CET සෞන්දර්ය සරසවිය

CET සෞන්දර්ය සරසවිය CET සෞන්දර්ය සරසවිය is dedicated to all aesthetic lovers

10/03/2026
25/02/2026

සෞන්දර්ය ගුරුවරයෙක්/ගුරුවරියක් ලෙස වෘත්තීය ජීවිතය ජයගන්න අපේක්ශා කරන ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න.
දිවයිනේ සාධාරණම ගාස්තු යටතේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරගන්න.

සෞන්දර්ය ඩිප්ලෝමාවන්
📌 නර්තන ගුරු ඩිප්ලෝමාව
📌 සංගීත ගුරු ඩිප්ලෝමාව
📌 නාට්‍ය හා රංග කලා ගුරු ඩිප්ලෝමාව

(කාල සීමාව වසරකි)
💎 Online/ physical දේශන පැවැත්වේ.
💎 ප්‍රායෝගික පුහුණුව ද ලබා දෙනු ඇත.
💎 ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන අයට BMICH හිදී ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.
💎 විශේෂ වට්ටමක් සහිතව ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. (074 381 9775/ 0742868574) නැතහොත් ඔබේ නම සහ උනන්දුවක් දක්වන ඩිප්ලෝමාව එම අංකවලට whatsapp කරන්න.
ස්තුතියි!

CET CAMPUS
Gov. Reg : PV79615
Managed by Ceylon English Training College #

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම  දුලා පුතාලට උණුසුම් සුභ පැතුම්!
16/02/2026

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දුලා පුතාලට උණුසුම් සුභ පැතුම්!

11/02/2026
27/01/2026

Be a REAL teacher in the REAL way

08/01/2026

Join the excellence

31/12/2025

Dancing Practical Session at Matara.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when CET සෞන්දර්ය සරසවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to CET සෞන්දර්ය සරසවිය:

Share