President's Club - President's College-Kotte

Call Directions Website Contact the university

President's Club - President's College-Kotte Official page of President's Club

Congratulations
09/10/2026

Congratulations

06/10/2026

❤️

සුභ ගුරු දිනයක් වේවා....!!!!ලොවක් දිනන්නට අවැසි ගුණයෙන් නැණෙන් හා සමබර පෞරුෂයකින් හෙබි දරු පිරිසක් රටට දායාද කරන්නට....ර...
05/10/2026

සුභ ගුරු දිනයක් වේවා....!!!!

ලොවක් දිනන්නට අවැසි ගුණයෙන් නැණෙන් හා සමබර පෞරුෂයකින් හෙබි දරු පිරිසක් රටට දායාද කරන්නට....

රටට ජාතියට ආගමට ණය නැති අභිමානවත් පුද්ගලයෙකු බිහි කරන්නට නිති වෙහෙසී කැපවී ක්‍රියා කරන ගෞරවාන්විත ගුරු භූමිකාවට පණ පොවන

ලාංකේය දිසාපාමොක් පරපුරේ ගුරු හිමියනි,ගුරු පියාණනි,ගුරු මෑණියනි .......

ලංකා මාතාවට දිදුලන අනාගතයක් උරුම කරන්නට අවැසි උදාර පුරවැසියන් තවතවත් දායාද කරන්නට .....

ඔබසැමට තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා......!!!

"වජ්ජා වජ්ජං නිදං සෙට්ඨං
සිප්ප සත්තප්ප දායකං
ඥාන ප්‍රදීප සංඛාතං
ගරු පාදං නමාමහං...."

Well done brother, keep going! 🍻⛳🇱🇰 Mithun Perera is tied 37th after Round 1 of the Men’s Individual Stroke Play at the ...
04/10/2026

Well done brother, keep going! 🍻

⛳🇱🇰 Mithun Perera is tied 37th after Round 1 of the Men’s Individual Stroke Play at the 20th Asian Games Aichi-Nagoya 2026.

Score: 74 (+4).

🏆 ANOTHER CONSECUTIVE VICTORY 🏆U19 Division II (Tier B) Limited Over Tournament 2026/27President's College, Kotte vs Gal...
03/10/2026

🏆 ANOTHER CONSECUTIVE VICTORY 🏆
U19 Division II (Tier B) Limited Over Tournament 2026/27
President's College, Kotte vs Galahitiyawa Central College
📅 02 October 2026
📍 President's College Grounds, Kotte
Match Result
President's College, Kotte won by 7 wickets

Mr. Kelum Ginthota, Chairman of the Australia Past Pupils' Association (PPA), visited the school to inspect the ongoing ...
03/10/2026

Mr. Kelum Ginthota, Chairman of the Australia Past Pupils' Association (PPA), visited the school to inspect the ongoing ICT Lab projects and present laptops to the grade headteachers....

🏆 ANOTHER CONSECUTIVE VICTORY 🏆President's College, Kotte vs Bandaranayake College, Gampaha📍 President's College Grounds...
28/09/2026

🏆 ANOTHER CONSECUTIVE VICTORY 🏆
President's College, Kotte vs Bandaranayake College, Gampaha

📍 President's College Grounds, Kotte
📅 28 September 2026
Match Result
🏆 President's College, Kotte won by 8 wickets

27/09/2026

ආදරණීය දෙමාපියනි, ආදී සිසු සිසුවියනි, ගුරු භවතුනි,

පුංචි දස්කම් එළිදක්වන අභිමානවත් රංග ශෛලිය — "සිඟිති රන්සර 2026"!
🌟කොට්ටේ ජනාධිපති විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දඟකාර පුංචි පුතාලගේ කලාත්මක හැකියාවන්ගෙන් විසිතුරු වන
මහා කලා මංගල්‍යය ඔක්තෝබර් 23 වනදා ජනාධිපති විද්‍යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
💡 මෙම අභිමානවත් මංගල්‍යයේ සමරු කලාපය සඳහා අනුග්‍රාහකත්වය දක්වමින්
අපගේ පුංචි දරුවන්ගේ ඉදිරි ගමනට ශක්තියක් වන්න.

🎈පිටුපස කවරයන්(වර්ණ A4) -රු.50000
🎈පිටුපස කවරයේ ඇතුල්පිටුව (වර්ණ A4) - රු.35000
🎈ඉදිරිපස කවරය(ඇතුල් පිටුව වර්ණ A4)- රු.35000
🎈සම්පූර්ණ පිටුව (වර්ණ A4) - රු.25000
🎈පිටු 1/2 වර්ණ -රු.12500
🎈සම්පූර්ණ පිටුව (කළු සුදු) - රු 15000
🎈පිටු 1/2 (කළු සුදු) - රු 7500
🎈පිටු 1/4 (කළු සුදු) - රු.3000
🎈බැනරය - රු.10000

📞 වැඩිවිස්තර සඳහා අමතන්න: 0718014796 | 0781452548

19/09/2026

Address

President's College, Rajagiriya
Colombo
10110

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30
Saturday 07:30 - 13:30
Sunday 07:30 - 13:30

Telephone

0112864972

Alerts

Be the first to know and let us send you an email when President's Club - President's College-Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to President's Club - President's College-Kotte:

Shortcuts

Share