University of the Visual and Performing Arts

University of the Visual and Performing Arts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from University of the Visual and Performing Arts, College & University, No 21, Colombo.

30/11/2023
චතුර්මාන 🌟ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයනාංශයේ විෂය සංගමය ...
02/08/2023

චතුර්මාන 🌟

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයනාංශයේ විෂය සංගමය වන ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ සංගමය (AFMA) විසින් සංවිධානය කරනු ලබන "චතුර්මාන", Inter-University Talent Competition එක සදහා මේ දිනවල අයදුම්පත් කැඳවීම සිදුකෙරෙමින් පවතියි 📝

ඔබත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙකු නම් සහ ගායන, නර්ථන, වාදන, රංගන, හඩකැවීම් ශිල්පය, නිවේදනය, Martial Art වැනි සටන් ශිල්ප හා මැජික් වැනි විවිධ කුසලතාවන්හි දක්ෂයෙකු නම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි 🎤🕺🏻🎸 🎭 🪘

මේ ස‍ඳහා ඒකලව හෝ කණ්ඩායමක් වශයෙන් අයදුම් කර, ශ්‍රී ලංකාවේම අවධානය දිනාගන්නා වේදිකාවක ඔබේ විශ්මිත වූ කුසලතාවන් ඉදිරිපත් කිරීමට කැමති නම් පහත සබැඳිය ඔස්සේ ඔබේ අයදුම්පත අගෝස්තු මස 14 වනදාට පෙර යොමුකරන්න 📲

අයදුම් කරන්න👇🏻
🔗 http://bit.ly/chathurmaana

වැඩිදුර විස්තර👇🏻
🔗 චතුර්මාන Facebook
https://www.facebook.com/chathurmanaAFMA?mibextid=ZbWKwL

තෙවන මානයෙන් ඔබ්බට 🔥




30/07/2023

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සීමාවාසික පුහුණුව
2023 - සැප්තැම්බර් සඳහා අයදුම්පත් කැඳවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කොමිෂන් සභාවේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහයෝගය දැක්වීමට සහ පර්යේෂණ ඇතුළු මානව හිමිකම් ප්‍රවර්ධන සහ ආරක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුව ලබා ගැනීමට කැමති ක්‍රියාශීලී උපාධි අපේක්ෂකයින්ගෙන් හෝ මෑත කාලීන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මානව හිමිකම්, නීතිය, දේශපාලන විද්‍යාව,ජාත්ය්‍යන්තර සබඳතා හෝ සමාජීය විද්‍යාවන්හි වෙනත් ක්ෂේත්ර සහ මානව ශාස්ත්‍ර පිළිබඳ පුහුණුවක් ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වනු ලැබේ. මහජන යහපත සඳහා වූ ක්‍රියාකාරකම් පිළිබඳ ක්‍රියාශීලී කැපවීමක් සහ රචනා කුසලතා මැනවින් ප්‍රදර්ශනය කළ හැකි අයට විශේෂ වාසියක් අත්වනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා : https://www.hrcsl.lk/hrcsl-calls-applications-for-internship-september-2023/

HRCSL Calls Applications for the Internship – September 2023

HRCSL calls for applications from dynamic undergraduates or recent graduates who wish to voluntarily support the work of the Commission and obtain training in human rights promotion and protection activities, including research. Applicants with training in human rights, law, political science, international relations or other areas of social sciences and also humanities will be given preference. Those who can demonstrate an active commitment to public interest activities and also good writing skills would have a distinct advantage.

More Details: https://www.hrcsl.lk/hrcsl-calls-applications-for-internship-september-2023/

ජයග්‍රාහී අවසන් දිනයේදී ඔබ වෙතට.. *සුර අසුර*අද රාත්‍රී හතට පණීභාරතයේදී..ටිකට්පත දැන්ම වෙන්කරවා ගැනීමට, https://wa.me/qr/...
28/07/2023

ජයග්‍රාහී අවසන් දිනයේදී ඔබ වෙතට.. *සුර අසුර*

අද රාත්‍රී හතට පණීභාරතයේදී..

ටිකට්පත දැන්ම වෙන්කරවා ගැනීමට, https://wa.me/qr/OAMOELCQ64XTF1

විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් සඳහා ටිකට්පතක මිල රු.200යි.*

ඔබ ඇවිත් පිරෙන්න.

අද2023 තෙස්පියන් උළෙලේ අවසාන දිනය..අද රෑ හතට !!!ඔබ ඇවිත් පිරෙන්නආසන සියල්ල සැලසුම් කර ඇතටිකට්පත් සඳහා විමසීම් - https://...
28/07/2023

අද
2023 තෙස්පියන් උළෙලේ අවසාන දිනය..
අද රෑ හතට !!!

ඔබ ඇවිත් පිරෙන්න

ආසන සියල්ල සැලසුම් කර ඇත

ටිකට්පත් සඳහා විමසීම් - https://wa.me/qr/OAMOELCQ64XTF1

අද සවස 3.30 ට ඔබත් එන්න පණීභාරත රංග ශාලාවට
27/07/2023

අද සවස 3.30 ට ඔබත් එන්න පණීභාරත රංග ශාලාවට

එන්න අද සවස 7.00ට පණීභාරත රංග ශාලාවට
27/07/2023

එන්න අද සවස 7.00ට පණීභාරත රංග ශාලාවට

27/07/2023

හෙට රතු පාට මල් බලන්න... උනන්දුවක් තියන ඔයත් පණීභාරතයට එන්න..

27 සවස 07 ට 🖤
-Tickets Out now.

*ආසන සියල්ල සැලසුම් කර ඇත.*

📌️ODC - 1000 LKR

📌️ODC - 500 LKR

📌️BALCONY - 300 LKR (flat rate)

ටිකට්පත් ඇනවුම් කිරීම සඳහා වට්සැප් හරහා සම්බන්ධ වන්න.

0717691759 - සිතාරා
0757585998 - නයනතාරා

හෝ එදින දොරටුවෙන් මිලදී ගත හැකිය.

Address

No 21
Colombo

Alerts

Be the first to know and let us send you an email when University of the Visual and Performing Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to University of the Visual and Performing Arts:

Share