම්බන්ධ විය.

ඔබගේ පුද්ගලික හා වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන මූලික මනෝවිද්‍යාත්මක ජීවන කුසලතා පිළිබඳ ව ඔබ දැනුවත් ද?මන...
11/08/2026

ඔබගේ පුද්ගලික හා වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන මූලික මනෝවිද්‍යාත්මක ජීවන කුසලතා පිළිබඳ ව ඔබ දැනුවත් ද?
මනෝ විද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් දේශන මෙහෙයවනු ලබන "𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗜𝗖𝗔𝗟 𝗖𝗢𝗥𝗘 𝗟𝗜𝗙𝗘 𝗦𝗞𝗜𝗟𝗟𝗦 𝗙𝗢𝗥 𝗣𝗘𝗥𝗦𝗢𝗡𝗔𝗟 𝗚𝗥𝗢𝗪𝗧𝗛 𝗔𝗡𝗗 𝗣𝗥𝗢𝗙𝗘𝗦𝗦𝗜𝗢𝗡𝗔𝗟 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦" පිළිබඳ වටිනා වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සුවිශේෂී අවස්ථාවක්! සෑම වයස් කාණ්ඩයකම මෙන්ම ඕනෑම වෘත්තීයක නියැලෙන හෝ අධ්‍යාපනය හදාරන ඔබගේ පෞද්ගලික හා වෘත්තීය දියුණුවට අත්‍යවශ්‍ය වන මූලික මනෝවිද්‍යාත්මක ජීවන කුසලතා නිවැරදිව සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වැඩමුළුවට සහභාගී විය හැක.

--------------------------------------
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐨𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐫𝐞 𝐋𝐢𝐟𝐞 𝐒𝐤𝐢𝐥𝐥𝐬 𝐟𝐨𝐫 𝐏𝐞𝐫𝐬𝐨𝐧𝐚𝐥 𝐆𝐫𝐨𝐰𝐭𝐡 𝐚𝐧𝐝 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐒𝐮𝐜𝐜𝐞𝐬𝐬
පුද්ගල සංවර්ධනය සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා මූලික මනෝවිද්‍යාත්මක ජීවන කුසලතා භාවිතය පිළිබඳ එක්දින වැඩමුළුව
--------------------------------------

▶ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?

🔸මෙම වැඩමුළුව International Association of Therapists, Ireland අනුමත අන්තර්ජාතිකව පිළිගත් වැඩමුළුවක් වීම.

🔸පුද්ගල සංවර්ධනය සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන මූලික මනෝවිද්‍යාත්මක ජීවන කුසලතා පිළිබඳ යාවත්කාලීන දැනුම, ලොව පිළිගත් අන්තර්ජාතික මාර්ගෝපදේශයන් ඇසුරින් ශ්‍රී ලාංකික සන්දර්භය තුළ උචිත ආකාරයට ප්‍රායෝගිකව භාවිතා කරන අයුරු පදනම් කොටගත් පුළුල් අන්තර්ගතයක් ඔස්සේ පවත්වනු ලබන වැඩමුළුවක් වීම.

🔸මෙම වැඩමුළුව ස්වයං-දැනුවත්භාවය, චිත්තවේග සහ ආතති කළමනාකරණය, ඵලදායී සන්නිවේදන, තීරණ ගැනීමේ සහ ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය සහ අන්තර් පුද්ගල සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම වැනි පුද්ගල හා වෘත්තීය සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන මූලික ජීවන කුසලතා සඳහා මනෝවිද්‍යාත්මක පදනමකින් යුතු ප්‍රායෝගික ක්‍රමවේද හඳුන්වා දෙන වටිනා කුසලතා සංවර්ධන වැඩමුළුවක් වීම.

🔸 පෞද්ගලික හා වෘත්තීය දියුණුව කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට අත්‍යවශ්‍ය වන මනෝවිද්‍යාත්මක දැනුම සහ අවබෝධය ලබාගත හැකි ඉහල ඉල්ලුමක් ඇති කාලීන මාතෘකාවක් සම්බන්ධ වැඩමුළුවක් වීම.

🔸මෙම එක්දින වැඩමුළුවෙහි දේශනය මනෝ විද්‍යාව සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවීම.

🔸මෙම වැඩමුළුව ඕනෑම වෘත්තීයක නියුතු අය සඳහා සහ ඕනෑම විෂය ක්ෂේත්‍රයක් හදාරන විද්‍යාර්ථයින් සඳහා මෙන්ම් මෙම විෂය ක්ෂේත්‍රය සම්බන්ධ රැකියා, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වන්නන් හට ද යෝග්‍ය වැඩමුළුවක් වීම.

🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා දේශකතුමා විසින් භෞතිකව සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා අන්තර්ජාතික සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය ඇතුළත් (ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරමින්) වටිනා ලිපියක් ද ලියාපදිංචි තැපෑල මඟින් සහභාගී වන්නන් හට පිරිනැමීම (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).

🔸 සහතික පත්‍රය සහ ලිපියෙහි දෘඪ පිටපත් (Hard Copies) වලට අමතරව, මෘදු පිටපත් (Soft Copies) ද WhatsApp හරහා සහභාගී වන්නන් හට ලබා දීම.

--------------------------------------
▶ පුද්ගලික මෙන්ම වෘත්තීය සාර්ථකත්වය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු හට මෙම වැඩමුළුව සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් ඇත.
--------------------------------------

✅ දේශන මෙහෙයවීම:

විශේෂඥ මනෝ වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා

✅ මාධ්‍යය: සිංහල සහ ඉංග්‍රීසි (Both Medium)

✅ දේශන ක්‍රමය: Online (Zoom)

✅ දිනය: 2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා

✅ වේලාව: පෙ.ව 10.00 සිට ප.ව 04.00 දක්වා

✅ වැඩමුළුවෙහි ගාස්තුව: LKR. 3,500/=

(වැඩමුළුව සඳහා ගාස්තු ගෙවා ලියාපදිංචි විය හැකි අවසන් දිනය සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා වේ.)

වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහතින් ඇති WhatsApp Link එක Click කිරීම මඟින් වැඩමුළුවේ WhatsApp සමූහයට සම්බන්ධ විය හැක 👇

https://chat.whatsapp.com/LDOQGFEViSs912AvdU1st4?s=cl&p=a...

Contact Us:

077 007 2413
077 126 0006

Address:

HALE International Campus, No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia

ඔබගේ පුද්ගලික හා වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන මූලික මනෝවිද්‍යාත්මක ජීවන කුසලතා පිළිබඳ ව ඔබ දැනුවත් ද?මන...
08/08/2026

✅ දේශන මෙහෙයවීම :

විශේෂඥ මනෝ වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා

✅ මාධ්‍යය: සිංහල සහ ඉංග්‍රීසි (Both Medium)

✅ දේශන ක්‍රමය: Online (Zoom)

✅ දිනය: 2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා

✅ වේලාව: පෙ.ව 10.00 සිට ප.ව 04.00 දක්වා

✅ වැඩමුළුවෙහි ගාස්තුව: LKR. 3,500/=

(වැඩමුළුව සඳහා ගාස්තු ගෙවා ලියාපදිංචි විය හැකි අවසන් දිනය සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා වේ.)

වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහතින් ඇති WhatsApp Link එක Click කිරීම මඟින් වැඩමුළුවේ WhatsApp සමූහයට සම්බන්ධ විය හැක 👇

https://chat.whatsapp.com/LDOQGFEViSs912AvdU1st4?s=cl&p=a&ilr=4

Contact Us:

077 007 2413
077 126 0006

Address:

HALE International Campus, No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia

යෞවනයින්ගේ හැසිරීමේ ගැටලු සහ මානසික ප්‍රකම්පන කළමනාකරණය සඳහා නිර්මාණාත්මක මනෝචිකිත්සාව භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණු ව...
31/07/2026

යෞවනයින්ගේ හැසිරීමේ ගැටලු සහ මානසික ප්‍රකම්පන කළමනාකරණය සඳහා නිර්මාණාත්මක මනෝචිකිත්සාව භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව
------------------------------------------------------

▶️ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?

🔸මෙය International Association of Therapists, Ireland; IAOTH අනුමත අන්තර්ජාතිකව පිළිගත් වැඩමුළුවක් වීම.

🔸යෞවනයින්ගේ හැසිරීමේ ගැටලු සහ මානසික ප්‍රකම්පන ආශ්‍රිත ගැටලු හඳුනාගෙන, ඒවා කළමනාකරණය සඳහා නිර්මාණාත්මක මනෝචිකිත්සාව යොදාගන්නා ආකාරය සහ ඒ ආශ්‍රිත නවීන ක්‍රමශිල්ප භාවිතා කරන ආකාරය මෙම වැඩමුළුව ඔස්සේ ප්‍රායෝගිකව ඉගෙනීමට ලැබීම.

🔸න්‍යායාත්මක ඉගෙනුමෙන් ඔබ්බට ගොස්, සායනික සිද්ධි නිදසුන් (Clinical Case Examples) ඇසුරින් නවයොවුන් දරුවෙකුගේ හැසිරීමේ සහ මානසික ප්‍රකම්පන ආශ්‍රිත ගැටලුවක් මුල සිට විශ්ලේෂණය කරන ආකාරය (Formulation) සහ ඒ සඳහා නිර්මාණාත්මක මනෝචිකිත්සාව ප්‍රායෝගිකව යොදවන ආකාරය (Intervention) පිළිබඳව සෘජු වෘත්තීමය මට්ටමේ පුහුණුවක් මෙම වැඩමුළුව ඔස්සේ ලබාගත හැකි වීම.

🔸 මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට සහ මනෝවිද්‍යාව විද්‍යාර්ථයින්ට තම සායනික කුසලතා වර්ධනය කර ගැනීමටත්, ගුරුවරුන් හට පන්ති කාමරය තුළදී දරුවන්ගේ චර්යාත්මක සහ මානසික යහපැවැත්ම විද්‍යාත්මකව ඉහළ නැංවීම සඳහාත් අවශ්‍ය ප්‍රායෝගික කුසලතාව වර්ධනය කර ගත හැකි වැඩමුළුවක් වීම.

🔸මෙම ප්‍රායෝගික එක්දින වැඩමුළුව උපදේශනය, මනෝචිකිත්සාව ඇතුළත්ව, විශේෂයෙන්ම නිර්මාණාත්මක මනෝචිකිත්සා ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ වසර ගණනාවක සායනික අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිර්මාණාත්මක මනෝචිකිත්සකවරියක් (Consultant Creative Psychotherapist) වන සහ පළපුරුදු ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් වන ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් මෙහෙයවනු ලැබීම.

🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය (Contents related to Application of Creative Psychotherapy) පැහැදිලිව ඇතුළත්, ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය/විදෙස් ගමන් බලපත්‍ර අංකය සහිත වටිනා ලිපියක් ද එදිනම පිරිනමනු ලැබීම. (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).

----------------------------------------

▶️ කවුරුන් සඳහාද?

🔹 මනෝ උපදේශකයින්/ මනෝචිකිත්සකයින්

🔹 මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, උපදේශනය හෝ මනෝචිකිත්සාව හදාරන විද්‍යාර්ථයින්

🔹 පාසල් ගුරුවරුන්, පාසල් උපදේශකවරු, විශේෂ අධ්‍යාපන ගුරුවරුන් (Special Educators)

🔹 මනෝ සමාජයීය නිලධාරීන් සහ මානසික සෞඛ්‍ය නිලධාරීන්

🔹 ළමා නිවාස, පරිවාස හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන්

🔹 ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත හෙද වෘත්තිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන්

🔹 මනෝවිද්‍යා/උපදේශන/ මනෝචිකිත්සන ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන නවකයින්

🔹 විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්

🔹 යෞවනයින්ගේ චර්යාත්මක ගැටලු විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට උනන්දු වන දෙමාපියන්

----------------------------------------

✅ Facilitator:

ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය
Consultant Creative Psychotherapist,
Senior Lecturer and Trainer

✅ මාධ්‍යය : සිංහල | ඉංග්‍රීසී (Bilingual)

✅ වේලාවන් සහ දිනයන් :

▫️️2026 අගෝස්තු මස 22 වන සෙනසුරාදා දින (Online - Zoom හරහා) ප:ව 07.30 සිට ප:ව 09.30 දක්වා

▫️️අගෝස්තු මස 23 වන ඉරිදා දින පෙ:ව 09.30 සිට ප:ව 04.30 දක්වා ගල්කිස්සේ පිහිටි HALE International Campus අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී භෞතිකව (Physical) පැවැත්වීමට නියමිතයි.

Location:

HALE International Campus,
No. 431 - 2/1,
2nd Floor,
Galle Road,
Mount Lavinia

✅ වැඩමුළුවෙහි ගාස්තුව : LKR. 5,800/=

(මෙම වැඩමුළුව භෞතිකව පැවැත්වෙන බැවින් සිසුන් 50ක් පමණක් වැඩමුළුව සඳහා සම්බන්ධ කරගනු ලැබේ.

එබැවින් මෙම වැඩමුළුව සඳහා අගෝස්තු මස 18 වන අඟහරුවාදා දිනට පෙර ගාස්තු ගෙවා ලියාපදිංචි විය යුතු වේ).

----------------------------------------

මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහතින් ඇති Link එක click කර මෙම වැඩමුළුවෙහි WhatsApp සමූහයට සම්බන්ධ වන්න 👇

https://chat.whatsapp.com/JTsDO4312Wy59pxbskOK1I?s=cl&p=a&ilr=1

Contact Us:

077 007 2413
077 126 0006

"Diploma in Addiction Counselling and Rehabilitation" යන පාඨමාලාව හදාරන සිසුන්ගෙ ප්‍රායෝගික සහ සායනික දැනුම සංවර්ධනය සඳහ...
24/07/2026

"Diploma in Addiction Counselling and Rehabilitation" යන පාඨමාලාව හදාරන සිසුන්ගෙ ප්‍රායෝගික සහ සායනික දැනුම සංවර්ධනය සඳහා 2026/08/15 (සෙනසුරාදා) දින 'මිතුරු මිතුරෝ මානව ඇගයුම් සංවර්ධන අධ්‍යාපන හා පර්යේෂණ ගම්පහ ආයතනය පරිශ්‍රයේදී' එක්දින ක්ෂේත්‍ර පුහුණුවක් අප සංවිධානය කොට ඇත. එම පුහුණුව සඳහා අපගේ මෙම ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් සම්බන්ධ වන අතර සිසුන්ව ප්‍රායෝගික පුහුණු කිරීම සඳහා මිතුරු මිතුරෝ මානව ඇගයුම් සංවර්ධන අධ්‍යාපන හා පර්යේෂණ ආයතන ජාලයෙහි සායනික කටයුතු භාර අධ්‍යක්ෂක, කථිකාචාර්ය ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා ද සම්බන්ධ වේ.

𝗛𝗔𝗟𝗘 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 හි පාඨමාලා සමායෝජක තනතුර සඳහා අයදුම්පත් කැඳවීමඔබත් මනෝවිද්‍යාව/උපදේශනය සම්බන්ධ ඩිප්ලෝමා හෝ උපා...
18/07/2026

𝗛𝗔𝗟𝗘 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 හි පාඨමාලා සමායෝජක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

ඔබත් මනෝවිද්‍යාව/උපදේශනය සම්බන්ධ ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කළ අයෙක් වේ නම්, මෙම තනතුර සඳහා ඉල්ලුම් කළ හැක

ඔබගේ ජීව දත්ත (CV) පත්‍රිකාවක් පහත දූරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න👇🏻

0771260006

Location : No. 431-2/1, 2nd Floor, Galle Road, Mount Lavinia

HALE International Campus මඟින් "ළමුන්ගේ චර්යාත්මක සහ මානසික ගැටලු කළමනාකරණය සඳහා (CBT) ආකෘති යෙදවීම්" පිළිබඳ එක් දින ප්...
12/07/2026

HALE International Campus මඟින් "ළමුන්ගේ චර්යාත්මක සහ මානසික ගැටලු කළමනාකරණය සඳහා (CBT) ආකෘති යෙදවීම්" පිළිබඳ එක් දින ප්‍රායෝගික පුහුණු දෙවන වැඩමුළුව 2026/07/11 දින ඉතා සාර්ථක ලෙස HALE Campus පරිශ්‍රයේදී පවත්වන ලදි.

මෙම වැඩමුළුවේ සම්පත් දායකයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක/ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සම්බන්ධ විය.

ශ්‍රවණාබාධ සහිත ප්‍රජාව සමඟ ඵලදායී සන්නිවේදනයක් ගොඩනඟා ගනිමින්, සමාජයට අර්ථවත් දායකත්වයක් ලබාදීමට අවශ්‍ය වෘත්තීමය සංඥා භ...
02/07/2026

ශ්‍රවණාබාධ සහිත ප්‍රජාව සමඟ ඵලදායී සන්නිවේදනයක් ගොඩනඟා ගනිමින්, සමාජයට අර්ථවත් දායකත්වයක් ලබාදීමට අවශ්‍ය වෘත්තීමය සංඥා භාෂා දැනුම ලබා ගැනීමට ඔබටත් දැන් වටිනා අවස්ථාවක්!
ශ්‍රී ලංකා සංඥා භාෂාව පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව
𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐒𝐢𝐠𝐧 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞
----------------------------------------------------------------------

𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 අප, කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 සමඟ ඒකාබද්ධව, සංඥා භාෂාව පිළිබඳ නිවැරදි දැනුම මෙන්ම ප්‍රායෝගික සන්නිවේදන කුසලතා ද වර්ධනය කරමින්, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Professional Diploma in Sri Lankan Sign Language පාඨමාලාව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.

✅ Accredited in Canada – Global Recognition
✅ 30 Credits – SLQF Level 03
✅ Medium: Sinhala
✅ Duration: 06 Months (Fast-Track 01 Year Diploma)
✅ Mode: Online & Physical Lecture Delivery
✅ Evening Zoom Lectures
✅ Course Fee: Rs. 45,000/=
(Flexible Monthly Installment Plans)
✅ Only Rs. 40,000/= for One Time Payment

----------------------------------------------------------------------
▶️ අයදුම්පත් දැන් විවෘතයි!
◽️ පාඨමාලා ආරම්භක දිනය: 2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා දින (2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා දිනට පෙර මුදල් ගෙවා ලියාපදිංචි විය යුතු වේ.)
----------------------------------------------------------------------
▶️ පාඨමාලාවේ දේශන පැවැත්වෙන දිනයන් සහ වේලාව:

සෑම සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා දිනයකදීම රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා Zoom මාධ්‍ය හරහා මාර්ගගත දේශනයන් පැවැත්වේ.

✴️ Online දේශන සඳහා Lecture Recordings සහ Lecture PDFs ලබාදෙන අතර, ඔබට ඕනෑම වේලාවක නැවත නැරඹීමේ පහසුකම ද හිමිවේ.

▶️ පාඨමාලා කාලය තුළ සෑම මසකම අවසන් සෙනසුරාදා දින පාඨමාලාවේ භෞතික ප්‍රායෝගික පුහුණුවීම් (Physical Practical Training Sessions) සැසි සඳහා විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුවේ.
----------------------------------------------------------------------

✅ පාඨමාලාවේ විශේෂත්වය

🔸 කැනඩාවේ Skill Development Council මඟින් පිළිගත්, ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත Professional Diploma සුදුසුකමක් වීම.

🔸 ජාතික විෂය නිර්දේශ ප්‍රමිතියට අනුකූල SLQF Level 03, Credit 30 ක වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් වීම.

🔸 පාඨමාලාව අවසානයේදී HALE International Campus සහ Skill Development Council – Canada මඟින් නිකුත් කරන වෘත්තීමය ඩිප්ලෝමා සහතික දෙකක් සහ Credit 30 සම්පූර්ණ කළ බව සඳහන් Diploma Transcript එකක් ලබාදීම.

🔸 පාඨමාලව තුළ Online (මාර්ගගත) දේශන වලට අමතරව, ප්‍රායෝගික පුහුණු සැසි (Physical Training Sessions) පැවැත්වීම.

🔸 වසර ගණනාවක මෙම ක්ෂේත්‍ර අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ සංඥා භාෂා පරිවර්තකවරියක්, උපදේශකවරියක් වන කථිකාචාර්යවරියක් විසින් පාඨමාලාවේ සියලුම දේශන මෙහෙයවීම.

🔸 ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සමඟ නිවැරදිව, විශ්වාසයෙන් හා වෘත්තීමය ලෙස සන්නිවේදනය කිරීම සඳහා අවශ්‍ය සංඥා භාෂා කුසලතා ප්‍රායෝගිකව ඉගැන්වීම.

🔸 අධ්‍යාපන, සෞඛ්‍ය, මනෝවිද්‍යාව, උපදේශන, විශේෂ අධ්‍යාපනය, රාජ්‍ය හා පෞද්ගලික සේවා, සමාජ සේවා සහ ප්‍රජා සේවාවන්හි නියැලී සිටින හෝ එම ක්ෂේත්‍රයන්ට පිවිසීමට අපේක්ෂා කරන සියලු දෙනා සඳහා සුදුසු පාඨමාලාවක් වීම.

🔸 දෛනික ජීවිතයේ සිට වෘත්තීමය පරිසරය දක්වා භාවිත කළ හැකි ශ්‍රී ලංකා සංඥා භාෂාවේ නිවැරදි භාවිතය ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ඉගැන්වීම.

🔸 එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් Fast-Track Program ලෙස මාස 06 කින් සම්පූර්ණ කිරීම.

----------------------------------------------------------------------
🎓 Learn from the Expert

✅✅ Mrs. Chammi Nishara Dias
Senior Sign Language Interpreter
Lecturer & Counsellor
----------------------------------------------------------------------

🚀 ශ්‍රී ලංකා සංඥා භාෂාව පිළිබඳ නිවැරදි ප්‍රායෝගික දැනුමක් ලබාගෙන, ශ්‍රවණාබාධ සහිත ප්‍රජාව සමඟ විශ්වාසයෙන් සන්නිවේදනය කළ හැකි වෘත්තීමය කුසලතා වර්ධනය කරමින්, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් සමඟ ඔබගේ වෘත්තීය ජීවිතයට නව අවස්ථා විවර කරගැනීමට මෙම Professional Diploma in Sri Lankan Sign Language පාඨමාලාව සමඟ අදම එක්වන්න!
----------------------------------------------------------------------

🔗 මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 👇

https://chat.whatsapp.com/E6Xg4ogX4XPCA1jjy2QWkO

💬 For More Information:
📞 077 442 6006 | 0777 630 401
📍 No. 431-2/1, 2nd Floor, Galle Road, Mount Lavinia, Sri Lanka

🌸සදහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!🌕🪔🙏
28/06/2026

🌸සදහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!🌕🪔🙏

Address

No. 431/2/1, 2nd Floor, Galle Road, Mount Lavinia
Colombo
10370

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when HALE International Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share