28/10/2025
ඔයාටත් tax ගෙවන්න කියලා ගෙදරටම IRD එකෙන් ලියුමක් ආවද? 😲🤔
බය වෙන්න එපා! අපි කියලා දෙන්නම් TIN එකක් හදාගන්න තැන ඉදලා TAX Submit කරන තැනට වෙනකන් සරළවම.
එකතු වෙන්න අපේ Workshop එකට,
දිනය - 31.10.2025
වෙලාව - 7.30pm - 10.30pm
ආයෝජනය - Rs. 2,000
මෙහෙයවීම - Aminda Hennadige (Tax lecturer | Chartered Tax Advisor | MBA in Taxation (PIM-USJ) | Bsc.Acc(Special) at USJ |CIA)
ඒ වගේම, පැයක කාළයක් ලැබෙනවා ඔයාට Tax සම්බන්ද ඕනම ප්‍රශ්ණ කතා කරන්න.
සම්බන්ද වෙන්න දැන්ම පහළ Whatsapp Group එකට Join වෙන්න.
නැතිනම් 074 268 4488 මේ Number එකට (Tax) යනුවෙන් සදහන් කර Whatsapp Message එකක් එවන්න.
WhatsApp - https://wa.me/94742684488